Watch Trailer

Terra Nova 2011 [E 07 – Nightfall] | පියවරු හා පුත්තු….. [සිංහල උපසිරැසි සමඟ]

මේ හත්වෙනි කොටස. ඊයේ දවසට කොටස් දෙකක් දුන්නා. හවස දීපු කොටස දැකපු නැති අය මෙතනින් යන්න. මුලින්ම ඒ කොටස මතක් කර ගම්මු. ජනපදයේ සිදුවෙන පළමු මිනීමැරුම ගැන සාර්ථකව පරීක්ෂණ පැවැත්වීමට ජිම් ශැනන් සමත් වෙනවා. ටේලර් විසින් වැරදිකාරයව ජනපදයෙන් පිටමන් කරනු ලබනවා. ඒ වගේම ජෝෂ් හා ස්කයි යනවා මීරාව හමුවෙන්නට. මී…

Terra Nova 11

මේ හත්වෙනි කොටස. ඊයේ දවසට කොටස් දෙකක් දුන්නා. හවස දීපු කොටස දැකපු නැති අය මෙතනින් යන්න. මුලින්ම ඒ කොටස මතක් කර ගම්මු.

ජනපදයේ සිදුවෙන පළමු මිනීමැරුම ගැන සාර්ථකව පරීක්ෂණ පැවැත්වීමට ජිම් ශැනන් සමත් වෙනවා. ටේලර් විසින් වැරදිකාරයව ජනපදයෙන් පිටමන් කරනු ලබනවා.

ඒ වගේම ජෝෂ් හා ස්කයි යනවා මීරාව හමුවෙන්නට. මීරා එහිදී ජෝෂ් හා එකඟතාවයකට පැමිණෙනවා. ඒ තමා ජෝෂ් ගේ පෙම්වතිය වෙන කාරාව ගෙනැවිත් දීම හා ඒ වෙනුවට ජෝෂ් හට මීරා පවසන දෙයක් ප්‍රශ්න කිරීමකින් තොරව ඉටුකර දීම.

ඒ වගේම අද කොටස කථාවේ සෑහෙන පෙරළියක් සිදු කරන කොටසක් වෙනවා. බලන්නකෝ ඒ කොහොමද, ඒ පෙරළිය ඇති කරන චරිතය මොකක්ද කියලා…අහ් ඊයේ වගේම අද දවසටත් කොටස් දෙකක් තියෙනවා හොදේ. ඉතුරු කොටස හවස් වෙලා දෙන්නම්. 223

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 196 MB කොපිය (Direct Download)

4,870 downloadsDownload Terra-Nova.2011.E7.Sinhala.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,870 downloadsDownload Subtitles41 KB

30 comments

  1. janaka wickramasinghe

    ගොඩක් ස්තුතියි.

  2. yasas

    tx

  3. mudiya / මුදියා

    එල එල රොයිලි අයියා.ඔහොම යාං.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  4. Sanjaya

    bohoma sthuthi mechchara ikmanata sub denawaata

  5. Pamodh

    Thanks.....

  6. kanthaDLA

    thanks royli.. ithuru tika ikmanata hondada kollo.......

  7. සමීර කරුණාරත්න

    මේක නම් හරියන්නෙ නැහැ මෙයා අපේ ජීවිත පාලනය කරන්න දරණ කූට උපායක් මේක. අනේ අපිටත් බලල සමාන වෙන්න අවස්ථාවක් දෙන්නකෝ.....

  8. chathuranga

    elazzz

  9. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කොහෙද කියන එකක් අහනවා කියලයැ...
    කමක් නැහැ...මක්ක කරන්නද...
    දෙන දීමට බලන්න තියා හිතන්නවත් බැහැ....
    ස්තුතියි කියල තමයි කියන්න තියෙන්නේ...
    මොකෝ බනින්න කියලයැ..

  10. “චූටී මල්ලි”

    දෙනවා කියන්නෙ
    ඇඩෙන්නම දෙනවනෙ
    කමක් නෑ සහෝ දෙන්ඩ දෙන එක
    අතපය දිග ඇරලම
    එල
    ඔබට ජය.............

  11. ශාන් විමුක්ති [වීමා] 〠

    සමාවෙන්ඩ රොයිලියෝ ස්තූති කරන්න බැරි උනාට
    මම මේ සේරම බලල කොමෙන්ට් දාන්නම් හොදේ
    තරහ අවසරයි
    මේ ටිකේ මේ වැඩ සේරම නවත්තලයි තියෙන්නෙ :(
    ජය රොයිලි සහෝ!

    1. ශාන් විමුක්ති [විමා]

      @ poronduwa itu karamin ;)

  12. me

    Thanks

  13. vernie

    Comment adu unaata tharahaa nathei

  14. Thisara NEO

    thanks saho

  15. sameera

    thanks

  16. samiddha

    ela roy macho uba api wenuwen mahansi wena vidiya dakkama athatama machan ubawa wada gannda hithenawa,gindara serise eka .thanks a lot

  17. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  18. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගත්තා. ජයවේවා!

  19. samiddha

    GREAT ROY.UR SUPER PERSON .THANKS A LOT

  20. HarshA LahirU

    Thanks

  21. namal

    sub tikath bewa.thank you saho.idiriyatath ohomama yamu.jayawewa...!!!!

  22. Eranga

    බොහොම ස්තුතී...!!! ^_^

  23. nirosha

    antimata mira hamba wena kena telrege puthada.eka loku prashnayak

  24. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks sub ekata...

  25. ශාන් විමුක්ති [විමා]

    thnx
    menna gaththaa

  26. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  27. chinthaka

    Thanks good work

  28. Sajith Akalanka

    thanks...

  29. Udamith Damith (b\k )

    ............
    බොහොම ස්තූතියි උපසිරැසියට

    ..............