Watch Trailer

Supernatural [S12 : E19] with Sinhala Subtitles | කැස්ටියල් ඔයා? [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ තමයි නැවතත් සුපර්නැචුරල් තුලින් අපි හමුවෙන්නේ. කලින් කොටසේ පොඩි සාරාංශයක් මතක් කරන් ඉම්මු. එළුවෙක්ගේ ඔළුවක් දාගත්ත මිනිහෙක් මිනිස් බිලිපූජා කරන්න හැදුවා මතක ඇතිනේ. ඒක කලේ රාක්ෂකයෙක්ව ලේ වලින් පෝෂණය කරන්නයි. මේක ඒ කාලේ ඉදන්ම වෙලා තියෙන දෙයක්. මිනිස්සුන්ව බිලි දෙන මිනිහා තමය…

​සති ගානක නිවාඩුවකට පස්සේ තමයි නැවතත් සුපර්නැචුරල් තුලින් අපි හමුවෙන්නේ. කලින් කොටසේ පොඩි සාරාංශයක් මතක් කරන් ඉම්මු. එළුවෙක්ගේ ඔළුවක් දාගත්ත මිනිහෙක් මිනිස් බිලිපූජා කරන්න හැදුවා මතක ඇතිනේ. ඒක කලේ රාක්ෂකයෙක්ව ලේ වලින් පෝෂණය කරන්නයි. මේක ඒ කාලේ ඉදන්ම වෙලා තියෙන දෙයක්. මිනිස්සුන්ව බිලි දෙන මිනිහා තමයි බ්ලැක් බිල් කිව්වේ. එතකොට මේ ලේ වලින් පෝෂණය වෙලා ඒ පවුල පොහොසත් කරපු රාක්ෂයා තමයි මොලොක් කියන්නේ. කොහොම කොහොමින් හරි ඩීන්වත් මේ රාක්ෂයාට බිලිදෙන්නයි ගියේ. නමුත් සෑම් ඇවිල්ලා ඒ වෙන්න ගිය දේ නතර කළා කෝල්ට් ගන් එකට පින් සිද්දවෙන්න. අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නෑනේ මේ දෙන්නා එදා දඩයමේ ගියේ කාගේ මතයටද කියලා. මික්ගේ ෆෝන් එක ආතර් අරන් තමයි මෙහ් පණිවිඩ යවලා මේ දෙන්නව නිර්නාමික විදිහට මේකට යෙදෙව්වේ. මේ දෙන්නව මේ කේස් එකට යවලා මෙහ් අතරේ මික් සේනාවක් අරන් ගිහින් සෑම් හා ඩීන් ඉන්න එයාගේ ලේඛකයන්ගේ පුරුෂයෝගේ බංකරයට රිංගලා සෝදිසි කලා. මේ අය කෝල්ට් එකත් හෙව්වා. හොද වෙලාවට මේක මේ අය දාලා නොගියේ. නමුත් ආතර් අර සෑම් එයාගේ අම්මා මේරී එක්ක ඉන්න ෆොටෝ එක අරගත්තා. කැස්ට වෙච්ච දෙයක් නෑ. එයා ආරාධනා පිට ගියාට මං නම් හිතන්නේ එයාට දිවය ලෝකයෙන් දඩුවම් කරලා හිර කරන්න ඇතියි කියලා. නැත්තම් උඩට ගියා ගියාමයි මෙහෙම කිසි ආරංචියක් නැති ගානට ඉන්න විදිහක් නෑනේ.

අද බලාගන්න පුළුවන් කැස්ටියල්ගේ පැමිණීම. දැන් කියයි කතාව කියන්න එපා කියලා. ඒත් ඉතින් මේකවත් නොකිව්වොත් ලිපියේ ලියන්න දෙයක් නෑනේ. කැස්ටියල් එන්නේ නිකන් නෙවෙයි. අනික එයා ඇවිල්ලා කරන්නේ හොද දෙයක් නෙවෙයි. එයා හොද අදහසින් කරන්න හැදුවා වුනත් ඒක කෙළවර වෙන්නේ හොද දේකින් නම් නෙවෙයි. බලලම ඉන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. ජය!

 

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Supernatural.S12E19.480p.WEB.DL
Supernatural.S12E19.WEB-DL.x264-RARBG
Supernatural.S12E19.720p.WEB-DL.DD5.1.H264-RARBG
Supernatural.S12E19.1080p.WEB-DL.DD5.1.H264-RARBG

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,346 downloadsDownload Supernatural-12x19-.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,346 downloadsDownload Subtitles25 KB

23 comments

  1. කෞෂාන් පියුමන්ත

    මේක දෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.ඊළඟ එකත් ඉක්මනටම දෙමු.තෑන්ක්ස් සහෝ

  2. Gayan

    Fttai Bro....Thnkz

  3. KAVINDA GAMAGE

    thank you

  4. sanjuka sankalpa

    thanx bro

  5. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  6. Dilip Prasanna

    Thnq Mchn

  7. නවින් නිසල්

    ~~~සබ් එකට ස්තුතියි~~~

  8. sdk

    උබ සබ් එක දෙන වේගයෙ අසාමාන්‍යතාවයක් තියනව . ඩීන් සෑම් අයියලට කියන්න ඕන පොඩ්ඩක් මූ මෙච්චර වේගෙන් සබ් දෙන්නෙ කොහොමද කියල හොයල බලන්න කියල. :D

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සාමරයෝ

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. pramuk

    thanxxxxx......

  15. yumal

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  16. Sajeevi

    Thanks

  17. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...
    එනකන් හිටියේ,...

  18. Kevin

    Thanks macho...

  19. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  20. Prashan

    Awesome.... Great work man...

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි

  22. Ara N Madhu

    Thanks alot

  23. Amila Mudalige

    Thanks