Watch Trailer

Breaking Bad [S04 : E13] | මූණ ඉවරයි.. . . [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි 4වෙනි සිසන් එකේ අවසානයටත් ඉක්මනින්ම ආවා නේද? දැන් නම් මේ කතාව ගොඩක් කුතුහලය පිරුණු කතාවක් වෙලයි තියෙන්නේ. ඔන්න ඉතින් ගස්ගේ තර්ජනයට බය වුන වොල්ටර් එයාගේ පවුල අරන් පැනලා යන්න හැදුවත් ස්කයිලර් එයාලගේ සල්ලි ටෙඩ්ට දුන්න නිසා ඒ ප්ලැන් එකත් නැවතුනානේ. ඒ වගේම වොල්ටර් කිව විදියටම සෝල් DEA…

Breaking Bad s01

කොහොමෙන් කොහොම හරි 4වෙනි සිසන් එකේ අවසානයටත් ඉක්මනින්ම ආවා නේද? දැන් නම් මේ කතාව ගොඩක් කුතුහලය පිරුණු කතාවක් වෙලයි තියෙන්නේ. ඔන්න ඉතින් ගස්ගේ තර්ජනයට බය වුන වොල්ටර් එයාගේ පවුල අරන් පැනලා යන්න හැදුවත් ස්කයිලර් එයාලගේ සල්ලි ටෙඩ්ට දුන්න නිසා ඒ ප්ලැන් එකත් නැවතුනානේ. ඒ වගේම වොල්ටර් කිව විදියටම සෝල් DEA එකට බොරු කෝල් එකක් දුන්න නිසා ශ්‍රේඩර්ගේ ගෙදරට පොලිස් ආරක්ෂාව ලැබුනා. ඒ නිසාම වොල්ටර් පවුලේ අනිත් අයව එහාට යවලා එයා තනියම ගෙදර ඉන්න තිරණය කලා. ඔය අතරේ ශ්‍රේඩර්ට පුලුවන් වෙනවා ගෝමීව අර එයාට සැක හිතුන ලොන්ඩරිය පරික්ෂා කරන්න යවන්න. එතනට ගෝමි ගිහින් ෆොටෝ ගැහුවත් එයාට වැඩිය දෙයක් හොයාගන්න වෙන්නේ නැනේ. ඔය අතරේ සෝල් ජෙසී‍ගේ සල්ලි එහෙම දිලා මේ හැම වැඩෙන්ම අයින් වෙන්නයි යන්නේ. ජෙසි එතකොට තමයි වොල්ටර්ට කාන්තාරෙදි වුන දේ දැනගන්නෙ. කවුරුවත් නොහිතපු විදියට බ්‍රොක් අසනීප වුනා. ඩොක්ටර්ස්ලටවත් ‍ලෙඩේට හේතුව හොයාගන්න බැරි වුනා. පස්සෙ තමයි ජෙසිට තේරෙන්නේ එයා ලග තිබුන අර විෂ දාපු සිගරට් එක නෑ කියලා. එයා හිතනවා වොල්ටර් බ්‍රොක්ට ඒ විෂ දුන්නා කියලා. ඉතින් එයා වොල්ටර්ගෙන් පලිගන්න යනවා. හැබැයි එතනදි  අන්තිමේට වොල්ටර් ජෙසිට කියනවා මේක ජෙසී ලවා වොල්ටර්ව මරවන්න ගස් කරපු සැලැස්මක් කියලා. මේ තරහා පිටකරගන්න මේ දෙන්නා ගස් මරන්න සැලසුම් කරනවා. ජෙසී වැඩට යන්නේ නැතිව ඉදලා ගස්ව ඉස්පිරිතාලයට එක්කගන්නවා. හැබැයි හිතුව විදියට ගස් වොල්ටර්ගේ උගුලට අහුවුනේ නෑ.

ඉතින් ගස් මරන ප්ලැන් එක අවුල් ගියපු නිසා වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? එතකොට බ්‍රොක්ට මොනවා වෙයිද? ජෙසී මොනවා නම් කරයිද? මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

40,863 downloadsDownload Breaking-Bad-S04-E13.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

40,863 downloadsDownload Subtitles40 KB

49 comments

  1. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D හැමදාම දවල් 12 ට දෙන නිසා මමත් දුවන් ආවා ඔන්න ;)

  2. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. kasun

    නියමයි ..සබට තුති සහෝ …
    ජයවේවා

  4. Jamson

    Thanks bro.. Great work... Only one more season to go... Please be kind enough to give that as well in your earliest possible (While doing your uni studies)..

  5. sajeevi

    thanks

  6. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තුතියි සහෝ

  7. kavindu malinga

    elama thamai s4 iwra kruwa ehenam ..supirima thama..subtitle wala qlty eka pddakwath adu karanne nathuwa sub eka dunnata gdk tns sahoo ..☺

    ◘♣JAYEN JAYA♠

  8. sameera

    thanks machan niyamayi

  9. harsha

    ස්තූතියි සහෝ එක හුස්මට ඇදගෙන ගියානේද. වැඩේ මල් හතයි සීසන් 5ත් ඉක්මනින්ම පටන් ගනියි කියලා හිතනවා ජයවේවා

  10. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sameera

    Thanks...

  12. kkdanula

    Thanks yoo

  13. champi

    balapu hondama story eka....thanks brother

  14. Rasidu

    Thanks for sub,නියමයි.season 5 එකත් දෙන්න

  15. thisal

    patta bn ela masayak dunne nati unata uba dawasata ekak denwane eka watinawa tawa eka season ekai episode 16i ela ela denakam balan inna machan puluwan ikmanata diyan

  16. oshan

    Thank youu 5 th denna

  17. Sam

    thnks broo..great work...5 season puluwn ikmnta demu sahooo...elzzzzzzz..

  18. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  19. Nishshanka Ruwan

    ස්තූතියි :)

  20. Sahan

    tava eka epiyaiii.. fatta fata fata.. thankz a lot saho sub ekata.. :D

  21. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  22. isuru

    thanks bro!

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. chap

    BB is awesome

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  26. Sanath Perera

    thanks for sub bro…..

  27. nilakksha

    tnx sahooo

  28. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  29. Udaraweerasingh

    patta brooooo thanks

  30. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  31. Suu

    ඔන්න ඉතින් සීසන් 4 සබ් ටිකත් බාගත්තා......
    බොහොම ස්තුතියි සහෝ සබ් වලට.....
    ජයෙන් ජය......

  32. Damith Priyankara

    බොහ‌ොම ස්තූතී උපසිරසියට !!!

  33. sunanda shanth

    thanks

  34. Amila Mudalige

    Sub ekta Thanks

  35. Sandarunimsara

    Sub ekata tnx bro

  36. Pramukmili

    Thanxx bro............

  37. chamith555

    ft

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  39. thush

    Thanx bro

  40. 0718901293

    Thanx saho

  41. lakshitha-dayarathna

    THanks bro

  42. Shashika1000

    Thankz fro subtitle....❤️
    Gd luck ️

  43. suranuwan

    thanks bro...

  44. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  45. Ayesh

    උපසිරසියට ස්තුතියි

  46. Anonymous

    Thanks bro !

  47. Shihan

    බොහොම ස්තූතියි සිංහල උපසිරසි ගැන්වීමට..

  48. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  49. Malith samarawickrama

    Thanks saho sub ekata