මේ පස්වෙනි කොටස. අද කොටස ගැන කියන්න කලින් හතරවෙනි කොටස මතක් කරගෙන ඉම්මු නේද? කලින් කොටසේදී ටේලර් හා එලිසබෙත් ශැනන් ඈත විද්‍යා මුරපොලකට යෑමට සිදුවෙනවා. එහි සිට පණිවුඩයක් නොලැබීම මත පරීක්ෂා කිරීමට යෑමේදී සොයාගනු ලබනවා එය වෛරසයක් මඟින් පැතිරෙන මතකය අහිමිවෙන රෝගයක් බවට. හැමෝටම දැනට ඉන්නා තැන අමතක වී තම…

මේ පස්වෙනි කොටස. අද කොටස ගැන කියන්න කලින් හතරවෙනි කොටස මතක් කරගෙන ඉම්මු නේද?
කලින් කොටසේදී ටේලර් හා එලිසබෙත් ශැනන් ඈත විද්‍යා මුරපොලකට යෑමට සිදුවෙනවා. එහි සිට පණිවුඩයක් නොලැබීම මත පරීක්ෂා කිරීමට යෑමේදී සොයාගනු ලබනවා එය වෛරසයක් මඟින් පැතිරෙන මතකය අහිමිවෙන රෝගයක් බවට. හැමෝටම දැනට ඉන්නා තැන අමතක වී තමුන්ගෙ පෙර එක්තරා මතකයට ගොස් එහි ජිවත්වෙන බව සිතනවා. අවසානයේ සොයී ගෙන් බොවෙන හෙම්බිරිස්සාව නිසා ජිම් විසින් බේතක් හොයාගැනීමට උදව් වෙනවා.
ඒ අතර ජොෂ්ට තම පෙම්වතියව ගෙනවා ගැනීමට ස්කයි මාර්ගයක් කියනවා. ඒ තමා ජනපදයේ බාර් අයිතිකරු වෙන බොයිලන් මාර්ගයෙන් හයේ කට්ටියගේ නායක මීරා ගේ උදව්වෙන්. ද්වාරය එක් පැත්තකට පමණක් විවෘත වෙන නිසා ඒ විවෘත වූ විට පමණක් 2149 අවුරුද්දට පණිවුඩ යැවීමට හැකි බව ජනපදවාසීන් දැනගෙන හිටියත් මීරා හට එවැනි දෙයක් කිරීමට හැකියාව ඇති බවත් කියවෙනවා. එසේම ටේලර් ගේ දකුණු අත වෙච්ච ශැනන්ගේ පුතාගේ ඉල්ලීමක් නිසා පසුකාලීන අපේක්ෂා මත ඇය එයට කැමති වෙනවා.
අද කොටසෙන් මීරා ගෙන් පැනලා එන කුඩා ගැහැණු දරුවෙක් ටෙරා නෝවා ජනපදයට පැමිණෙනවා. බලන්නකෝ ඒ කවුද කියලා. 221
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 196 MB කොපිය (Direct Download)
5,188 downloadsDownload Terra-Nova.2011.E5.Sinhala1.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
37 comments
සමීර කරුණාරත්න
සමීර කරුණාරත්න
අහ්.....
කාලෙකින් ඔන්න මම පළවෙනියා. :D
Sanjaya
අප්පටසිරි තව එකක් දීලා. දෙනකොට දෙනව වැරෙන්නවත් බැරිවෙන්න. එල එල. ඔහොම යo ...
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා පට්ට කතාවකටනෙ සබ් දෙන්න අරගෙන තියෙන්නෙ.මම නම් බලල තියෙනව.නොබලපු හැමෝටම කියන්නෙ පට්ටම කතාවක් තමයි මේක නම්.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!
දිනිඳු සම්පත්
රොයිලි සහෝ දෙන දීමට බලන්න වෙලාව හොයා ගන්න එක තමයි වැඩේ.. බොහොම ස්තූතියි උපසිරැසියට. ජයවේවා!
zumo man
elazzz thnxzzz
quick
thanks
chamath cafe
තවත් පට්ට එකක්
lk
maxxa saho thawa 1ka balanne
amilatk
jayen jaya!!!
sanju lakshan dharmasena
mechchara ikmanata denna epooooooooooooooooooo...
Lahiru
Ela Ela
dushman
saho meka dawasata eaka gane denna da yanne
ohma yan ohma yamu niyami
thanks thanks
gdakma pin hdesadun
elama thamai....
Thisara NEO
thanks saho. me baana gaman
Rumesh Dilshan
Thenx machan pat pat gala epsoit tika denawata
Rumesh Dilshan
ane roily aiya puluwannam (g i joe 2)eketh sub eka dennako wena sho genekta hari kiyala mekath sub eka hadala danawakoooooooo
vernie
balann aasai
“චූටී මල්ලි”
සබ් දෙන දීමට ඇඩෙනවා
දවසට පැය 24ක් තිබිලා මදි වගෙ දැන්නම්
මේක නොබලත් බෑ අනික්වා නොබලත් බෑ
බලන්න වෙලාවත් නෑ
හැබැයි කොමහරි බලනවා හරිද... :D
එල එල
ඔබට ජය...........යුශාන් පියුමාල්
thnx sahoo/meka denakam balan hitiye
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ රොයිලියෝ...
මොකද්ද මේ කොරන්න හදන්නේ...
කොහෙවත් යන්න හදිස්සියක්ද, මේක ඉක්මනට දීලා...
අපොයි....
ඔන්න මටනම් හදිස්සියක් නැතෝ....me
Thanks
samiddha
ela roy patta.thanks a lot macho. good work roy u r great for ever .ela
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Poorna
ela ela tawa danna aiye
good lucksamiddha
MAXA ELA GINDARA ...THANKS A LOT
HarshA LahirU
Thanks
nirosha
upasirasa walata bohoma isthuthiu.
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks sub ekata...
ශාන් විමුක්ති [විමා]
මෙන්න ගත්තා
බොහොම තුති රොයිලියෝThisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sasi
ela ela
kasun
yalu meke sessan 2 akath dannako
chinthaka
Thanks good work
Sajith Akalanka
thanks...
Udamith Damith (b\k )
බොහොම ස්තූතියි උපසිරැසියට
sk kanishka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
පට්ට පට්ට....
එහෙනම් ඔන්න මේකත් ගත්තා.
බොහොම පිං