මතක ඇතිනේ මයිකල් කසීම් තමුන්ගේ බිරිඳව සහ දරුවා මරලා තියෙන්නේ තමුන්ව මරන්න දරපු ප්‍රයත්නයකදී කියලා. ඒ වගේම මතක ඇති පසුගිය කොටසින් ඔයාලට දැනගන්න දැකගන්න ලැබුණා කසීම් ඒ දේවල් කරලා තියෙන්නේ පර්සිගේ අනුදැනුම ඇතිව කියලා. මේක නිසා මයිකල් නිකීටා එක්ක එකතු වෙනවා. හැබැයි ඩිවිශන් වලින් තාමත් මේක ගැන මොනාවත් ද…

මතක ඇතිනේ මයිකල් කසීම් තමුන්ගේ බිරිඳව සහ දරුවා මරලා තියෙන්නේ තමුන්ව මරන්න දරපු ප්‍රයත්නයකදී කියලා. ඒ වගේම මතක ඇති පසුගිය කොටසින් ඔයාලට දැනගන්න දැකගන්න ලැබුණා කසීම් ඒ දේවල් කරලා තියෙන්නේ පර්සිගේ අනුදැනුම ඇතිව කියලා. මේක නිසා මයිකල් නිකීටා එක්ක එකතු වෙනවා. හැබැයි ඩිවිශන් වලින් තාමත් මේක ගැන මොනාවත් දන්නේ නෑ.
අද කතාවේදී පටන් ගත්තු ගමන්ම මයිකල් නිකීටා දෙන්නා … 😉 (දන්නවනේ ? 😉 ) ඔන්න එතකොටම එතනට එනවා ඔවන් එලියට්. ඔයාලාට මතක ඇති මෙයා කවුද කියලා. හැබැයි මේ පාර මෙයා නිකීටාව හම්බෙන්න එන්නේ දෙවැනි කලුපෙට්ටිය තියෙන තැන හොයාගෙන. මේක තියෙන්නේ ලන්ඩන් වල. මේකට මෙයාලාට ඒක හොයාගෙන ලන්ඩන් වලට යන්න වෙනවා. හැබැයි මයිකල් කැමති නෑ නිකීටා ඔවන් එක්ක යනවට. කොහොමහරි මෙයාලා ලන්ඩන් වලට ගිහිල්ලා පෙට්ටිය හොයාගෙන ඒක විනාස කරන්න තමයි උත්සාහා කරන්නේ.
අපි බලමු නේද මේක කොහොමින් කොහොම ඉවරයක් වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔන්න මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,746 downloadsDownload Nikita.S01E18.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
ඉසු ඩිපි (Isu DP)
alan wake
ela ela ithuru tikath ikmanata denna
nuwan
නියම වැඩක් මච එල....එල...nikita අක්කගේ කකුල් නම් කෙට්ටුයි හොඳේ.....:D
janith
ඔබට ජය සහෝ.....
sajeevi
thanks
Thimothy
thanks saho
Suranjaya_91
අය්යෝ ගිය කොටසේ අන්තිමට පටන් ගත්ත වැඩේ තම ඉවර කරලා නැද්ද දෙන්න තාම. :shock:
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :shock: :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
wasantha
ස්තුති
Yenu
Thank you..digatama sub denna........
lakshitha
thnx saho :D
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasidu
Thanks for sub
Ragaaaa
ela macho, digatama sub oneeeeeeeeeeeee
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයsuranuwan
thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල ඈ..
අවසානයටත් ලගයි නේ,
එල එල ඔහොම යමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !