මේ නව වෙනි කොටසයි. මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු. අටවෙනි කොටසෙදි මෙතෙක් කල් හැමෝවම රවටාගෙන සිටි ගවේෂකයෙක්ව මැඩී එළිකරනු ලබනවා. ඒ වගේම ජෝෂ් හට තම පෙම්වතියව ගෙනැවිත් දීමට මීරා ඉල්ලන බේත් ලබාදීමට ජෝෂ්ට සිදුවෙනවා. එහෙත් පසුව ඔහු කළ වැඩේ බරපතල කම තේරි ඔහු ඒ බව දෙමාපියන්ට දැනුම් දෙනවා. එමඟින්…

මේ නව වෙනි කොටසයි. මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු.
අටවෙනි කොටසෙදි මෙතෙක් කල් හැමෝවම රවටාගෙන සිටි ගවේෂකයෙක්ව මැඩී එළිකරනු ලබනවා. ඒ වගේම ජෝෂ් හට තම පෙම්වතියව ගෙනැවිත් දීමට මීරා ඉල්ලන බේත් ලබාදීමට ජෝෂ්ට සිදුවෙනවා. එහෙත් පසුව ඔහු කළ වැඩේ බරපතල කම තේරි ඔහු ඒ බව දෙමාපියන්ට දැනුම් දෙනවා. එමඟින් ටේලර් දැනගන්නවා මීරා හට 2149 ට ඇමතිය හැකි ක්‍රමයක් තිබෙන බව.
ඒ වගේම කලින් මිනීමැරුමක් වෙනුවෙන් පිටුවහල් කරපු සෙබළාව අසීරූ තත්වයකින් මුදවා ගන්නා ටේලර් ඔහුට තව අවස්ථාවක් දෙනවා. ඒ තමා නැවත පැමිණීමට නම් හයේ කට්ටිය හා මුසු වී අවස්ථාවක් ලැබෙන තෙක් ඉන්නා ලෙස. ඒ වගේම ජෝෂ්ට මීරාව සම්බන්ධ කරවපු බොයිලන්ව අත් අඩංගුවට ගන්නවා.
හොඳයි අද කොටසෙන් මීරාට ඔත්තු අරන් යන මාධ්‍යයක් අඳුනා ගැනීමත්, ටේලර්ගේ රහසක් එලිවීමත් දකින්න ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 225
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 197 MB කොපිය (Direct Download)
4,828 downloadsDownload Terra-Nova.2011.E9.Sinhala.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
30 comments
Sanjaya
shani
thanks for sinhala sub. than thamai E1 &2 download karanne. meke chuti file nathi eka apita padui.
Thisara NEO
thanks saho. patta. me baana gaman...jaya wewaaaa
Dhanushka
thanks!!!!Ramona And Beezus 2010 meke sinhala sub thiyena kenek mata email karannako...ake sub file aka download karanna [email protected]
“චූටී මල්ලි”
එල
9ත් හරි, තව ජුන්ඩයි
ඒකත් දෙමු සහෝ
ඔබට ජය........quik
thanks
rajitha
tnx bro..ada2k denne nedda.jayawewa...!!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ යාන්තම් ඇති, අද එකයි...
කොහොම හරි කියලා කියලම වදේ නිසා පොඩ්ඩක් අහල වගේ...
දැන් මම නම් බලමින් සිටින්නේ 4 වෙනි එක...
ඉක්මනට සමාගාමී සබ් එක හා එකතු වෙන්න ඕනේ...
ජය වේවා!!කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.
ඉතිරි ටිකත් මේ වේගෙන්ම දෙමු.....hetti
pin saho
vernie
රොයිලි ge wada niyamai
me
Thanks
My Life as a Gaijin!
තැන්ක්ස් මචෝ...පට් පට් ගාලා සම්ස් දෙනවාට...රොයිලි සම්ස් දෙනවානම් සිරියස් එකම එක සැරේ බානවා
senesh dissanayake
තැන්ක්ස් මචෝ…ඉතිරි ටිකත් ඉක්මනට දෙමු…..
kanthaDLA
thanks machan,,,,
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
මමත් ඔන්න බෑවෙන්න දැම්මා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
samiddha
ela roy lee great wok .well done.patta
nilani
wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi
mudiya / මුදියා
සුපිරි රොයිලි අයියා.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
samiddha
COMMENT GANA HITHANNA EPA .OYA MEWAGE ELA TV SHOW EKAKATA ATHA GAHALA MECHARA WGEN DIPU EKA GANA HITHANNA.KATTIYA MEKA HEMIN BALADDI COMMENT EYI GINDRA WAGE. SUPER FAST GREAT SELECTION.THANKS A LOT
HarshA LahirU
Thanks
Eranga
බොහොම ස්තුතී...!!! ^_^
nirosha
elama thama.balanna balanna asa hithena kathawak.ilagata mokadha wenne kiyala danagannakam iwasillak na.sab walata bohoma sthuthiy.biscop.lk ekatath jayawewa.
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks sub ekata...
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sasi
patta
chinthaka
Thanks good work
Sajith Akalanka
Thanks...
Udamith Damith (b\k )
......
බොහොම ස්තූතියි උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ela ela 9th dila