චාලි කලින් දවසක පොතක් හොයන්න කියලා ගියා මතකනේ. මේ පොත හොයාගන්න ලෝකේ හරහා යන චාලි, බොහොම වෙහෙසිලා, වෙඩි කාගෙන පොතත් අරන් ආපහු එනවා. ඒත් පොත හොයන වෙන කණ්ඩායමක් මෙයා පස්සෙන් එලවනවා. පොතෙන් සලකුණ අයින් කරන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ කැස් මෙටට්‍රෝන් එක්ක වරම හොයාගෙන යනවා. හොයාගන්න පුලුවන…

චාලි කලින් දවසක පොතක් හොයන්න කියලා ගියා මතකනේ. මේ පොත හොයාගන්න ලෝකේ හරහා යන චාලි, බොහොම වෙහෙසිලා, වෙඩි කාගෙන පොතත් අරන් ආපහු එනවා. ඒත් පොත හොයන වෙන කණ්ඩායමක් මෙයා පස්සෙන් එලවනවා. පොතෙන් සලකුණ අයින් කරන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ කැස් මෙටට්‍රෝන් එක්ක වරම හොයාගෙන යනවා. හොයාගන්න පුලුවන් වෙයිද කියලත් බලලම දැනගමු.
දැනුමට:
ඇත්ත The Book of the Damned කියන්නේ Charles Fort විසින් 1919 දී රචිත, ලෝකයේ සිදුවූ, නොයෙක් පැහැදිලි කල නොහැකි සිදුවීම් ගැන ලියපු පොතක්. මෙතනින් බලන්න.
———————————————
අධ්‍යක්ෂණය : පී ජේ පේසි ( P.J. Pesce)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2015 අප්‍රේල් 15
මීලග කොටසෙන්:
10.19 The Werther Project (2015 අප්‍රේල් 22)
Promo
2d7dfebd7ec9398e5307d350cd2e48ba99d2ba53 0173aeeb2335f80d12927256faaea3621745ef7a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,178 downloadsDownload Supernatural.S10E18.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
MDG
Subtitles
30 comments
dilshan
dilshan
dennan katawa tika tika epa wegena wage enne.man nan hitanne meka me season eken natara karoth hodai kiyala .
Sadis M.
pissu hadei meka epa unot! 3:)
Sadis M.
thanku saho
sajeevi
thanks
alan wake
ela ela ithuru tikath tak gala iwara karamu
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
Yenu
Thank you..digatama sub denna........
harsh
බෙහොම ස්තූතියි සහෝ...!!
harsh
අහෝ මා වූ මුලාවක තරම..! මා සිතුවේ නවයේ දහඅට කියායි. බැලින්නම් දහයේ දහඅටයි. ඉහි ඉහි ඉහි :'(
Sajith Anthony
හුටා.... මාත් 9-18 කියලා ගත්තෙ අයියෝ........
කමක් නෑ.... සබට ස්තුති :)
thusitha
ගොඩක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasidu
Thanks for sub
dean
බෝහෝම ඉස්තුති. MDG කරන සේවය අති විශාලයි. MDG ඔබට ජය වේවා !! බොහොම පින් !! මේ පින් ඔබේ දෙමව්පියන්ටත් ලැබේවා !!
R.D
LIKE
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........Nishshanka Ruwan
ස්තූතියි :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
thilini
thanks brother
dinuka
19 nadda bro?
prabhath
thanks
Keshan Wasala
මෙන්න සහෝ සබ ගත්තා :D ගොඩක් ස්තුතියි !!
Sahan
thankz a lot saho sub ekata...
Kushen
Godak thnx machooooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයLAKSHAN
ගොඩක් ස්තුතියි සහෝ ...................
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho,onna bewa