මේ අට වෙනි කොටසයි. ඊයේ වගේම ඔන්න අදත් කොටස් දෙකක් දුන්නා. වැඩි දෙනෙක් ඉක්මනට කතාව දීලා ඉවර කරනවට අකමැතිද මන්දා. 😛 හොඳයි මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු. කලින් කොටසේදී ටෙරා නෝවා වෙත අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ තමා පැමිණෙන උල්කාවක් භූමියට ආසන්නයේදී පිපිරීම නිසා ඇතිවෙන විද්…

මේ අට වෙනි කොටසයි. ඊයේ වගේම ඔන්න අදත් කොටස් දෙකක් දුන්නා. වැඩි දෙනෙක් ඉක්මනට කතාව දීලා ඉවර කරනවට අකමැතිද මන්දා. 😛 හොඳයි මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසේදී ටෙරා නෝවා වෙත අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ තමා පැමිණෙන උල්කාවක් භූමියට ආසන්නයේදී පිපිරීම නිසා ඇතිවෙන විද්‍යුත් චුම්බක ස්පන්දයකින් ජනපදයේ හැම පරිපථයක්ම පිලිස්සී යෑම. ඒ හින්දා ආයුධ, ආරක්ෂාව මෙන්ම වෛද්‍ය පහසුකම් පවා බිඳ වැටෙනවා.
මේ අතර මීරා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හයවෙනි කොටසේදී ඇය කුඩා ළමයා මාර්ගයෙන් ගන්නට තැත්කළ පෙට්ටිය සොරාගනු ලබනවා. ඇය එක්වරම එය ආරක්ෂිතව තැබූ තැන දැනගත් ආකාරය අනුව ටෙරා නෝවා ඇතුළේ ඉන්නා ඔත්තුකරුවා ගැන තිබ්බ සැකය ස්ථීර වෙනවා. ඒ වගේම මේ කථාවේ වැදගත් චරිතයක් වෙච්ච ටේලර්ගේ අතුරුදහන් වෙච්ච පුත්‍රයා වෙනුවෙන් තමා මීරා මේ පෙට්ටිය රැගෙන විත් තිබෙන්නේ. ඔහු පවසන ආකාරයට ඔහු යම් විසඳීමක ආසන්නය පැමිණ තිබෙන බවත් එය නොකිරීමටනම් තම පියා තමන්ව මරා දැමිය යුතු බවත් පවසනවා.
අද කොටසේදී මැඩී ශැනන්ට වීරයා වීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මීරා ජෝෂ්ගෙන් බලාපොරොත්තු වෙන දේ අද ඔහුට දැනගන්නට ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 224
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 196 MB කොපිය (Direct Download)
4,712 downloadsDownload Terra-Nova.2011.E8.Sinhala.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
37 comments
senuri
නලින්
ස්තුතියි රොයිලි අයියා
yasas
jaya
dushman
dn me hindi 1 banawa
eakata passe meka balanawa
thanks saho
mechchara ikmanta dei kiyala hithuwewath naRumesh Dilshan
thenx machchan
Sanjaya
pata pata gaala enawa ... niyamai.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අකමැතියි නේන්නම්...
මේ දෙන දීමට බලන්නේ කොහොමෙයි....
ඔයා නම් කියයි අපි එපයි මෙව්වා බලන්න...
නොබලා ඉන්න හිතෙන එකක් නම් ඔන්න නොබලා හරි ඉන්න පුළුවන්...
කොහෙද මේකා දෙන්නෙම එක කොටසක් බැලුවම ඇබ්බැහි වෙන එව්වා නේ....
ඉතින්, රෑ නිදිමරන් බළලා, උදේට වැඩට පරක්කුවෙලා ගිහින් බැනුම් අහනවා...
අනේ....කාටද මේ අවනඩුව කියන්නේ...Janaka
Thanks Macho.....
Pamodh
Thanks......
“චූටී මල්ලි”
එහෙම දෙයක් නෑ සහෝ
ඔයාගෙ දිමේ පුරශ්නයක් නෙමෙ තියෙන්නෙ
බලන්න වෙලාව නැති කමක්
මේ දවස් ටිකෙ පහරවල් එනවා හිටු කියලා
එල එල
අනික්වත් දෙන්න ඉක්මන්ට
ඔබට ජය.............me
Thanks
kanthaDLA
thanks machan....thankks very much...next machan...
hetti
09th dennoo....
vernie
niymeta wade yanawaa
samiddha
gret work roy. patta ela thanks a lot roy.
Thisara NEO
thanks saho
mudiya / මුදියා
එල එල රොයිලි අයියා.ජයවේවා.බොහෝ...................................................ම ස්තූතියි...!
Asitha
Thnx broo...!! Meka nam supiri TV series ekak.. eth 2nd Season ekak ne neda...??
Anyway, Enjoying a lot.. keep continue the Good work..
All da best :)My Life as a Gaijin!
සිරා සිරියස් එක.රොයිලි සබ්ස් දීමනම් සුපිරියි.තැන්ක්යු වේවා.බය නැතිව බලන්න පටන් ගන්න පුළුවන්
samiddha
ela patta saho . maru thanks a lot
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
සෑහෙන්න වේගෙකින් සබ් දෙනවනේ.. බොහොම ස්තූතියි රොයිලි සහෝ..
vidur
man baiscop eke revalution walata passe balapu hodama maruma kathawak.me wage katha baiscop eken dena roy ta odak sthuthi.niyamai.
nilani
wow niyamayi roy mewage katha balanna api harima kamathi oyata bohoma pin.
nilani
wow nimayi roy. api mewage katha banna harima asyi.mewa apita dena oyata bohoma pin.oyage therima vishishtayi
nilani
wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi
samiddha
NICE WORK. THANKS A LOT
HarshA LahirU
Thanks
Eranga
බොහොම ස්තුතී...!!! ^_^
nirosha
upasirasa walata sthuthiy
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks sub ekata...
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sasi
patta kathawa meka thanks
සඳරු
නියම වැඩක්
chinthaka
Thanks good work
Sajith Akalanka
thanks...
Udamith Damith (b\k )
............
බොහොම ස්තූතියි උපසිරැසියට...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
wooow thnks,,,ekmanata danawata