Watch Trailer

Supernatural [S08 : E09] | දළ පුරවැසි. [සිංහල උපසිරැසි සමඟ]

ඩීන් මොනවා කිව්වත් සෑම් බෙනීව විශ්වාස කරන්නේ නැති බව හිතා ගන්න පුළුවන්නේ. ඒත් බෙනී දැන් වෙනකොට සෑහෙන දුරට සාමන්‍ය ජීවිතයක් පටන් අරන්. මේ අතරේ සෑම් බෙනීව කොටු කරගන්න එලපු දැලකින් තොරතුරක් ලැබෙනවා බෙනී ආයිමත් මිනිස්සුන්ව බොන්න පටන් අරන් කියලා. බලමු බෙනීට මොකද වෙන්නේ කියලා. ———– අධ්‍යක්ෂණය : නික් කෝපස…

Supernatural SE8-3

ඩීන් මොනවා කිව්වත් සෑම් බෙනීව විශ්වාස කරන්නේ නැති බව හිතා ගන්න පුළුවන්නේ. ඒත් බෙනී දැන් වෙනකොට සෑහෙන දුරට සාමන්‍ය ජීවිතයක් පටන් අරන්. මේ අතරේ සෑම් බෙනීව කොටු කරගන්න එලපු දැලකින් තොරතුරක් ලැබෙනවා බෙනී ආයිමත් මිනිස්සුන්ව බොන්න පටන් අරන් කියලා. බලමු බෙනීට මොකද වෙන්නේ කියලා.

———–
අධ්‍යක්ෂණය : නික් කෝපස් (Nick Copus)
ලිව්වේ : ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුණේ : 2012 දෙසැම්බර් 05
මීළග කොටසෙන්:
8.10 Torn and Frayed
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,958 downloadsDownload Supernatural.S08..E09.baiscopelk.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,958 downloadsDownload Subtitles40 KB

37 comments

  1. Kasun Widusha

    thanks bro..ඉක්මනටම season 8 ඉවරකරන්ඩ සුබ පතනවා............

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. ISURU

    THANX

  4. thathsara

    උපසිරැසියට තුති :)

  5. Devika

    Tnx saho

  6. Keshan Wasala

    එල එල :D මෙන්න සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි සහෝ ... :D

  7. oshan

    WoW .menna deela super natural. Sththi.

  8. D.chamar

    thank sahooo niyamai ohoma yan ohoma yan....

  9. ShiRan

    thanx sahoo :D

  10. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  11. KH7

    Thanks Bro...

  12. harsh

    බොහොම ස්තූතියි සහෝ..!

  13. Kushen

    thanks saho :) ithuru tikath me wage ikmanata demu :)

  14. prabhath

    ela ela MDG saho thanks

  15. rasika

    thnkx hunnyyyyyy

  16. Vishwa Rangana

    sub ekata godak thanx saho.
    season 8 ikmanatama denna puluwan nam hodayi.
    jaya wewa

  17. R.D

    Thanks Bro...

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සීසන් 11ත් එනවලු නේ... :-D
    ජය වේවා.

  19. sajeevi

    thanks

  20. prasad

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx..... i have no word to tell that

  21. අසන්ත අකිල

    හිටං මචන් තැන්කු

  22. dila

    patta
    thnx mchn

  23. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  24. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  26. දීපාල් සමන්ත

    සබ් එකට ගොඩක් ස්තූතියි... ඊලඟ එක එනකන් බලාගෙන ඉන්නවා...................

  27. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  28. prabhath

    thanks

  29. Rashmika

    THANKS MDG SHAO!!

  30. kanishka

    mata Supernatura 9Season link aka danawada

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. Anuradha Chandima

    ගොඩක් ස්තුතියි මචන්.....උබල කරන්නෙ ලොකු උදව්වක්

  33. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  34. Vidura Prasangana

    Sub ekata godak sthuthii

  35. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  36. Janith.K.B.

    බොහොම ස්තූතියි

  37. Rumesh Asanka

    thank you