Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්, මේ කතා මාලාවෙ සිව් වැන්න නැත්නම් දැනට නිකුත් කර ඇති අවසන් කොටස සඳහා උප සිරැසිය මෙසේ නිකුත් කරනවා. ඔක්තෝම්බර් 24 වැනිදා මෙහි පහ හා හය කොටස් නිකුත් වීමට නියමිතයි. එච්චර දවසක් නෙමෙයිනේ තව දවස් හතරයි ඉවසන්න වෙන්නෙ. ඉක්මණින්ම ඒ කොටස් දෙකත් ඔබේ අතට පත් කරන්නම්. ඉතිං…

ආයුබෝවන්, මේ කතා මාලාවෙ සිව් වැන්න නැත්නම් දැනට නිකුත් කර ඇති අවසන් කොටස සඳහා උප සිරැසිය මෙසේ නිකුත් කරනවා. ඔක්තෝම්බර් 24 වැනිදා මෙහි පහ හා හය කොටස් නිකුත් වීමට නියමිතයි. එච්චර දවසක් නෙමෙයිනේ තව දවස් හතරයි ඉවසන්න වෙන්නෙ. ඉක්මණින්ම ඒ කොටස් දෙකත් ඔබේ අතට පත් කරන්නම්.
ඉතිං කතාවෙ කොටස් හතර ළඟ ළඟම බලන නිසා අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනෙද?.ජේම්ස් මැගී ඇතුළු කණ්ඩායම දන් හිර වෙලා ඉන්නෙ ඔවුන්ට විශේෂිත ප්‍රදේශයෙන් එළියට යන්න බැරිව. නිල් රේඛාවකින් ඔවුන් අවට ලෝකයෙන් වෙන් කරලා. ඒක පැන්නොත් වෙන දේ දන්නවනේ. ජේම්ස් රූබන් සමග අසල්වාසීන් සොයා ගිහින් උදව් ඉල්ලන්න. ඒත් ඔවුනුත් කරදරයක වැටිලා. ආලෝ තුල ඉන්න අමුතු පුද්ගලයා ඔවුන්ව ගලවා ගැනීමේ මගක් සොයන බව පේනවා. ඒ සමගම අපි දන්නවා අළුත් අමුත්තෙක් එකතු උන බව. ඔහු ආවෙ කට්ටිය බේර ගන්නද නොඑසේනම් ඔහු සතුරෙක්ද? ආලෝ එනව කිව්ව ඝාතකයද? මතකනේ අර මාස්ක් එක දා ගත්ත මිනිසා කිව්ව කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා කියලා.
ඉතිං මේ කුතුහලය පිරි ත්‍රාසජනක කොටසත් නරඹලා ඉඳිමු මොකද වෙන්නෙ කියල බලන්න. අළුත් අමුත්තා කවුද? ආලෝ, මර් සහ නිකලස් මොකද කරන්නෙ? මැගී මුහුණ දෙන්නෙ මොන වගේ අවස්ථාවකටද?

එසේ නම් පස් වෙනි කොටසේ උප සිරසිය සමග නැවත හමු වෙමු. ආයුබෝවන්
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,636 downloadsDownload Teacup-S01E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Teacup S01 Sinhala Subtitles Teacup S01 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
5 comments
Buddhika laKMal
මසියා
e5/e6 ඇවිත් තියෙන්නේ සබ් එක දෙන්ටො
Nirmal Vimukthi
දීලා තියෙන්නේ..
SACHINTHA
thanks for sub
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි බන්දුල සහෝ සබට