කාර්ය බහුල දවස් ටිකක් ගෙවෙනවා උනත් 8 වෙනි කොටසටත් අරගෙන ආවා. ස්කොපියන් නම් මේ සතියේ කොටස ටිකක් පරක්කු වෙන්න ඉඩ තියනවා . ඊලග කොටස විකාශය වෙන දවස ගැන සදහනකුත් නැති නිසා. පුළුවන් ඉක්මනට එක අරගෙන එන්නම් සති අන්තයට කලින්. මේ කොටස ගැන උනත් ලොකු කතාවක් කියන්න යන්නේ නැ පහු ගිය කොටසේ කාටර් ත්‍රස්තවාදී නායකය…

කාර්ය බහුල දවස් ටිකක් ගෙවෙනවා උනත් 8 වෙනි කොටසටත් අරගෙන ආවා. ස්කොපියන් නම් මේ සතියේ කොටස ටිකක් පරක්කු වෙන්න ඉඩ තියනවා . ඊලග කොටස විකාශය වෙන දවස ගැන සදහනකුත් නැති නිසා. පුළුවන් ඉක්මනට එක අරගෙන එන්නම් සති අන්තයට කලින්.
මේ කොටස ගැන උනත් ලොකු කතාවක් කියන්න යන්නේ නැ පහු ගිය කොටසේ කාටර් ත්‍රස්තවාදී නායකයා ලගට ගියානේ බිරිද නිදහස් කරගන්න. කොහොමහරි බිරිද හා සහෝදරයා නිදහස් කරලා එවන්න යවලා කාටර් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක විනාශ කරන්න බලාගෙන ගියාට අද මොනවා වෙයිද කියල බලන්න නම් එකතුවෙලාම බලන්න වෙනවා. අලුත් කෙනෙක් ගැන සදහන් වෙනවා හැමෝටම වඩා භයානක වැඩි කෙනෙක් වගේ පුළුවන් ඉක්මනට අනිත් කතා අරගෙන එන්නම් එතකන් ගිහින් එන්නම් ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E08.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,080 downloadsDownload 24.Legacy.S01E08.HDTV_.x264-SVA.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
19 comments
Indika
risi
thanks..today i'm first..........
buddi
Thanks Machan...................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
උපසිරසට ස්තුතියි
පුළුවන් තරම් ඉක්මනට අනිත් කතා ගේන්ඩ
ජය වේවාChalana Rukshan
thnx bro...
Pradeep M Gamlath
thanks bro..**
එල්.සී. දමැල්
Thanks
Chamara presad weerasinghe
Thankss
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි!…
ජය වේවා!…රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Cooray
ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Bobby
Devaka බොහෝම ස්තුතියි
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Viraj
sub ekata thanks saho..
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
AWNCK
Thanks bro....
Ravin
Thanks for the sub
Advertisement




ස්තුතියි සහෝ සබට...............!