Fallout [S02 E04] Sinhala Subtitles ආයුබෝවන් අද හය වන කොටස තිලිණ කරනවා. පහු ගිය කොටසින් පොඩි පාවා දීමක් සිදු වෙනවා. කූපර් නැත්තම් අවතාරෙ තමන්ගෙ පවුල පිළිබඳ බලාපොරොත්තුවෙන් හෑන්ක් සමග එකඟතාවයකට එනවා ඔහුගෙ දියණිය ඔහුට බාර දෙන්න. ඔහ් එය ඉටු කරද්දී ලුසී තේරුම් ගන්නවා තමන් රැවටීමකට ලක් වූ බව. කූපර් ලුසී…
Fallout Sinhala Subtitles
ආයුබෝවන් අද හය වන කොටස තිලිණ කරනවා.
පහු ගිය කොටසින් පොඩි පාවා දීමක් සිදු වෙනවා. කූපර් නැත්තම් අවතාරෙ තමන්ගෙ පවුල පිළිබඳ බලාපොරොත්තුවෙන් හෑන්ක් සමග එකඟතාවයකට එනවා ඔහුගෙ දියණිය ඔහුට බාර දෙන්න. ඔහ් එය ඉටු කරද්දී ලුසී තේරුම් ගන්නවා තමන් රැවටීමකට ලක් වූ බව. කූපර් ලුසීගේ ප්‍රහාරයකින් අනතුරේ වැටෙද්දී ලුසී සිය පියා යටතට පත් වෙනවා. සුරක්ෂිතාගාර තුල ගැටළු. මැක්ස් සහ තැඩියස්ගේ පළා යාම, මෙන්ම ද්‍රෝහියෙක් වුවත් කූපර් මිනිසෙක්ව සිටියදී ඔහුගේ මනුෂ්‍යත්වය පිළිබඳ විවිධ කතා ඇසුනා.

ඉතින් ලුසී සහ පියා අතර සම්බන්ධය කෙසේ වෙයිද? කූපර් බේරෙයිද? මැක්ස්ගේ ඉරණම කෙබඳුද? සුරක්ෂිතාගාර වල තත්වය, අතීතාවර්ජනයන් සමග සිදු වූ සියල්ල ගැන ගැටළු ලිහා දමමින් සය වැන්න බලන්න.
නැවත හමු වෙමු හත් වැන්නෙන්
ආයුබෝවන්
Fallout,Fallout S02 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
918 downloadsDownload Fallout-2025-S02E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
4 comments
Buddhika laKMal
amila
7 weni ekata denna ikmanata
Nuwan Sandeepa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි බන්දුල අයියේ දිගටම මේකට සබ් දෙනවට