Watch Trailer

Tatsuki Fujimoto 17-26 [S01: E03 & E04] Sinhala Subtitles | අන්ධ ආදරය සොයන්නෝ [සිංහල උපසිරසි]

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles ජනප්‍රිය Chainsaw Man හි කතුවර Tatsuki Fujimoto විසින් තමන්ගේම නම අලලා නිර්මාණය කරපු Tatsuki Fujimoto 17.26 ඇනිමෙ කතා මාලාවේ 3 සහ 4 කොටස් සමගයි මේ එකතු වෙන්නෙ. කොටස් 8 ක මේ Anthology Series එකේ ආරම්භක කොටසෙදි අපිට දකින්න ලැබුනේ පෘථිවියට එල්ල වුනු ප…

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles

ජනප්‍රිය Chainsaw Man හි කතුවර Tatsuki Fujimoto විසින් තමන්ගේම නම අලලා නිර්මාණය කරපු Tatsuki Fujimoto 17.26 ඇනිමෙ කතා මාලාවේ 3 සහ 4 කොටස් සමගයි මේ එකතු වෙන්නෙ.

කොටස් 8 ක මේ Anthology Series එකේ ආරම්භක කොටසෙදි අපිට දකින්න ලැබුනේ පෘථිවියට එල්ල වුනු පිටසක්වල ආක්‍රමණයකට පස්සෙ මිනිස්සු පෘථිවියෙන් කෙමෙන් කෙමෙන් වඳ වී යාමත් එක්ක, එක පිටසක්වලයෙක් එක මිනිස් ළමයෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පරදුවට තියන විදිහයි. දෙවෙනි කොටසෙදි අපිට දකින්න ලැබුනේ පාසලට පිරිමි ළමයෙක් පන්තියට කඩා වදින මැරයෙක්ගේ වෙඩි පහරක් අතින් නවත්තන විදිහ. ඒක ඇත්තෙන්ම කතාවේ ඉන්න චරිතවලට වගේම කතාව බලන ප්‍රේක්ෂකයන්ට පුදුම සහගත විය නොහැකි දෙයක් උනා.

මේ 3 සහ 4 කොටස් වලින් දකින්න ලැබෙන්නෙ සාමාන්‍ය සහ අසාමාන්‍ය ආදරයක් ප්‍රකාශ කිරීමක්. බලන්නකො ඒක වෙන්නෙ කොහොමද කියල. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

112 downloadsDownload Tatsuki-Fujimoto-17-26-s01-e03-e04-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

112 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.