ඔන්න මං අද ගෙනාවා ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ අවසාන කතාව. මගේ නමවන උපසිරැසිකරණය ලෙස තමා මේක ගෙන එන්නේ. මේක තමා කතා මාලාවෙ අවසාන කතා මාලාව. සුපිරි නළු අරුන් විජේ රගන මේ කතා මාලාව ගැන ඔයාලට හොද අවබෝධයක් පෙර කතා මාලා නැරඹුවා නම්, ඔයාලට තේරිලා ඇති කියලා හිතෙනවා. රවිදු නවීන් මල්ලි සහ ඕෂධ අයියා සිදු කල […]

ඔන්න මං අද ගෙනාවා ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ අවසාන කතාව. මගේ නමවන උපසිරැසිකරණය ලෙස තමා මේක ගෙන එන්නේ. මේක තමා කතා මාලාවෙ අවසාන කතා මාලාව. සුපිරි නළු අරුන් විජේ රගන මේ කතා මාලාව ගැන ඔයාලට හොද අවබෝධයක් පෙර කතා මාලා නැරඹුවා නම්, ඔයාලට තේරිලා ඇති කියලා හිතෙනවා.
රවිදු නවීන් මල්ලි සහ ඕෂධ අයියා සිදු කල මුල් කතාවන් සදහා වූ උපසිරැසි නැරඹුවා නම් ඔයාලා දන්නවා ඇති, ටැමිල් රොකර්ස් මංකොල්ල කණ්ඩයමේ “දයා” නැමති පුද්ගලයා කොටු කරගෙන මේ මුලු කණ්ඩායමම විනාශ කිරීමටයි.


ඉතිං රුද්‍රා ඇතුළු කණ්ඩායම ටැමිල් රෝකර්ස් කණ්ඩායමෙ මහා මොලකරුවෙකු වන දයා අල්ලා ගැනීමට ලොකු මෙහෙයුමක් කරනවා. මිට පෙර කතාවෙ පරිදි සුසෛ ව කොටු වෙනවා. ඔතිං මේ දයා ව කොටු කරගන්න පුළුවන් වේවි ද?. ගරුඩා සිනමාපටය ෆිල්ම් හෝල් වලින්ම පෙන්නන්න පුළුවන් වෙයි ද?, දයා ව කොටු කරගත්තොත් මේ ටැමිල් රොකර්ස් කණ්ඩායම සම්පූර්ණයෙන් විනාශ කලා වගේ හිතන්න පුළුවන් ද?.මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න නම් අද මං ගෙනාපු උපසිරැසිය හා එකතු වෙන ලෙස ආරාධනා කරනවා.

ඉතිං මේ කතා මාලාවට එකතු වුනු රවිදු නවීන් මල්ලිටත් ඕෂධ ධනංජය අයියාටත් මං මේ අවස්ථාවෙ ස්තූතිය පුදකරනවා. මේ කතාව නරබලා ඔයාලගෙ අදහස් දක්වන ලෙස ඉල්ලා සිටිනවා
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
1,402 downloadsDownload Tamil-Rockerz-S01-E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
10 comments
Anonymous
Naveen Mbr
ස්තූතියි සහෝදරයා!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!Kushan
Sub akta thanks
Naveen
උපසිරසිවලට තුති
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
Pramux
Thanks for all subtitles ..give more hindi series ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Tamil Rockerz [S01 : E08] Sinhala Subtitles | “ගරුඩා” සිනමාපටය සිනමාශාලා වල ප්‍රදර්ශනය කරන්නට හැකි වේද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tamil-Rockerz-2022–-.jpg)


Thanks for sub