Suzhal S02 Sinhala Subtitles Vikram Vedha (2017) චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවල වන පුෂ්කර් ගයත්‍රී මෙම කතා මාලාව රචනා කරනු ලැබුවා. පළමු කතා සමයේදී මෙන්ම මේ කතා සමයේදී කථාංග 5ක් Bramma G විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සීසන් 1 බලපු අයට 2 සීසන් එක බලන්න අනිවාර්ය නොවුනත් සීසන් 1 නම් අනිවාර්යයෙන්ම බලන්න. කැම…

Suzhal S02 Sinhala Subtitles
Vikram Vedha (2017) චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවල වන පුෂ්කර් ගයත්‍රී මෙම කතා මාලාව රචනා කරනු ලැබුවා. පළමු කතා සමයේදී මෙන්ම මේ කතා සමයේදී කථාංග 5ක් Bramma G විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සීසන් 1 බලපු අයට 2 සීසන් එක බලන්න අනිවාර්ය නොවුනත් සීසන් 1 නම් අනිවාර්යයෙන්ම බලන්න. කැමති නම් මේකත් අරගෙන බලන්න.
කියන්න තරම් ලොකු දෙයක් නැති වුණත් පුෂ්කර් ගයත්‍රි දෙන්නට හොඳ කාමුක දර්ශන නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති බව මෙයින් ඔප්පු කළා. හුදෙක් පළමු කතා සමයෙන් ලබා ගත් ප්‍රසිද්ධිය වෙනුවෙන් මේ කතා මාලාවේ සීසන් 2 වෙනුවෙන් මහත් අතිශයෝක්තියක් රසිකයින්ගේ තිබුණා. මෙය ඒ නිසාවෙන්ම කළ කතා සමයක් විදියටයි හැඟුණේ. සුළල් පළමු කතා සමය සහ මේ සමය සන්සන්දනය කළොත් දේව කතාව හා සම්බන්ධ කර කතාවක් ගෙතීමට ගොස් විශාල පරිමාණයේ කඩාවැටීමක් පුෂ්කර් ගයත්‍රි යුගලය ලබා තිබෙනවා. ඒ වගේම යථාර්ථවාදී නොවන ආකාරයෙන් බොහෝ අවස්ථා රචනා කර තිබෙනවා. මේ කතාවෙන් දෙන එකම ආදර්ශයක් තියෙනවා නම් ගෙවල්වල ඉන්න ගැහැනු ළමුන්, තරුණියන් හැමෝම එලියට ගිහින් ස්වාධීනව ජීවත් වෙන්න කියන එක. මොකද ගෙවල්වල ජීවත්වන ගැහැනු ළමුන් ජීවිතයේ කටුක බව අත්විඳලා නැහැ.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.
779 downloadsDownload Suzhal-S02-E02-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Suzhal S02 Sinhala SubtitlesSubtitles
- #Aishwarya Rajesh
- #Ashwini Nambiar
- #Baiscopelk
- #Chandini Tamilarasan
- #Gouri G. Kishan
- #Kathir
- #Lal
- #Manjima Mohan
- #MaxxA
- #Monisha Blessy
- #Offbeat
- #Samyuktha Vishwanathan
- #Saravanan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Suzhal
- #Suzhal S02
- #Suzhal S02 Sinhala Sub
- #Suzhal S02 Sinhala Subtitles
- #Suzhal Season 02
- #Suzhal Season 02 Sinhala Subtitles
- #Suzhal Season 02 Sinhala Sub
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Anonymous
Buddhika laKMal
ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට....
Viraj
Thanks
Advertisement




නියමයි බන්දුල සහෝ. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න