Watch Trailer

Iron Fist [S01: E02] with Sinhala Subtitles | හස්තයේ පරම හතුරා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අයන් ෆිස්ට් කතාමාලාවේ දෙවැනි කොටහේ උපසිරසි බාරවෙලා තියෙන්නේ මට තමා. මේකනම් ආයේ අහන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් කතාමාලාවට විතරක් තමා දෙවැනි වෙන්නේ කියලයි මට හිතෙන්නේ. කලින් කොටහ බලලා කස්ටිය දැන් ඉවසුමක් නැතුවනේ ඇත්තේ.. ඒ නිසා වැඩි යමක් කියන්න මගේ අදහසක් නෑ. කෙටි විස්තරයක් කොරල…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අයන් ෆිස්ට් කතාමාලාවේ දෙවැනි කොටහේ උපසිරසි බාරවෙලා තියෙන්නේ මට තමා. මේකනම් ආයේ අහන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් කතාමාලාවට විතරක් තමා දෙවැනි වෙන්නේ කියලයි මට හිතෙන්නේ. කලින් කොටහ බලලා කස්ටිය දැන් ඉවසුමක් නැතුවනේ ඇත්තේ.. ඒ නිසා වැඩි යමක් කියන්න මගේ අදහසක් නෑ. කෙටි විස්තරයක් කොරලා නවත්තනවා.

ඩැනී රෑන්ඩ් ආපහු ආවට පස්සේ එයාට ලැබුනේනම් ඒ හැටි සුහද පිළිගැනීමක් නෙවේ ඉතින්. අන්තිමේ මානසික රෝහලකටත් ගෙනිහින් දැම්මා නොවෑ. අද ඩැනී තමන්ගේ ජිවිතේ බේරුණු විදිහ තමන් අයන් ෆිස්ට් වුනේ කොහොමද යන්න ගැන කියනවා. හැරල්ඩ් මිචම් ඩැනී ගැන නිරීක්ෂණය කරනවා. ඩැනී කියන එක දෙයක් තමා එයා හෑන්ඩ් එකේ පරම හතුරා කියලා. පේන හැටියට හැරල්ඩ්ට හෑන්ඩ් එක එක්ක මොකක්හරි කෝන්තරයක් තියෙනවා. හැරල්ඩ්ගේ කල්පනාව ඒක විසදගන්න ඩැනීව පාවිච්චි කරන්න..

මේ ටික ඇතිවෙයි එහෙනම්.. වැඩියේ කියලා කස්ටියගේ කුතුහලය නැති කරන්න ඕනේ නෑනේ.. එහෙනම් කස්ටිය බාගෙනම බලන්නකෝ.ඊලග කොටහ වෙන උපසිරසිකරුවෙක් අරන් එයි.

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S02.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S02.720p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S02.1080p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S02.2160p.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,717 downloadsDownload Marvels.Iron_.Fist_.S01E02.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,717 downloadsDownload Subtitles30 KB

73 comments

  1. Kasun Widusha

    Tnx bn

  2. Chanaka

    එලමයි saho.ekmanata denna.balan innawa

  3. Sajeevi

    Thanks

  4. Asanka Gayan RZ

    tnx bn enakan balan hitiyeee

  5. janith parasanga perera

    Ammo thknx bro .anakan blan hitiye bn .ithuru tikath ikmnatama dapn

  6. shehan

    supiri madu ayye. ithuru tikatath adala damuohommama

  7. Nirodha uthpala

    Niyamai maduwa ude pandara patta wadak karala digatama demu mage ivaseema hodatama natuwa gihilla mama season eakama baluwa eng sub eakka apahu balanava sinhala sub eakka

  8. Sisila Prasad

    නියමයි මචං.
    දෙනකම් බලාගෙන හිටියේ.
    ජයවේවා!!!

  9. tharu

    Niyamai.sub eka danakan balan hitiye.meka pattama series ekak.daredevil ekata harennawath ba mekath ekka.

  10. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  11. එල්.සී. දමැල්

    මේ තියෙන්නෙ... ස්තුතියි මධුකප්‍රිය

  12. Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    අනිත් එකත් ඉක්මනට දෙන්ඩ

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
    ratings අඩු උනාට සුපිරි කතාවක්...

  14. IDT

    Mekanam ala saho. Subata thnx

  15. Prabuddha Kulatunga

    thank u saho..meka nam pattama.. :D :D ikkanta dila damu

  16. Lahiru

    Elma meka patta bn sub eka digtm deepn good luck bn

  17. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  18. Ranga Gabriel

    thanks bro.. anith tikath ikmnata demu <3

  19. Pramod

    Thnx bro..

  20. tharindu gunarathna

    thanks

  21. aruna

    ammo mac meka enakam mai balana hitiye.thanks macho.

  22. Ysa

    ela ela tnx machn... :D

  23. Krishan Madusanka

    ස්තුතියි ගොඩාක්...දෙනකන් හිටියේ

  24. Berry

    බොහෝම ස්තූතී සහෝ ❤️ උදේ ඩවුන් කලා මේක අදම දෙයි කියල හිතල ☺️ පුලුවන් විදියට ඉක්මනට දෙන්න ඉතුරු ටිකත්..

  25. Amalka Himeshan

    Thanks sub ekata

  26. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  27. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  28. gihan

    thnks saho hituwata wada ikmnta sub eka dunna ela

  29. Isuru

    machanla tharaha nathuwa meka download karanna lesi link ekak denawada?

    1. era

      magnet:?xt=urn:btih:5792433F9354BE1224FF24CB5D2ECE324A3CB68E&dn=Marvels.Iron.Fist.Season.1.720p.WEBRiP.x265.ShAaNiG&tr=udp%3a%2f%2ftracker.opentrackr.org%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.trackerfix.com%3a83%2fannounce&tr=udp%3a%2f%2f9.rarbg.to%3a2720%2fannounce&tr=udp%3a%2f%2f9.rarbg.me%3a2740%2fannounce&tr=udp%3a%2f%2ftracker.ilibr.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.ilibr.org%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969%2fannounce&tr=udp%3a%2f%2fp4p.arenabg.com%3a1337%2fannounce&tr=udp%3a%2f%2fp4p.arenabg.ch%3a1337%2fannounce&tr=udp%3a%2f%2feddie4.nl%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2fexplodie.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.zer0day.to%3a1337%2fannounce&tr=udp%3a%2f%2fshadowshq.yi.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.zer0day.to%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2fcoppersurfer.tk%3a6969%2fannounce

  30. ටෘ තමන්න

    එලම බොක්ක .ඉලග එකත් ඉක්මනට ඔනි

  31. silent$

    Thnxxxxxxxxxxx

  32. Ravindu Rukshan

    thx

  33. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි.. ජය වේවා..

  34. akalanka

    thx brooooo

  35. Zeal

    Thanx Sub 1ta

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. danushka nadeeshan

    thanks bro

  38. Chamalka Lakshan

    බොහොම ස්තුතියි සහෝ.... ජයෙන් ජය!

  39. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. priyan99

    thanks bro sub ekata,denakam balan hitiye.

  41. AWNCK

    Thanks Bro...

  42. Malith

    Thanks machan... ilaga ekath ikmanata onaaaa

  43. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......

  44. chameera

    thnks mhcn......

  45. HWSL_Ko_Ta

    තැන්කු මචන් සබට

  46. Nerun Kalpajith Fernando

    අනා ඊළග එකාාාත්.....

  47. Gayanga

    tnx bro sabata.......nxt epith damu ikmnata.....

  48. Kasun Lakshan

    Hammo thanks saho denakan hitiye
    Godaaaaaak sthuthiyi
    Me epiyen nam awaaaa maaarama gammak anthima...suPiri

  49. Viraj

    sub ekata thanks saho..

  50. Rajitha

    Thank you machan........jayawewa......!

Load more comments