Watch Trailer

Suzhal: The Vortex [S02 : E01] Sinhala Subtitles | සමාරම්භය. [සිංහල උපසිරසි]

Suzhal S02 Sinhala Subtitles Vikram Vedha (2017) චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවල වන පුෂ්කර් ගයත්‍රී මෙම කතා මාලාව රචනා කරනු ලැබුවා. පළමු කතා සමයේදී මෙන්ම මේ කතා සමයේදී කථාංග 5ක් Bramma G විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සීසන් 1 බලපු අයට 2 සීසන් එක බලන්න අනිවාර්ය නොවුනත් සීසන් 1 නම් අනිවාර්යයෙන්ම බලන්න. කැම…


Suzhal S02  Sinhala Subtitles

Vikram Vedha (2017) චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවල වන පුෂ්කර් ගයත්‍රී මෙම කතා මාලාව රචනා කරනු ලැබුවා. පළමු කතා සමයේදී මෙන්ම මේ කතා සමයේදී කථාංග 5ක් Bramma G විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සීසන් 1 බලපු අයට 2 සීසන් එක බලන්න අනිවාර්ය නොවුනත් සීසන් 1 නම් අනිවාර්යයෙන්ම බලන්න. කැමති නම් මේකත් අරගෙන බලන්න. 

කියන්න තරම් ලොකු දෙයක් නැති වුණත් පුෂ්කර් ගයත්‍රි දෙන්නට හොඳ කාමුක දර්ශන නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති බව මෙයින් ඔප්පු කළා. හුදෙක් පළමු කතා සමයෙන් ලබා ගත් ප්‍රසිද්ධිය වෙනුවෙන් මේ කතා මාලාවේ සීසන් 2 වෙනුවෙන් මහත් අතිශයෝක්තියක් රසිකයින්ගේ තිබුණා. මෙය ඒ නිසාවෙන්ම කළ කතා සමයක් විදියටයි හැඟුණේ. සුළල් පළමු කතා සමය සහ මේ සමය සන්සන්දනය කළොත් දේව කතාව හා සම්බන්ධ කර කතාවක් ගෙතීමට ගොස් විශාල පරිමාණයේ කඩාවැටීමක් පුෂ්කර් ගයත්‍රි යුගලය ලබා තිබෙනවා. ඒ වගේම යථාර්ථවාදී නොවන ආකාරයෙන් බොහෝ අවස්ථා රචනා කර තිබෙනවා. මේ කතාවෙන් දෙන එකම ආදර්ශයක් තියෙනවා නම් ගෙවල්වල ඉන්න ගැහැනු ළමුන්, තරුණියන් හැමෝම එලියට ගිහින් ස්වාධීනව ජීවත් වෙන්න කියන එක. මොකද ගෙවල්වල ජීවත්වන ගැහැනු ළමුන් ජීවිතයේ කටුක බව අත්විඳලා නැහැ.

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

735 downloadsDownload Suzhal-S02-E01-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Suzhal S02  Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles

735 downloadsDownload Subtitles21 KB

4 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Supun Thiwanka

    තෑන්ක්ස් සබ් එක දුන්නාට. මන් හිතුවෙ දෙන්න කවුරුවත් නැතිව අතෑරල දාලා කියල. සීසන් දෙක ඇවිල්ලත් සෑහෙන දවසක්නෙ. තෑන්ක්ස් බ්‍රො සබ් ටික දිගටම දෙන්න.

  3. Buddhika laKMal

    ස්තූතියි රවිදු සහෝ මේ සීරිස්එකටත් සිංහල සබ් දෙන්න පටං ගත්තට

  4. Viraj

    Thanks