කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ.…

කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ. ඒ නිසාමයි ප්‍රශ්ණ තව තවත් නරක අතට හැරුණේ. මං නම් හිතන්නේ මේ ඊලග සීසන් එකේ කැස්ගෙයි අර ලූසිගේ පොඩි එකාගෙයි ප්‍රශ්නේ දාලා සීසන් එක කවර් කරයි කියලා. හරියට අමාරාව නොහොත් අදුර දාලා එකළොස්‌වැනි සීසන් එක කවර් කලා වගේ. අද කොටසේදී වෙන්නේ මේ දෙන්නා කැස්ටියල්ව හොයන්න යනවා වෙනුවට වෙනින් කේස් එකක් සෙට් වෙනවා ඒ දෙන්නා අදුරන නිවුන්නු දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්. මේ පාර කොටස සම්බන්ධ වෙන්නෙත් පරණ කොටසකටමයි. මායකාරියක් තමන්ට ඕන බලය අරගන්න ඩීමන් කෙනෙක් එක්ක ගණුදෙනුවක් ගහලා කරන් යන සෙල්ලමක් ගැන. මේ අස්සේ මේරීට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා වගේම එයාට තේරුම් යනවා. අනික එය හුගක් දේවල් හොයාගන්නවත් එක්ක බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ගැන. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. තවත් කොටස් තුනයි තියෙන්නේ මට මේකෙනුත් ගැලවෙන්න!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
696 downloadsDownload Supernatural-12x20.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
චාමර සම්පත්
Subtitles
21 comments
කෞෂාන් පියුමන්ත
KAVINDA GAMAGE
ගොඩාක් පිං.
ඒවගේම “supernatural” සීසන් 13 ටත් සහෝගේ උපසිරසියම අපි හැමෝම
බලාපොරොත්තු වෙනවා.
සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
ජයම වේවා…Gayan
Fttai Bro..Tnx aa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Sajeevi
Thanks
නවින් නිසල්
✎✎✎සබ් එකට ස්තුතියි✎✎✎✎
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
Sanjeewa
Thanks..............
Kasun Widusha
Ela tnx mcn
Aushi
Thankz dr..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සබට
Kevin
සබට ගොඩක් ස්තූතීයි මචන්..
හර්ෂණ දිල්ෂාන්
Ela macho...
lakshan
බොහොම ස්තුතියි සබට
Nisal
12s 21epi dalana nedaaaaa eka wada naaaa
Sahan Sankalpa
THANKZ SUB EKTA
Ishan Madusha
බොහොම ස්තූතියි
Ara N Madhu
Thanks alot bro
Amila Mudalige
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේක ඉවර වෙනව කියල හිතාගන්නත් බෑ බන්.පට්ට දුකයි ඈ.එනිවේ සබට තෑන්ක්ස්