ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ හත් වෙනි කතා මාලාවෙ උපසිරැසිය මං අද අරගෙන ආවා. මේක මගේ අට වන උපසොරැසිය. ඒ වගේම මං වෙබ් කතාමාලා සදහා උපසිරැසියක් කරන ප්‍රථම වතාව. තිං මේ කතා මාලාව ගැන අමුතුවෙන් ක්‍යන්න දෙයක් නෑ පල්වෙනි එපිසෝඩ් එකෙන්ම ඔයාලට අවබෝධ්‍යක එන්න ඇති මේ කතා මාලාව ගැන. වෙනත් කතා මාලා වලට සාපේක්ෂව වෙ…

ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ හත් වෙනි කතා මාලාවෙ උපසිරැසිය මං අද අරගෙන ආවා. මේක මගේ අට වන උපසොරැසිය. ඒ වගේම මං වෙබ් කතාමාලා සදහා උපසිරැසියක් කරන ප්‍රථම වතාව. තිං මේ කතා මාලාව ගැන අමුතුවෙන් ක්‍යන්න දෙයක් නෑ පල්වෙනි එපිසෝඩ් එකෙන්ම ඔයාලට අවබෝධ්‍යක එන්න ඇති මේ කතා මාලාව ගැන. වෙනත් කතා මාලා වලට සාපේක්ෂව වෙනස් කතා මාලාවක් මේක

මේ කතා මාලාව ගැන මං පොඩි දෙයක් කියන්නම්. අපි මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවේ නේ. කවුරුත් දෙයක් කරන්නේ යම් දෙයක් බලාපොරොත්තුවෙන්. ඉතිං මේ සිනමා කර්මාන්තය කරන්නෙත් මිනිස්සුන්ට රස වින්දනය ලබා දෙන්නම පමණක් නෙවෙ. ඒ නිෂ්පාදකයින්ටත් ලාභයක් ලබා ගැනිමේ අරමුණින්. ඉතිං එහෙම එකේ තව කෙනෙක් හෝ කණ්ඩායමක් ඒ දේ තමන්ට ලාභෞඅක් නොලැබෙන සේ නොමිලේ ලභා දෙනවා නම් එවිට ඔබට ඇති වන හැගීම කුමක් ද?.

සුසෛ කියන්නේ මේ ටැමිල් රොකර්ස් මංකොල්ල කණ්ඩායමේ තවත් එක් ප්‍රභල සාමාජිකයෙක්. Dark Wen හරහා අපරාධ රැසක් කල බවටත් ඔහුට චෝදනා තියෙනවා. ඉතිං අද කතාවෙන් තියෙන්නෙ ඔහුව කොටු කරගැනීම වටායි. මං සාමාන්‍යෙන් මුළු කතාවම ලිපියෙන් කියන්න යන්නෙ නෑ, සාරංශයක් විදියට කියන්නේ, ඉතිං අද කතා මාලාවත් නරඹන ලෙස මං ඔයාලට ආරාධන කරනවා. මීලග කතාවෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
1,660 downloadsDownload Tamil-Rockerz-S01-E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
7 comments
Kantha_DLA
Naveen Mbr
ස්තූතියි සහෝදරයා!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tamil Rockerz [S01 : E07] Sinhala Subtitles | මංකොල්ල කණ්ඩායමේ තවත් ප්‍රභල සාමාජිකයක් රුද්‍රාට කොටු වෙයි ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tamil-Rockerz-2022–-.jpg)


ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!