Watch Trailer

Teacup [S01 : E07] Sinhala Subtitles | හඳුනා ගත්තොත් ඔබ මා [සිංහල උපසිරසි]

Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්, තේ කෝප්ප කතා මාලාවෙ හත සහ අට වෙනි කතාංග ද්විත්වය 31 නිකුත් උනා. ඒ අනුව අද හත් වැන්නෙ උප සිරැසිය නිකුත් කරනවා. කවුද ඝාතකයා? අනිවාර්‍යයෙන්ම ඔවුන් අතරම කෙනෙක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට යන මේ ඝාතකයා දන්න තරමට අන්තිමට හිටියෙ ඔල්සන් ළඟ නම් ඊළඟට ගියේ එලන් ආච්චිට. ඒත් ආ…

Teacup S01 Sinhala Subtitles

ආයුබෝවන්, තේ කෝප්ප කතා මාලාවෙ හත සහ අට වෙනි කතාංග ද්විත්වය 31 නිකුත් උනා. ඒ අනුව අද හත් වැන්නෙ උප සිරැසිය නිකුත් කරනවා.

කවුද ඝාතකයා? අනිවාර්‍යයෙන්ම ඔවුන් අතරම කෙනෙක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට යන මේ ඝාතකයා දන්න තරමට අන්තිමට හිටියෙ ඔල්සන් ළඟ නම් ඊළඟට ගියේ එලන් ආච්චිට. ඒත් ආච්චිට වැහුන යකා දැන් වෙන කා ගාවට හරි ගිහින් වගේ. හොයා ගන්න බෑ. දැන් එකිනෙකා විශ්වාස නෑ. හොඳම දේ ආලෝ ආරක්ෂා කර ගන්න එක. ඝාතකයා එන්නෙ ඔහු පිටුපස. මැක්නබ්  පැනල ගියත් ඔහු සතුව තිබූ සටහන් නිකලස් අතුළු පිරිස අතට පත් වෙනවා. ඝාතකයගෙ හැසිරීම, ඔහුව මට්ටු කරන්නෙ කොහොමද සේරම විස්තර මැක්නබ් සටහන් කරල තිබෙනවා. ඒත් ඝාතකයා හොයා ගන්න එපායැ.

අද හත් වෙනි කොටසෙන් ඝාතකයා හමු වෙයිද? ඌ ඉන්නෙ කාගෙ ශරීරයේද? කියල හොයා ගන්න පුළුවන් වේවිද?. කොහොමත් කතාව අවසානයට ළං වෙනවා.අපි බලමු.අට වෙනි කොටසත් අරන් හෙට එන්නම්.

ආයුබෝවන්

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,387 downloadsDownload Teacup-S01E07.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Teacup S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Teacup S01 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,387 downloadsDownload Subtitles17 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  2. මසියා

    තැන්ක්ස් බන්දුල සහො අන්තිම එකත් ඉක්මනින් අදම දෙන්නම්.

  3. Anonymous

    Thank You

  4. SACHINTHA

    thanks for sub

  5. chinthaka chathuranga

    thanks machan