Watch Trailer

Taken [S01 : E04] with Sinhala Subtitles | ඇත්ත කොහොම හැංඟුවත් එලිවෙනවා [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, වැඩ ටිකක් අධික උනා, වෙනදාට වඩා පොඩ්ඩක් පරක්කු උනා. වැඩි කතා නැතුව අද කොටස ගැන කෙටි සඳහනක් කරන්නම්. ඉන්ගර්සෙල් කියන බෙහෙත් හදන ආයතනයක බෙහෙතක අතුරු ප්‍රතිපල නිසා මිනිස්සු ගානක් මැරිලා තියනවා. මේ ආයතනය මේක හංඟාගෙන දිගටම මේ වැඩේ අරන් යනවා. ඉතින් මේකට බ්‍රයන් දැන් වැඩ කරන රහස් සංවිධාන…

Taken TV P 1

හොඳයි මිත්‍රවරුනි, වැඩ ටිකක් අධික උනා, වෙනදාට වඩා පොඩ්ඩක් පරක්කු උනා. වැඩි කතා නැතුව අද කොටස ගැන කෙටි සඳහනක් කරන්නම්. ඉන්ගර්සෙල් කියන බෙහෙත් හදන ආයතනයක බෙහෙතක අතුරු ප්‍රතිපල නිසා මිනිස්සු ගානක් මැරිලා තියනවා. මේ ආයතනය මේක හංඟාගෙන දිගටම මේ වැඩේ අරන් යනවා. ඉතින් මේකට බ්‍රයන් දැන් වැඩ කරන රහස් සංවිධානය අවුරුද්දක කාලෙක ඉඳන් ඔත්තු බලලා ඒ ඔත්තු බලපු කෙනා මේ දේවල් ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි බ්‍රයන්ලාට ගෙනත් දෙනවා.
අවාසනාවකට මේ දේවල් ගෙනාපු කෙනාගේ දුවව, මේ ආයතනයේ අය පැහැරගන්නවා, ඉතින් මේ හින්ඳා බ්‍රයන්ගේ කණ්ඩායමට මේ ආයතනයට විරුද්ධව මුකුත් කරගන්න බැරි වෙනවා, මේ දරුවා බේරගන්න කලින්. එහෙනම් ඔයාලා බලන්න ඉදිරියට මොකද වෙන්නේ කියලා.

ජය!!!!

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,057 downloadsDownload Taken-S01E04.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,057 downloadsDownload Subtitles23 KB

26 comments

  1. priyan99

    thankks bro sub ekata

  2. D.Chamara

    bohoma sthuthi sahoo

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා!……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. AWNCK

    Thanks bro.... Nice work..... Great

  6. එල්.සී. දමැල්

    THANKS

  7. Rajitha

    Thanks machan.......jayawewa......!

  8. Udara Cooray

    ස්තූතියි සහෝ

  9. janith parasanga perera

    Thnkc bro

  10. Udara Damith B/K

    ...බොහොම ස්තූතියි ..
    එල

  11. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  12. Bobby

    Thank you very much Nuwantha

  13. Krishan Madusanka

    සබට ගොඩක් ස්තුතී සහෝට

  14. Ravindu Rukshan

    thx

  15. කෞෂාන් පියුමන්ත

    තැන්ක්ස් බ්‍රෝ

  16. shehan

    thanks macho

  17. Hemal

    Thank you machan
    digatama deepan kollo

  18. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. chameera

    Thnks machn...........

  20. Ravin

    Thanks for the Sub

  21. Milan Ranishka

    bohoma sthuthi saho upasirasiyata...

  22. yumal

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  23. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  24. සචින් කෙවින්

    Elzz

  25. buddi

    Thanks Machan........

  26. hasith

    tnx sahoo