Watch Trailer

Teen Wolf [S06 : E19] with Sinhala Subtitles | මිතුරන් හා සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 19 වන කොටසයි.එසේ නොමැතිනම් අර්ධ අවසාන කොටසයි.එළෙඹෙන සතියේ සඳුදා දවසින් 2011 ජූනි මස 05 වන දින විකාශන ආරම්භය ඇරඹු මේ කතා මාලාවේ නිමාව සනිටුහන් වෙනවා.අපි ආසාවෙන් බලපු තවත් කතා මාලාවක් එසේ අවසානය සනිටුහන් කරද්දී දැනෙන දුක ආයේ අමුතුවෙන්කි යන්න ඕනේ නෑනේ. කෙසේ හෝ වේවා…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 19 වන කොටසයි.එසේ නොමැතිනම් අර්ධ අවසාන කොටසයි.එළෙඹෙන සතියේ සඳුදා දවසින් 2011 ජූනි මස 05 වන දින විකාශන ආරම්භය ඇරඹු මේ කතා මාලාවේ නිමාව සනිටුහන් වෙනවා.අපි ආසාවෙන් බලපු තවත් කතා මාලාවක් එසේ අවසානය සනිටුහන් කරද්දී දැනෙන දුක ආයේ අමුතුවෙන්කි යන්න ඕනේ නෑනේ. 

කෙසේ හෝ වේවා මේ සතියේ 18 හා 19 කොටස් දෙකම විකාශය වුනා.සුධිර මාලන් සහෝ 18 කොටස අරගෙන ආවනේ.එහෙන්ම අපි 19 කොටස ගැන පොඩ්ඩක් උඩින් යටින් අතගාලා බලමු නෙහ්….අනුක් ඊටේ නිසා බලපෑ භිය වාසියක් කරගෙන හමුදාවක් හදපු ජෙරාඩ් අන්තිම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නයි හදන්නේ.ඒ අතර වාරයේ ස්කොට්,මලියා අනුක් ඊටේ එක්ක සටන් කරන්න පුරුදු වෙන්න කෙනෙක් ගාවට යනවා.ඒ වගේම තමා ලියාම් හා නෝලන් අතර සුහදත්වයක් ගොඩ නැගෙනවා (නමට විතරක්).මේ අතරතුරේ තවත් තැනක දෙදෙනෙක්ගේ මුණ ගැසීමක් සිද්ධ වෙනවා.හැබැයි ඒක ඉවර වෙන්නේනම් ගැටුමකින්….ඔන්න ඉතින් වටින් ගොඩින් ගෑවී නොගෑවී විස්තරේ කිව්වා.විශේෂ නම්,ගම කිව්වේ නැති නිසා ස්පොයිල් වුනා කියන්න නම් එපෝ…   කොටස් දෙකේම උපසිරස එදාම දෙන්නම් කිව්වට දෙන්න බැරි වුනා හොඳේ.ඉංගිරිසි උපසිරස එද්දී පරක්කු වුනා.ඒ නිසා සිංහල එක හදන්න වෙලා ගියා.කෙසේ හො වේවා ලබන සතියේ අන්තිම කොටහින් හමු වෙනකම් හැමෝටම ජය ශ්‍රී.

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E19.HDTV.x264-FLEET.si

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

24,427 downloadsDownload teen-wolf-s06e19.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

24,427 downloadsDownload Subtitles73 KB

73 comments

  1. Randika Madushani

    Thank you soooo much...

  2. Dinesh Buddika Dinesh Buddika

    All thanks

  3. දයාන් රන්දුල

    තැන්කු සහෝ සබ් වලට teen wolf ඉවර වෙච්ච එකටනම් දුකයි තමා

  4. Chamod98

    Thanks macho sabata

  5. RMC

    thanx broooo

  6. Tharindu

    උපසිරසියට තුති…

  7. Dinuka Jayasekara

    සබ් එක තැන්ක්ස් මචෝ.....
    ටීන් වුල්ෆ් එක ඉවර වෙන එකනම් දුකයි තමා....ඒත් මට හිතෙන්නෙ සීසන් 6 එකේ පාට් 2ම අවුල් කියල බන්.

  8. harsha madusanka

    tnx brooo

  9. Thisal Lakpura

    තැන්ක්ස්

  10. උදයංග සම්පත්

    Thanks dude...
    But Very Sad... :(

  11. shehan prasantha

    ස්තුතියි සහෝ !

  12. Nipun Dilshan

    thank u saho..!!!!

  13. DBM

    Sub ekata shuthi sahp

  14. Isuru Upendra

    ගොඩක් ස්තූතියි මචෝ

  15. shehan

    Thanks machn

  16. Ravin Laksitha

    thanks bro....

  17. Bhanuka

    අම්මේ මේ දුන්න ඉක්මන් වැඩි එක්ක ...,බොහොම ස්තුති සහෝ ..!!!

  18. Amalka

    තැන්ක්ස් මචන් සබ් එකට

  19. ravidu isha

    Tnx saho..

  20. Mahesh

    Sub ekata thanx

  21. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දෙනකම් බලන් හිටියේ...
    තව එක කොටසයි කියද්දී දුකේ බැ..
    සුපිරි කතාවක්.....

  22. Nimal

    Thanks mcn

  23. D.Chamara

    එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. sumudu priyankara

    thank you saho

  26. Hima Benaragama

    උපසිරැසියට බොහොම ස්තුතියි…

  27. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  28. Chamara Asanka

    Thnx liyo

  29. Mineth Sithmaka

    Thanks Ayye Sub ekata..ilaga ekath ikmanata denna..

  30. Barfi

    thankz machoo

  31. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  32. Yumal Kasun

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  33. Avishka

    18 sub banna bane

  34. Kasun Widusha

    Tnx mchooo

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Gayan

    #20 dannako ikmanata

  37. chalitha

    20 daamu ne

  38. chalitha

    20 දාන්නෙ කියටදෝ

  39. kavi

    සහෝ අද සබ් එක කීයටද දෙන්නි

  40. Ccc

    මිතුර 20 සබ් එක දෙන්නෙ කවදාද

  41. rukmal

    Ammo inda beriyo 20 dendo..

    1. krishan

      inna bha bn

  42. krishan

    20 danna broooo

  43. chalitha

    අනෙහ් 20 දෙන්නකෝ

  44. theekshana

    anee brooo 20 diyaaan.................

  45. rukmal

    කෝ බං 20 දැං සිය පාරක් විතර මේකට ආව බං තාම නෑනේ රෙද්ද.

  46. Malisha

    Tharaha wenna apa mehema kiyanawata. Hamadama last episode akedi ohoma thamai parakku karanawa. Originals aketh okama kara. Dan ithin kiyai wada thibbai arakai mekai.

  47. 20 dannako

    20 dannako

  48. kavindu

    මොකක්ද බන් මේ 13 වෙනි පාර මේකට ආවේ බන්. 20 සබ දෙන්නද්ද බන්?

    1. chalitha

      අඩෝ ඔව් බන් මන් ඊටත් වැඩියෙන් ඇවිත් මෙකෙ මෙ බලන්නෙ

  49. kavindu

    අහින්සක හිත් වලට දුක් දෙන්න එපා බන්

  50. kavindu

    Sub eka nadda bn denne..

Load more comments