ඉතින්, ඔන්න මේ සීසන් එකෙත් අන්තිම තුනටයි ඇවිත් ඉන්නේ. දැන් තියෙන්නේ අන්තිම පරීක්ශනේ හොයා ගන්නයි, ඒත් දැන් කෙවින් නෑ. කෙවින්ට පිස්සු හැදිලා පැනලා ගිහින්ද? නැත්නං ඇත්තටම ක්‍රව්ලි එයාව අල්ල ගත්තද? ඒක දැනගන්න වෙන්නේ කතාව බලලයි. මේ අතරේ ඒන්ජල් පුවරුවත් අරන් පැනලා ගිය කැස් මේ ටිකේම මොනවද කලේ කියලා අද දැන…

ඉතින්, ඔන්න මේ සීසන් එකෙත් අන්තිම තුනටයි ඇවිත් ඉන්නේ. දැන් තියෙන්නේ අන්තිම පරීක්ශනේ හොයා ගන්නයි, ඒත් දැන් කෙවින් නෑ. කෙවින්ට පිස්සු හැදිලා පැනලා ගිහින්ද? නැත්නං ඇත්තටම ක්‍රව්ලි එයාව අල්ල ගත්තද? ඒක දැනගන්න වෙන්නේ කතාව බලලයි. මේ අතරේ ඒන්ජල් පුවරුවත් අරන් පැනලා ගිය කැස් මේ ටිකේම මොනවද කලේ කියලා අද දැනගන්න පුළුවන්. මේ අතරේ පුවරු ගැන හොදට දන්න තවත් කෙනෙක් ගැන හෝඩුවාවක් ලැබෙනවා. කතාව බලලම දැනගමු ඒ කවුද කියල
—————————-
අද කතාවේ නම “The Great Escapist” The Great Escape 1963 චිත්‍රපටයෙන්
අධ්‍යක්ෂණය : රොබට් ඩන්කන් මැක්නීල් (Robert Duncan McNeill)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුණේ : 2013 මැයි 1
මීළග කොටසෙන්:
8.22 Clip Show
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,468 downloadsDownload Supernatural.S08-E21.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
34 comments
Lakshan
nuwan
bohoma sthuthy machan.....
Dulan
Thanks saho
akalanka
Thanks bro
amila
නියමයි සහෝදරයා..දිගටම කරගෙන යන්..
Chamini
thanks bro s8 thawa tikai ne thiyenne api se9 balana kota se10 iwarawela thiyei ne niyamai
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :oshan
Thank you
niru
උපසිරැසියට තුති.............
Sahan
thankz a lot bro... tava tikaaai...
kasun
නියමයි
:P
උපසිරැසියට තුති…… :)D.Chamara
niyamai sahoo niyamai sub ekat thanks
Bhanuka
Thank You mchn,,,,, :-)
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kushen
thanks machan
Shashith Harshana
thanks
sajeevi
thanks
Yenu
Thank you...digatama sub denna..
Chahan
thanks machan.ilaga ekath ikmanata demu...
භාග්‍ය වික්‍රමසිංහ
elaz machan
mxcgihan
thanks machan...
ANJANA
thanks..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Indika
Sub walata godak thanks macho.kalin katha walath supiriyatama sub tiyenawa.
prabhath
th
Teshan
සබ් ටිකට thanks....
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නනිශ්ශංක රුවන්
ස්තූතියි :)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Rumesh Asanka
thank you
Malaka
MDG Elaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks!Bro!!!