Watch Trailer

iZombie [S03 : E07] with Sinhala Subtitles | සුන්වූ බලාපොරොත්තු… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම? අද නම් පට්ටෙටම පරක්කුයි නෙහ්? අද ගේන්නෙ නම් පුරුදු කෙනා නෙවෙයි. නුවන්ත සහෝට විභාගයක් නිසා එයාට මේක කරන්න වෙන්නේනෑ. කොහොමහරි ඉතින් මං අද මේක බාරගත්තෙත් උදේ 10ට විතර. ඒවගේම අද පස් පාරක් විතර කරන්ට් එකත් ගියා. කොහොමහරි ඉතින් කොටාගත්තා ඕං. කලින් එක බැලුවනම් මතක ඇතිනේ බ්ලේන් බොරුව…

කොහොමද ඉතින් කට්ටියටම? අද නම් පට්ටෙටම පරක්කුයි නෙහ්? අද ගේන්නෙ නම් පුරුදු කෙනා නෙවෙයි. නුවන්ත සහෝට විභාගයක් නිසා එයාට මේක කරන්න වෙන්නේනෑ. කොහොමහරි ඉතින් මං අද මේක බාරගත්තෙත් උදේ 10ට විතර. ඒවගේම අද පස් පාරක් විතර කරන්ට් එකත් ගියා. කොහොමහරි ඉතින් කොටාගත්තා ඕං. කලින් එක බැලුවනම් මතක ඇතිනේ බ්ලේන් බොරුවක් කළා කියලා. ඒවගේම ලිව්ට බේතුත් නෑයි කියලා. මේකෙදී ඉතින් එයා හොයනවා කවුද මේක ඉස්සුවේ කියලා. ඒ කවුද කියලා දැනගන්න පුළුවන් වේවිද? ඒවගේම අද මිනීමැරුම විදියට තියෙන්නේ පෙරපාසල් ගුරුවරයෙකුගේ මිනීමැරුමක්. එයාගේ ඔළුවට ඇණ 14ක් බස්සලයි මරල තියෙන්නේ. මෙයා ටිකක් ගෑනු කට්ටිය එක්කත් ටිකක් සම්බන්ධ වැඩි කෙනෙක්. ඉතින් කවුද මිනීමරුවා කියලා මේක බලලම දැනගන්න.  දැනට, මං යනවා. ඊළග එකනම් කලින්ම දෙන්න බලනවා. ජය!! 😆 😉

 

Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,354 downloadsDownload IZombie.S03E07.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

2,354 downloadsDownload Subtitles34 KB

14 comments

  1. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........

  2. Helili Hemamali

    Thank you bro!
    Keep it up!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Hashan

    Mcn sub a dunnta thanks.. eth tikak chaaaatr machan suba dunne uba kiyala epiya purama yanawa. Hari mcn uba dunna thamai.ekata godaaaaaak thank.eeka watinawa. Hebei api sub dwn danne ube nama balanna newei bro. Sub ta godddddk thanks.. eth arakanam weradi

    1. Hashan

      Epiye sab walata udin hema welema ube nam yana eka aul mcn. Sry kiyanna unata

    2. රයන් ද සිල්වා

      මුලින්ම නෝට් පෑඩ් එකේ සබ් එක ඕපන් කර ගන්න....
      ඊට පස්සේ 59, 60 ලයින් 2ක මකලා දාලා සේව් කර ගන්න...
      59.
      00:02:36,825 --> 00:41:37,978
      60.
      00:02:36,825 --> 00:41:37,978

  5. Hashan

    Kiyawnna giyama petalenawa bro. Plzzzzz eka hadala dennako

  6. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි බාශිත් සහෝ
    නුවන්ත සහෝටත් ස්තූතියි මේතරම් දුරක් මේ කතාමාලාව ඇදන් ආවට..
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    සහෝගේ නම දාපු ලයින් එක වැරදීමකින් මුලු එපිය පුරාවටම දාවනය වෙනවා මම නම් ඒක හදාගෙන බැලුවා
    පේන විදියට ඒක දන්නැති යාලුවන්නට මම පහලින් හදා ගන්න හැටි කියන්නම්...

  7. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    ජය

  8. උදාර දිල්ශාන්

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    සබ් එකට තෑන්ක්ස් සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. lakshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  11. MAALnath

    Thanks ............................good luck .................season 04 sinhala sub denna .................

  12. Anonymous

    Episode purama nama yanawa sab kiyawa ganna ba. Sub aka godai a wadak na . Udawaththaya nama yani redda epa wenawa. Bokai ohoma unama