පසුගිය සතියේ ලොකුවට ඇක්ශන් තිබුනේ නැතත් වැදගත් සිදුවීම් සිදුවුනු කතාංගයක් තමයි දකින්න ලැබුනේ. කැප්ටන් මෙයිලන් අණ දෙන අවස්ථාවේදී කැප්ටන් චැන්ඩ්ලර් ඇවිල්ලා හිටියත් කාගෙනුත් බලපෑම එල්ල වුනේ නැවතත් ඇමරිකානු නාවික හමුදාවේ බලඇණි අණදෙන නිලධාරියා විදියට කටයුතු කරන්න කියලා. ඉතිං ඒ විදියටම කතාව අවසානයේදී කැප…
පසුගිය සතියේ ලොකුවට ඇක්ශන් තිබුනේ නැතත් වැදගත් සිදුවීම් සිදුවුනු කතාංගයක් තමයි දකින්න ලැබුනේ. කැප්ටන් මෙයිලන් අණ දෙන අවස්ථාවේදී කැප්ටන් චැන්ඩ්ලර් ඇවිල්ලා හිටියත් කාගෙනුත් බලපෑම එල්ල වුනේ නැවතත් ඇමරිකානු නාවික හමුදාවේ බලඇණි අණදෙන නිලධාරියා විදියට කටයුතු කරන්න කියලා. ඉතිං ඒ විදියටම කතාව අවසානයේදී කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නීත්‍යානුකූල විදියට කැප්ටන් කෙනෙක් විදියට දිව්රුම් දුන්නා කියලා ඔයාලට මතක ඇති.
මේ සිදුවීම් අතරතුරේදී බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් විදියට නේතන් ජේම්ස් නැවට එකතුවුනු රයන් ෆ්ලෙචර් සරණාගත බෝට්ටුවෙන් ගොඩට ආපු කෙනෙක් එක්ක බීජ ටික එන්ගලන්තයට ලබාගන්න පුළුවන් විදියට සැලසුම් කරනවා. මෙතනදී ෆ්ලෙචර්ට නේතන් ජේම්ස් වලට විරුද්ධව කටයුතු කරන්න හිත නොදුන්නත්, එන්ගලන්ත රජයේ අණදීම් පරිදි එයාට නේතන් ජේම්ස් පිලිබඳ නොසලකා ක්‍රියාත්මක වෙන්න බලපෑම එල්ල වෙනවා. එතනින් එහාට ලොකු සිදුවීමක් නම් අපිට දකින්න ලැබුනේ නෑ. ඒ අතරේ බර්ක් සරණාගත බෝට්ටුව උඩදී වගේම නැව තුලදීත් සරණාගතයින් එක්ක රලු විදියට හැසිරුනේ තමුන්ගේ අයියාට තුවාල වීමෙන් බර්ක්ට ඇතිවුනු බලපෑමෙන් වුනත් ග්‍රීන් ඒ පිලිබඳව විමසීම් කරපු අවස්ථාවේදී ඒ පිලිබඳව අදහසක් දක්වන්න බර්ක් කැමැත්තක් දැක්වුවේ නෑ. මේ සිදුවීම් අතරේ ඩොක් රියෝස් තාමත් කැප්ටන් ස්ලැටරිට බොන්න දුන්නු නොස්ටෝස් පිලිබඳවත් පරීක්ශණයන් පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනවා. කියන්න බෑ ඔහොම ගිහිල්ලා පාම් බීජ ටික නැතුවම ඩොක් රියෝස්ට රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරය හොයාගන්න පුළුවන් වේවිද දන්නේ නෑ.
පසුගිය සතියේ උපසිරැසියේ වැරදි නිරාකරණයක් කරන්නත් තියෙනවා. ඒ තමයි ඉතාලිය පැත්තට යන නේතන් ජේම්ස් නැව නිතරම නේපල්ස් යන වචනය සඳහන් කරනවා. එතැනදී පරිවර්ථනය වූ පරිදි නේපල්ස් කියන්නේ නේපාලයට නොව ඉතාලියේ නේපල්ස් බව සඳහන් කිරීමක් කල යුතුයි. එතනදී මම බාවිතා කරලා තියෙන්නේ වැරදි වචනයක්.
එහෙනං අදටත් මම මේ විදියට සමුගන්නම්. ලබන සතියේ කතාංගයෙන් හමුවෙමු.
I Don’t know man. This story sounds kinda like us. A bunch of sailers wandering the Med, Monsters around every bend, people always tring to kill him. It’s like gods are against him
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
40,269 downloadsDownload The-Last-Ship-S04E06.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
63 comments
dinuka madumal keerthirathne
waruna
thank saho digatama karagena yamu
Kawshalya Dushyan
සබ දාලා...අාදරෙයි ප්‍රණීත් අයියේ....ජය වේවා.....ලාස්ට්ශිප් නම් ඉතින් ප්‍රණීත් තමයි....උම්මා.....
lakmal
amme yakoooo............ menna daaala
Dana
Tankz bro... monday hawaswana kam innasub eka ganna
Sajeevi
Thanks
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!hasitha cool
thx bro..................
Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Randi
Thanks Bro!
C. R. ජයලත්
Niyamai Praneeth Aiya Jaya Wewa!!!!!
ut
thanks a lot bro
තිසර
Tankz bro
uba niyameta saba karanawa bro. elaNirodhauthpala
Ava ava obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava thx for sub
piyumal sanjeewa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Udara Damith B/K
උපසිරසට ස්තුතියි ..........
වචනයක් වැ රදුන කියලා මටනම් ගිය සතියේ කිසි අවුලක් උනේ නෑ
රයන් කාරයා බිජ ගත්තත් මටනම් හිතෙන්නේ ඔක්කොම දෙන එකක් නෑ පොර ටිකක් තියාගෙන දෙයිLasantha Chandimal
Thnkzzzzz saho..
Jeewantha
සබ් දාලා පැය දෙකට 1367 downloads. පට්ටනේ. බොහොම ස්තුතියි සබ් වලට.
විමා
සබට තුති මචං
මෙන්න දැන් ගන්නෙThisal Lakpura
සබට තුති මචං
Kasun Widusha
Tnx sahooo
Asala
Elama bro enakal idiye
හර්ෂණ
මමත් එත් බැලුවා නේපාල් මොකෝ කියන්නේ උන්ගේ වරායක් වත් නැතුව :v සබට තුති ඈ
Eranga Sandaruwan
හෙ හේ. උඹ මේකත් බලනවද??
මන් හිතුවා ගොට් විතරයි කියලා.
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතිය සහෝ උපසිරැසියට /..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...!!1Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
gmail
thax mchn
ගවේශකයා - The Explorer
නියමයි...,දිගටම යමු..ගොඩාක් ස්තූතියි සහෝ...!!!!
තව දවස් හයකින් ඊලග එක එනො!!!Rajitha
Thanks machan......jayawewa......!
harsha
ස්තූතියි ප්‍රනීත් ලිපියට වගේම සබ් එකටත්.ජයවේවා
Hemal
dan thamai supiri wegena enne :D
Thank you for subTharaka Lahiru
thanks mcn
සමීර
Thanks bro..
Bobby
Thank You Very much
Ashan
Thanx machan...
රවින්
සබට ස්තුතියි.
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydradarshana
tnxxx machan
chameera
jaya wewaaa
shehan prasantha
ස්තුතියි සහෝ !!!
ජය වෙිවා .....!Supun Tharuka
බොහෝම ස්තූතියි සහෝ
දහරා මුතු අමා
බොහොම ස්තූතියි උපසිරැසියට.
sumudu priyankara
thank you saho
duminda kumara
page not fund watenawa.sub eka download karaganna link ekak denna
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Dilan
Hey you are doing great job. Well done thanks.dont worry about mistake.
Udara Damith B/K
අන්තිමට සබ් එකේ baiskop එකේ නම එහෙම වැටෙන විදිහ හෙන ගතියක් තියෙනවා
navo
සුපිරි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S04 : E06] with Sinhala Subtitles | කුණාටුව මැද බිහිසුණු සතුරන් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/The-Last-Ship-Season-4-2017_1.jpg)



thanks bro! waiting for this.