හ්වා ගුන් වෙළඳ ප්‍රධානිතුමත් සමඟ ඔහුගේ උපකාරයට ගියාට පසු නැවත ප්යෝන්සෝ කල්ලියට එනවා. ඒ වෙලාවේ ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානී වගේම හ්වා ගුන්ගේ පියා ගොඩක් බයෙන් ඉන්නේ ඔහු අතින් තඹ නැති වුණ නිසා. නමුත් හ්වා ගුන් ඔහුට යෝජනා කරන්නේ තඹ නැතිවූ බව සීයාට දන්වන්න කියලයි. ඒ අතරේදී නැතිවූ තඹ පිළිබඳ රජයට වාර්තා කළේ…

15 වෙනි කොටසට ආරම්භය ලැබෙන්නේ ඔන්න ඔහොමයි. රජු ගා යුන්ට බොහෝ දේවල් දීමට උත්සහ කළත් ඇයට අවශ්‍ය පියාගේ නාමය රැකගැනීමට පමණයි. ඒ නිසා ඇය ඔහුගෙන් කිසිවක් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඇය මාළිගාවෙන් පැමිණෙන විට වෙළඳ ප්‍රධානී තුමා ඇයට අනතුරක් යැයි සිතු නිසා මාළිගාව දෙසට යනවා. ඒ වන විට ගා යුන් නැවත නිවසා පැමිණෙන නිසා ඔහු ඇය සමඟ යනවා. එහිදී ඇය සමඟ සිටින වර්තමාන රජුගේ මව පවසන්නේත් වෙළඳ ප්‍රධානී තුමා චන් සුතුමාට බෙහෙවින්ම සමාන බවයි. මේ අතරේදී ඩේ මොක් ටත් ආරංචි වෙනවා රජු ගා යුන්ව හරිතාගාරයට රැගෙන ගිය බව. නමුත් ඔහු පවසන්නේ ඒ පිළිබඳව සෝදිසියෙන් සිටියත් දැනට රජුට ඇය හමුවීමට ඉඩ දෙන ලෙසයි. එමෙන්ම මේ අතර වාරයේදී වෙළඳ ප්‍රධානීතුමා (කුමරු) තඹ රැගෙන රැජිණිය හමුවීමට යනවා.
ඔහුගේ අභිප්‍රාය කුමක් විය හැකිද? තමා කුමරු බව හෙළිකොට නැවත කිරුළ ලබා ගැනීමද? නැතිනම් ඩේ මොක්ට විරුද්ධව සටන් කිරීමද? ඒ පිළිබඳ මෙය නරඹාම දැක බලාගන්න. නැවතත් හමුවෙමු ඊළඟ කොටසේ උපසිරැසියෙන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,668 downloadsDownload Ruler-Master-of-the-Mask-E15E16.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
10 comments
UD
Anupa
Tnx sister
Chami.S
Thanks..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
@@@@@@@@@කවියට අහසත් පොළවත් සෙලවිය හැක @@@@@@@@@@@
ජපන් කියමනකි....
...............
ස්තිතියිSanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Silent$
Thnxxxxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shadow
mata me episoid aka ganna link akak denwad please
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks Buddy