Watch Trailer

Supernatural [S08 : E20] | අත්හැරීම. [සිංහල උපසිරැසි සමඟ]

චාලි එනවා අලුත් වැඩකුත් අරගෙන. මේක විසදන්න යන චාලියි ඩීන්නුයි දෙන්නම වීඩියෝ ගේම් එකක් ඇතුලේ හිර වෙනවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ පරීක්ෂණ වැඩේ සෑම්ට සෑහෙන නරකට හිටිනවා වගෙයි පේන්නේ. —————– අද කතාවේ නම “Pac-Man Fever” එනමින් වූ by Buckner සහ Garcia ගීතය ඇසුරෙන් අධ්‍යක්ෂණය : රොබට් සිගර්…

Supernatural SE8-3

චාලි එනවා අලුත් වැඩකුත් අරගෙන. මේක විසදන්න යන චාලියි ඩීන්නුයි දෙන්නම වීඩියෝ ගේම් එකක් ඇතුලේ හිර වෙනවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ පරීක්ෂණ වැඩේ සෑම්ට සෑහෙන නරකට හිටිනවා වගෙයි පේන්නේ.

—————–

අද කතාවේ නම “Pac-Man Fever” එනමින් වූ by Buckner සහ Garcia ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් ( Robert Singer)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 අප්‍රේල් 24
මීළග කොටසෙන්:
8.21 The Great Escapist
Promo, Senak Peek

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,128 downloadsDownload Supernatural.S08-E20.baiscopelk.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,128 downloadsDownload Subtitles48 KB

35 comments

  1. niru

    niyamai..mama 1....Thnkz saho :)

  2. kavishka

    thankz MDG saho sub akata..

  3. භාග්‍ය වික්‍රමසිංහ

    thankz machan. well done

  4. නීල නේත්‍ර

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට..... ජයෙන් ජය ලැබේවා !!!

  5. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  6. Kasun Widusha

    බොහොම ස්තූතියි sub එකට ඉක්මනට SEASON 8 ඉවර කරල 9 පටන් ගන්ඩකො සහෝ

  7. isuru

    සබ්1 දානකන් බලන් ඉදල ඇහේ පොටත් ගින් :D
    බොහොම ස්තුති සහෝ

  8. Bhanuka

    Thank You machn....... :-)

  9. oshan

    Thanx amne maga balan hitiya

  10. R.D

    Thanks MDG........ikmanatama season eka iwara karamu.

  11. supun

    Thank you bng.......balan hitiyee denakm poddak ikmanata dipankooooooooo ikamanata 9th oneeeeee

  12. chahan

    බොහොම ස්තුති සහෝ

  13. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Kushen

    thanks machan

  15. nalaka

    thanx machan

  16. chenu

    tnxxxxxxx machooo ekmanata anith tikatath sub dipan machoooo

  17. chenu

    tnxxxxxxx machooo ekmanata anith tikatath sub dipan machoooo

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඇත්තටම නියමයි.
    ජය වේවා. !

  19. sajeevi

    thanks

  20. D.Chamara

    thank sahoo niyamai degatma kara gena yamoo jaya...

  21. Dulan

    Thanks bro..

  22. ShiRan

    thanq wewa kollo ®

  23. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. Sahan

    thankuu wewaa sahoo.. :D

  25. ANJANA

    thanks..

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. moshan

    Ethuru 3 eka parama denne sahoo ethakota apita lesiy eta passe 9ta mula puramu

  29. prabhath

    thanks

  30. නිශ්ශංක රුවන්

    ස්තූතියි :)

  31. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  32. Rashmika

    THANKS MDG SAHO!!!!!!!!!!!!!

  33. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  34. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  35. Rumesh Asanka

    thank you