Watch Trailer

Supernatural [S12 : E23] with Sinhala Subtitles |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 22 වැනි එපිය දීලා පැය හතරකදී වගේ කාලෙකින් වැඩේ ඉවරයක් කරලා ආයේ ආවා විසිතුන්වැනි කොටස අරන් අන්තිම වතාවට හමුවෙන්න. කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක්…

 

ඔන්න එහෙනම් 22 වැනි එපිය දීලා පැය හතරකදී වගේ කාලෙකින් වැඩේ ඉවරයක් කරලා ආයේ ආවා විසිතුන්වැනි කොටස අරන් අන්තිම වතාවට හමුවෙන්න. කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක් දැරුවා. කොහොමහරි දෙවැනි දවස ගත්වෙත්ම ග්‍රැනේඩ් ලෝචර් එකකින් බිත්තිය හිල් කරලා ආයේ තිබුණු තත්වයට අරන් එයාලා තුන්දෙනා එලියට පැනගත්තා. නමුත් මේ අතරේ මේරී හුගක් ඇමරිකානු දඩයක්කාරයින්ව මරලා ඉවරයි. අන්තිමට ගියේ ජෝඩිලගේ ගෙදරට. ජෝඩි කොහොමහරි මේරී එක්ක පොර බදලා එයාව අල්ලගෙන තියාගන්නවා සෑම් හා ඩීන් එද්දී. බෙවෙල් නෑ කිව්වට මේරිව ආයේ ගේන්න විදිහක් තිබුනා. මේ අතරේ සෑම් ඉතිරි ඇමරිකානු දඩයක්කාරයින් ටික අරගෙන යනවා බ්‍රිතාන්‍යයන්ට පහර දෙන්න. ඔක්කොම අයට පහර දීලා හෙස් කියන කෙනාව අන්තිමට මරන්න හදද්දී ඒකි එතනදී බොරු කරලා සෑම්ව අන්දන්න හැදුවේ. නමුත් ඒක වුනේ නෑ. බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයොන්ගේ කරදරේ ටිකකට නැවතුනා. නමුත් හෙස් කිව්ව නිසා තමයි සෑම් දැනගත්තේ ලූසිෆර් නිදහස් වුන එකයි ක්‍රව්ලි මැරුණු එකයි. ඩීන් කොහොමහරි මේරිව බේරගත්තා වගේම කෙච් මැරිලා ගියා. ඩීන් එයාගේ අම්මට සමාව දුන්නා. සැමුත් එහෙමයි. නමුත් අවසානය වෙනකන් උදව් කරපු බෙවෙල් මැරිලා ගියා.

අන්තිම කොටසදී නම් හුගක් දේවල් වෙනවා. ජීවිත පවා අහිමි වෙනවා නොසැහෙන්න. මං නම් ඒ කවුද කියලා ඊයෙම දැනගත්තා. ඒත් මං ඔයාලට නොකියා ඉන්නම්. ලූසිෆර්ගේ වැඩ නිසා නොහිතපු අවසානයක් වෙනින් ලෝකෙකදී තමයි කෙළවරක් වෙන්නේ. එතකොට ලූසිෆර්ගේ දරුවා කොහොමත් අම්මව මරාගෙන නෙහ් උපදින්නේ. එතකොට පරණ චරිතයකුත් අද අන්තිම එපියෙන් දැකගන්න පුලුවන් වෙනවා. සුපුරුදු පරිදි කතාව ඉවරයක් වෙන්නේ අතිවිශාල වැනසිල්ලක් කරලා සුපර්නැචුරල් රසික රසිකාවියන්ගේ හිත් රිදවීමක් ඉතිරි කරලා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. කැමති නම් පහල තියෙන හෑල්ල කියවලා යන්න. නැත්තම් සුපුරුදු පරිදි තමන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න..

 

පුරා අවුරුදු දෙකහාමාරක් පුරාවටම කතාමාලා දෙකක කොටස් 46 අරන් එන්න පුළුවන් වුණා. MDG සහෝ සීසන් දහයක් ඇද්දා. එතැනින් පසුව එකොළහ හා දොළහ කියන කතාසමයන් දෙක තමයි මං කරගෙන ආවේ. ඇතැම් දෙනෙක් දන්නවත් ඇති මං නැවතිලා තිබුණු ඔරිජිනල්ස් කතාමාලවත් ඇද්දා. තාමත් ඒකෙ හතරවැනි කතාසමය කරගෙන යනවා. හිතාගෙන හිටියේ නම්  සුපර්නැචුරල් කතාමාලාවේ ඉතිරි සීසන් දෙකත් ඇදලම උපසිරැසිකරණයෙන් ඈත්වෙලා ඉන්න ඕන කියලා. කොහොමත් 2019 මේ වෙද්දී නම් සුපර්නැචුරල් ඉවරයි. මොකද දාහතරවැනි කතාසමයේදී නම් කොටස් දාහතරයි තියෙන්නේ කියලා ගිය අවුරුද්දේදී සදහන් කලා. නමුත් උපසිරැසිකරණය වුනත් දිගින් දිගටම නිරත වෙලා කතාමාලාම අරගෙන ඈවිත් මටත් එපා වීමක් වෙලා තියෙන්නේ, අනික මං මේ කිසිම කතාමාලාවක් සමහර දෙනෙක් හිතාගෙන ඉන්නවා වගේ වීඩියෝ පිටපතයි, උපසිරැසියයි එනකන් බලා ඉදලා ගෙනාවේ නෑ. ලොකු කයිවාරු, පුරාජේරු නෙවෙයි නමුත් මං මගේ පුද්ගලික වැඩ නොසැහෙන්න පැත්තක දාලා සුපර්නැචුරල් වලට වැඩි බරක් යොදවලා ක්ෂණික දෙන්න ඕන කියන මතයේ ඉදලා තමයි අරන් ආවේ. මොකද අදටත් සුපර්නැචුරල් කියන්නේ මගේ රූපවාහිනී කතාමාලා අතරින් මුලින්ම ඉන්න සීරිස් එක. ඉතින් තවදුරටත් ඒ බර යොදන්න බැරි නිසා තමයි කලින් ඉදලම තීරණයක් ගත්තේ මගේ උපසිකරණයට නැවතීමේ තිතක් තියන්න. බාරගන්න එක හරිම ලේසි වැඩක්. ඒත් සතියකට දෙවතාවක් මේක අදින්න තියෙනවා කියලා මතක් වෙද්දී තමයි මේකේ අමාරුව දැනෙන්නේ. මේ අස්සේ ඔරිජිනල්ස් එකත් පස්වැනි කතාසම්යට දීර්ඝ වුණා. ඉතින් ඔයාලම පොඩ්ඩක් හිතන්නකෝ මං කොහොමද මේක තවත් කරගෙන යන්නේ කියලා. මං නැතුවට මොකෝ අනික් අයත් ඉන්නවනේ. ඒ අයටත් අවස්තාවක් ලැබෙන්න එපැයි. ඉතිරි කතාසමයන් කරන්න බැරි වෙයි කියලා හිතෙන දැඩි විශ්වාසෙන්මයි මේක කිව්වේ. ඒ හන්දා ඉතින් මං ගැන නම් බලාපොරොත්තු තියාගන්න එපා ඔන්න. ඊලග කතාසමයන් දෙක කරන කෙනා කවුරු වුනත් මං නම් කියන්නේ හොද සහයෝගයක් දෙන්න කියලා.   “නිකන් බෝල්ට් කරලා ලිපියේ අන්තිමට ලිපි කැල්ලක් දැම්මට පස්සේ බොරුවට කමෙන්ට් දාලා වැඩක් නෑ. පැය ගානක කට්ටක් කාලා උපසිරැසිය දෙනවනම් විනාඩි දෙකක් වැය කරලා අදහසක් දාන්න බැරි කමක් ඇතියි කියලා මං නම් හිතන්නේ නෑ. මොකද එක දවසකට හරි කලින් දවසට වඩා වැඩිපුර එක අදහසක් ඇතියි කියන ආසාවෙන් තමයි අපි බලන්නේ. ඒ හැගීම එන්න නම් උපසිරැසිකරුවෙක් වෙන්නම ඕන. නැතුව ඒක තේරුම් ගන්න බැහැ. වැඩිය මුකුත් කියන්නත් බැහැ. මොකද ඇතැම් අය මතයක් දරනවා අපි අදහස් බලාපොරොත්තුවෙන් උපසිරැසි කරනවානම් ඒ කෙනා ගැහැණුවත් පිරිමිවත් නොවන කෙනෙක්ලු. මං දන්නෙත් නෑ සහෝදර උපසිරැසිකරුවෙක් දීලා තිබුන උපසිරැසියක තිබුණු අදහසක්”
  මෙච්චර කාලයක් මෙහ් කතාමාලාව එක්ක හිටපු හැම කෙනෙක්ටම හුගක් ස්තුතියි. ගිහින් එන්නම්. ජය! 😀

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,300 downloadsDownload Supernatural-12x23-1.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

14,300 downloadsDownload Subtitles25 KB

111 comments

  1. විමා

    තමුසේ යකෙක්නේ අයිසේ, අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි දෙකෙන්ම කෙටුවද?
    ඒ කියන්නේ උබත් සුපර්චුනැරල් අත්හරිනවා
    කොහොම එපා කියන්නද බන් මෙහෙව් උන් ගොඩක් ඉන්නකොට :(
    එහෙනම් මේ වෙනකම් මේක ඇදගෙන ඇවිල්ල කාපු අනේකවිධ කට්ට වෙනුවෙන් බොහොම ස්තුතියි මචං
    සමගාමිව බලාගෙන ඇවිල්ල අන්තිමටම නැවැත්තුවේ සීසන් 8 න්
    කතාව චොර උනා බන් මටනම් අන්තිම වෙනකොට දැන් කොහොමද දන්නේ නෑ
    හෙමින් සැරේ බලන්න ඕන අඩුමගානේ සෑම් ඩින් ඩබලගේ ආතල් ටිකවත් බලන්න
    එහෙනම් ආයිබෝං :D

  2. Hasara Dulanjana

    බොහොම ස්තුතියි සහෝ.... ජය වේවා...!

  3. D.Chamara

    niyamai sahooo niyamai nikamata awetha baluwe menna yakoo dela. daiyak nama dewalayak
    bohoma sthuthi sahooo degatam karagena yamoo jaya.... :D

  4. Gimhana Withana

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!
    ඊලග දෙකත් කරන්න :)

  5. Kasun Widusha

    Adoo ub yakekne bn ........tnx kolla

  6. Sumudu Nuwan

    අඩෝ එහෙම කියන්නෙපා දීගටම සබ් දෙමු......thda thada sirawatama..

  7. කෞෂාන් පියුමන්ත

    මෙච්චර කල් සීසන් දෙකක්ම මේක ඇදගෙන ආවට තෑන්ක්ස් මචං.පුළුවන් නම් අනිත් දෙකත් කරපන්.අද උදේම එපිසෝඩ් දෙකම ඩවුන්ලෝඩ් කරේ උඹ හවස් වෙලා සබ දුන්නත් තව සතියකින් දුන්නත් සබත් එක්කම බලනව කියල හිතාගෙන තමයි.එක එක ගොන් ප*කු කියන ඒවා ගණන් ගන්නෙපා බන්.දිගටම සබ් කරහන්.අනිත් සීසන් දෙකම උඹම කරහන් නැත්තම් මේක බලන එකත් නවත්තනව.සිරා.

  8. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  9. Hitha honda kolla

    සබ්ටයිට්ල් දුන්නට තැන්ක්ස්..
    ඊළඟ එපි දෙන කවුරු උනත් ප්ලීස් මෙච්චර කල් දුන්නා වගේ කොලිටි එකෙන් සබ දෙන්න..
    අර ස්කොපියන් එකේ සමාධි ගෙනාවා වගේ සබ්ටයිට්ල් හොඳට ගෙනල්ලා අන්තිමට දුන්න කෙනාගේ සබ්ටයිට්ල් අන්තිමයි..
    දෙයක් කරනකොට හරියට කරන්න ඕනි.විශේෂයෙන් සබ්ටයිට්ල් වැරදියට අඩුපාඩු ඇතිව දෙන්න එපා.
    මොකද ඒකෙන් සම්පුර්ණ ස්ටෝරි එකම වෙනස් වෙන්න පුළුවන්..
    අමාරු වැඩක් තමයි..
    එත් ඉතින් කරන දේ හරියට ගුණාත්මක භාවයක් ඇතිව කරනවා නම් තමයි 100% සාර්ථක.
    කොහොම උනත් සුපර් නැචුරල් නම් නවක කෙනෙක්ට නම් දෙන්න එපා ඊළඟ සීසන්..
    මොකද ආසාවෙන් බලන්නේ බයිස්කෝප් එකේ සබ් එක තාම සුපර්නචුරල් වලට කෙලවලා නැති නිසා..
    මම නම් දැන් ස්කොපියන් එහෙම බයිස්කෝප් සබ් එකෙන් බලන්නේ නෑ..මොකද ඒ තරම් සබ්ටයිට්ල් එක වෙනස් ඇත්ත තේරුම එක්ක..
    ගොඩක් ස්තුතියි මෙච්චර කල් ඇදගෙන ආවට..
    ඊළඟ සීසන් එකෙත් ඔයා හෝ වෙන පළපුරුදු හොඳට සබ් එක දෙන කෙනෙක් ඇවිල්ලා ඒ දවසෙම දෙන්න හැකියාව ඇති කෙනෙක්ටම දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    මේක අපෙත් ආසාවෙන් බලන එකම ටීවී සිරිස් එක..
    චාමර යාළුවා තමන්ගේ හිතේ මේ ටීවී සිරිස් එක ගැන තියෙන ආසාව වගේම අපේ ආසාවත් ඊළඟ සීසන් වලදී සම්පුර්ණ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

  10. Ramil Weerasinghe

    Thanks bro.......

  11. Arosha Maduranga

    Thankz mchn subs wlata..

  12. pramuk

    thanxxx machooo... well done ...

  13. Heshan

    Thanks

  14. KAVINDA GAMAGE

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා………
    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…

  15. ravindu

    bhoma tanx sub ekta. api wenuwen krana kapavima agya krnw....! garu krnwa..! bs

  16. Gayan Madushanka

    Tnx bro..well done..good Job

  17. Ranil Danushka

    machan uba nisai bn hugak denek meka beluwe comment ekak noda yanne unge thiyana kuhaka kamata neme bn.uba sub eka karapu nisa thama mamanam 11 12 season 2ma beluwe.neththam ithin supernatural balana eka nawaththanna wenawa.thanks macho sub ekata.ubata jaya

  18. Rachila Disan Fernando

    උබ කරපු සේවයට ගොඩක් පින් බ්‍රෝ

  19. Kalpajith

    Ela ela....

  20. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  21. Kaveesha

    Thanks for sub

  22. aruna

    nawathwanna epa ban.ubata api gana dukak ehema hithenne nadda.thanks bro

  23. Dilip Prasanna

    thnq mchn

  24. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!
    සුබ අනාගතයක් වේවා................!

  25. MALITHA

    thaxx sub ekata

  26. Milan Ranishka

    bohoma isthuthi saho upasirasiyata

  27. Hashith Milan

    Chamarane
    supernaturalne
    niyamaine
    subekane

  28. Sajeevi

    thanks a lot

  29. diehardfan

    අයියෝ බන් supernatural උබම දීල අනික වෙන එකෙක්ට ඩියාන්කු පීස් පීස් පීස් ........... උබ යකෙක් බන් එපි 2 ම සට සට ගාල දුන්නන නෙහ්. උබ වගේ සබ්ටයිටල් දෙයියෙක් හොයා ගන්න වෙන්නෙ නෑ ලොවෙත් සුවර් ;(

  30. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!

  31. Lahiru

    Ela mchn... Thanks...

  32. shehan

    thanks macho. uba karana vade hamotama karanna baa ban ..
    aluth kenek avath uba karanade karanna puluvan vei kiyala sakai
    ahenam ubata jaya aaa

  33. Lahiru Ruwanga

    ade machan digatama oya dennako bn...idala hitala comment ekak daanna bari unata oya gana loku gourawayak hithe thiyagena thamai sab eka baganne bn...plzz puluwan nm digatama denna..oya mn dakapu hodama sub porak...jaya

  34. thadiya

    respect bro.......................................ubath ekthara vidiyaka super hero kenek thamai.

  35. Night watchman

    Ado uba ptt bn.. tnxxxxxxxxxxxxxxxxx

  36. Aruna

    සුපිරි වැඩක් කලේ සහෝදරයා,ගොඩක් ස්තුතියි,ජයෙන් ජයම වේවා!

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Yohan Fernando

    එලම කොල්ලෙක්නෙ. සබ් හදන උන් විතරයි බං ඒකෙ කට්ට දන්නේ. බයිස්කෝප් එකේ සමහර කතා වලට කෙල උනේ සබ් එල කොලිටි නැති උනේ වැඩේ බාරගත්ත උන් හරියට කලේ නැති නිසා. ඒත් උඹ එහෙම නෙමේ. සබ් එක ඉක්මන්ට ගෙනාවා සුපිරිම කොලිටියක් එක්ක. මේකෙ සමහර කතා තියෙනවා එපි 1 ඉඳන්ම සබ් එක හදන එකා අඬනවා උට වැඩ සබ් එක කරන්නේ අමාරුවෙන් කියලා. එහෙනන් මොකටද බාර ගන්නේ. ඕනේ තරන් පොඩි උන් ඉන්නවා O|L, A|L ඉවර වෙලා ගෙවල් වල ඉන්න උන්. උන් බාරගත්තනන් වෙලාව අරන් නියමෙට කරයි. ඒත් උන්ට බාරගන්න නෑ අරුන් ඔක්කොම බාර අරන් සබ් එකත් කනවා. උඹනන් බාරගත්ත වැඩේ ලෙසටම කරනවා. මේ සීසන් 12 ක් ම පට්ට සබ් එකක් එක්ක ආපු කතාවේ අන්තිම 2 ත් උඹම කරපන් කෝමහරි. නැත්තං කිරිකලේට ගොම බිංදුවක් වැටුනා වගේ තියෙයි. ජය වේවා! උඹට....

  39. pissu double

    elama

  40. CHAMALKA

    Niyama wadak macha uba kale niyamai aththtama sathutui. Sub ekath niyama quality ata tibuna macha thankzzzz

  41. DulangaSugeeth

    respect

  42. Randika Madushani

    sub akata godak thanks... oyalage kapakirima agaya karanawa..

  43. chami

    thanks bro

  44. devinda

    Ty malli Sub ekata.Gdk Pin.A wagema MDG sahowath gdk adaren mathak krnawa.Apita Sam,Dean Une MDG wagema Chamara malli umba.Dennagema Hama Wadakma Sarthaka wenna kyla hadawathinma wish karanawa.Again Gdk Pin......

  45. nuwan

    thanks mcn

  46. Kulanjana Maduranga

    niayamai…great work & lot of thanks.... saho..sub walata..digatama sub demu.jaya wewa……

  47. omendra

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  48. DAMON SALVATORE

    Mechchara kalayak sub eka hodama kolitiyata dunnata thanks bn.essarahatath sub denna ubata puluwannam godak hodae bro.we will miss you THE ANGEL OF SUBs.(CASTIEL)

  49. Imalka Pasindu

    thanx machan mechchara dawas sub dunnata...jaya

  50. Shenin Perera

    බොහොම ස්තුතී සහෝ උපසිරැයට, මන්නං මේ කතාමාලාව බලන්නෑ,
    ඒත් ඔයාලගෙ කාලය වැය කරලා කරන වැඩේට ඇවිල්ල comment එකක් දාල යන්න බැරි නං වැඩක් නෑ මන් හිතන විදියට:}
    ජය වේවා!!!

Load more comments