හොඳයි මෙන්න එහෙනම් හයවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්. පස්වෙනි කොටස පටන් ගන්නේ මීරා වෙතින් පැන එන කුඩා ගැහැණු ළමයෙක්ව හමුවීමෙන්. නමුත් අවසානයේ පෙනී යන්නේ එය මීරාගේ තවත් එක උපායක් බවයි. මීරා කලින් වාසය කළ නිවසෙන් යම් කිසි පෙට්ටියක් සොරාගෙන ඒමට තමා ඇයව එවනු ලබන්නේ. කාගෙත් අනුකම්පා…
හොඳයි මෙන්න එහෙනම් හයවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්.
පස්වෙනි කොටස පටන් ගන්නේ මීරා වෙතින් පැන එන කුඩා ගැහැණු ළමයෙක්ව හමුවීමෙන්. නමුත් අවසානයේ පෙනී යන්නේ එය මීරාගේ තවත් එක උපායක් බවයි. මීරා කලින් වාසය කළ නිවසෙන් යම් කිසි පෙට්ටියක් සොරාගෙන ඒමට තමා ඇයව එවනු ලබන්නේ. කාගෙත් අනුකම්පාව දිනාගනිමින්, රවටමින් ඇය ඒ සොරකම කරනු ලැබුවත්, ජිම් ඇයව ගේට්ටුවෙන් පිටවීමට කලින් අල්ලාගනු ලබනවා.
ඒත් ඇය පවසන්නේ තම සහෝදරයා හට රිද්දන බව පවසා ඇයව මේ වැඩේට මීරා පිටත් කළ බවයි. ඉතින් ටේලර් ගේ විරෝධය මත කාටත් හොරෙන් ජිම් ඔහුව බේරාගන්නට ගොස් මීරාට අහුවෙනවා. ඒත් මීරා ඔහුට පවසන්නේ ටේලර් 2149 ඉන්න බලවත් අයව තරහාගස්වා ඇති නිසා ඔහුව නැතිකර දැමීමට මීරාව එවූ බවයි. එසේම ටේලර් පවසන දෙය හා ටෙරා නෝවා හී සත්‍ය අරමුණ පරස්පර බවද ඇය පවසනවා. එසේම ඔහුව හා ඔහු සොයා පැමිණි දරුවාව නිදහස් කරනු ලබනවා.
ඉතින් අද කොටසෙන් ජනපදයේ පළමු මිනීමැරීම ගැන ජිම් පරීක්ෂණ පටන් ගන්නවා. ඒ වගේම ජෝෂ්ටත් වැදගත් දවසක් වෙනවා. බාගෙන බලන්නකෝ. 222
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 196 MB කොපිය (Direct Download)
5,011 downloadsDownload Terra-Nova.2011.E6.Sinhala.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
32 comments
zumo man
naleen
patta patta ayye wedi wage denawane
lasidu
අඩේ මේකේ 2 ක බලන්නේ තාම යකඩෝ 6 ත් දීලා
kalana
maxxa machan
hh
niyamai supiri speed
amilatk
jayen jaya!!!
dilan
thanks
Sanjaya
හුස්ම ගන්නවත් දෙන්නෙ නෑනෙ, එල එල ඔහොම යo, ඔහොම යo.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මනම් තවත් මොනවත් කියන්නේ බැහැ...
යකෝ මේ වැඩේ මේ විදියට කොරන්න බැහැ නොවැ...
පුදුම ලීඩ් එකක් නොවැ දෙන්නේ...
බලයන් යද්දී, සබ් කරන ඒකට වඩා බලන එක අමාරුයි වගේ....
ඔන්න අපි ගියා..!!!mudiya / මුදියා
රොයිලි අයියගෙ ස්පීඩ් එකනම් මාරයි.තව දවස් දෙක තුනකින් ඉවරයි වගේ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
Pamodh
Cheers...!!
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
chathuranga
thanQ
සමීර කරුණාරත්න
මගේ දවසට නම් පැය 24යි තියෙන්නෙ.....
මට පේන්නෙ රොයිලි යියට නම් ඊට වඩා වැඩි පැය ගාණක් තියනව වගේ.
බලන්න බෑ දෙයියනේ මෙහම.සමීර කරුණාරත්න
හුටා අමතක වුනා.
බොහොම ස්තුතියි.me
Thanks
hetti
you are the best saho... thanks!
vernie
aasai රොයිලි
Thisara NEO
thanks saho
samiddha
ela roy good work. n i also thanks u fast work.thanks for think about us.patta wadak.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍samiddha
GREAT TV SHOW ROY.THANKS A LOT
samiddha
ELAZ ,THANKS A LOT
HarshA LahirU
Thanks
Eranga
බොහොම ස්තුතී...!!! ^_^
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks sub ekata...
ශාන් විමුක්ති [විමා]
thnx kollo
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sasi
ela
chinthaka
Thanks good work
Sajith Akalanka
thanks...
Udamith Damith (b\k )
................
බොහොම ස්තූතියි උපසිරැසියට....................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
elazzz thnxzzz