Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න තේ කෝප්ප කතා මාලාවෙ පස් වෙනි සහ හය වෙනි කතාංග ද්විත්වය 24 නිකුත් උනා. ඒ අනුව අද මම එහි පස් වැන්නෙ උපසිරැසිය නිකුත් කරනවා. මුල් කොටස් හතරින් මේ කතා මාලාව ගැන අදහසක් ගන්න ඇති කියා හිතනවා. මේ වෙන කොට පැහැදිලියි කිසියම් අකායික ජීවී විශේෂයක් කොහෙන් හරි ඇවිත්…

ආයුබෝවන්, මෙන්න තේ කෝප්ප කතා මාලාවෙ පස් වෙනි සහ හය වෙනි කතාංග ද්විත්වය 24 නිකුත් උනා. ඒ අනුව අද මම එහි පස් වැන්නෙ උපසිරැසිය නිකුත් කරනවා.
මුල් කොටස් හතරින් මේ කතා මාලාව ගැන අදහසක් ගන්න ඇති කියා හිතනවා. මේ වෙන කොට පැහැදිලියි කිසියම් අකායික ජීවී විශේෂයක් කොහෙන් හරි ඇවිත් මිනිසුන් කීප දෙනෙකුගේ ශරීර වලට ඇතුල් වී තිබෙන බව. උන්ට විශේෂ ශක්තියක් තියෙනවා. උන් කරන්නෙ මොකක්ද, උන්ට මේ අහිංසක මිනිසුන් එක්ක තියෙන ප්‍රශ්ණය මොකක්ද? ඔය ටිකට උත්තර ඇතුළු ගොඩක් දේ ගැටළු මේ කොටස බලල ඔබට සම්පූර්ණ චිත්‍රයක් ගොඩ නගා ගන්න පුළුවන් වේවි.
ඉතින් මැගීලගෙ නිවසට අමුත්තෙක් ආපු බව ඔබ දැක්කා. ඔහු ඔල්සන්. ඔහු ආවෙ උදව්වටද නැත්තම් ආලෝ සඳහන් කල පරිදි ඒ ආවෙ ඝාතකයාද කියල කවුරුත් දන්නෙ නෑ. කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා කියල වෙස් මූණු කාරයා (එයාගෙ නම මැක්නබ්) කිව්වනේ. මැගී ඔහුව විශ්වාස කරන්න තරම් මෝඩ නෑ. කොහොම හරි ඔහුව යටත් කර ගෙන බැඳ දාන්න ඇය සමත් වෙනවා. ඒත් සිව් වැන්නෙ අන්තිමට පේනවා ඔහු හිතුව වගේම එක් අමුත්තෙක්ගෙ වාහකයෙක් බව. ඒ අමුත්තා අර කිව්ව ඝාතකයා වෙන්න ඇති එයා හොයන්නෙ ආලෝව නැත්තම් ආලෝ තුල ඉන්න අමුත්තව. එහෙනම් මේක පිටසක්වලයින් පිරිසක් අතර ආරෝවක්. කෙසේ වෙතත් අවසානයේදි ඒ අමුත්තා ඔල්සන්ගෙන් ආලෝගෙ ආච්චිගෙ ශරීරයට ඇතුල් වෙනවා. ආලෝ තුල ඉන්න අමුත්තා අල්ල ගන්න නම් ආලෝගෙ සමීපතමයෙකුට ඇතුල් වෙන්න ඕනැනේ. ඒකට නියම කෙනා ආච්චි. ඒත් වාසනාවාකට තවන ආලෝ ඇතුලු පොඩි උන් ටික ගෙදර ආවෙ නෑ. ඒත් මැක්නබ් ආලෝ ඇතුළු පොඩි උන්ට මුණ ගැහෙනවා. එතන ඇති වන ගැටුමකින් ඔහු තුවාල වෙනවා. ඔහුව විශ්වාස කල හැකිද? තාම අපි දන්නෙ නෑ. හැබැයි උත්තර හොයා ගන්න පුළුවන් අද මේක බැලුවොත්
එසේ නම් සය වැන්න හෙට දෙන්නම්. මේක මම කලේ 1000 Babies මලයාලම් කතා මාලාවත් කරන අතර තුරමයි. ඒකත් බලන්න කියල ආරාධනා කරනවා. අමුතුම විදිහෙ ත්‍රිලර් එකක්. දැන් ඒකෙත් අවසාන කොටස පමණක් තිබෙන නිසාත් ඒක හෙට ලැබෙන නිසාත් සීරීස් එකම එක එල්ලේ බලන්න පුළුවන්.
ආයුබෝවන්
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,887 downloadsDownload Teacup.S01E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Teacup S01 Sinhala Subtitles Teacup S01 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
5 comments
Nimashi
masiya
Thanks
Buddhika laKMal
තෑන්ක්ස් මචෝ උපසිරැසියට....
මේ ටිකේ පට්ට විදිහට බිසී නේ සබ් හදලා....
බොහෝම ස්තූතියි සහෝ ඒ කැපකිරීමට........
ජයවේවා.............SACHINTHA
thanks for sub
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks ikmnta sub dunnta 6 episode ektath ikmnta oni