Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්,ඔන්න එහෙනම් ටී කප් පළමුවෙනි කතා මාලාවෙ අවසන් කතාංගය. ඔක්තෝම්බර් 10 වෙනි දින Peacock network එක හරහා මුදා හැරුණු කොටස් අටකින් සමන්විත මේ කතා මාලාවෙ කොටස් අටම ඔබට හැකි ඉක්මණින් දෙන්න මට හැකියාව ලැබුනා. මේ වෙන කොට මේ කතාවට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව පෙ…

ආයුබෝවන්,ඔන්න එහෙනම් ටී කප් පළමුවෙනි කතා මාලාවෙ අවසන් කතාංගය. ඔක්තෝම්බර් 10 වෙනි දින Peacock network එක හරහා මුදා හැරුණු කොටස් අටකින් සමන්විත මේ කතා මාලාවෙ කොටස් අටම ඔබට හැකි ඉක්මණින් දෙන්න මට හැකියාව ලැබුනා. මේ වෙන කොට මේ කතාවට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව පෙනී යනවා. ඉතිං මේ කොටස නරඹපු සැනින් කාටත් හිතට නැගෙන්නෙ මීළඟ කතා මාලාවක් නිකුත් වෙයිද කවදද කියල. අපි දන්නෙ නෑ මේ කොටස අවසානයෙදි හිතා ගන්න.
Robert R. McCammon ගෙ Stinger නම් නව කතාවෙන් inspire වෙලා මේ කතාව Ian McCulloch විසින් තිර රචනය කරල අධ්‍යක්ශක වරුන් සිව් දෙනෙක් කොටස් දෙක බැගින් අධ්‍යක්ශනය කරල නිකුත් කරල තියෙන horror ශානරයට අයත් කතාවක්. දැන් නොබලපු අයට එක දිගට බලන්න පුළුවන්.
කතාව මෙතෙක් බලපු අය දන්නවා මේ වෙන කොට ඝාතකය ඉන්නෙ කා ගාවද කියල. ඔහු එතනින් නතර වේවිද නැත්තම් තව කී දෙනෙකුට රිංග ගනීද? අවසානයේ ඔහු කුමන විනාශයක් සිදු කරයිද? නැත්නම් මේ කණ්ඩායමට ගැල වී යාමට හැකි වේද? පණිවිඩකාරයාට කුමක් වෙයිද? මෙවැනි ප්‍රශ්ණ රැසක් අට වෙනි කොටසට ඉතිරි කර තිබෙනවා. දැන් බලල ඉන්න.

ඉතිං දැනට සමු ගන්නවා මේ කතා මාලාවෙන්. නැවත උණුසුම් උප සිරැසි කීපයකින් හමු වෙමු.
ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,327 downloadsDownload Tea-Cup-S01-E08-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Teacup S01 Sinhala Subtitles Teacup S01 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
4 comments
Buddhika laKMal
SACHINTHA
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
හැකි නම් Agatha All Along සිංහල උපසිරැසි ලබා දෙන්නSandaru Nimsara
Thanks bro❤️
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තූතියි බන්දුල සහෝ මේ වෙනස්ම සීරිස් එහෙකට සිංහල සබ් ගෙනාවට......