Watch Trailer

Terra Nova 2011 [E 11 – Within] | ඔත්තුකාරයා….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එකොළොස්වන කොටස. මීට පස්සේ දෙන්න තියෙන්නේ අවසාන කොටස් දෙක එකතු කරලා හදපු තනි කොටස විතරයි. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු. කලින් කොටසේදී ලූකස් ලබපු ප්‍රගතිය බලන්න යන ටේලර්ට මීරාව හමුවෙනවා. දෙදෙනා මාරුවෙන් මාරුවට දෙදෙනාවම අත් අඩංගුවට ගත්තත් අවසානයේ දෙදෙනා එකට අනතුරකට මුහුණ දී වෙන්වී යනවා…

Terra Nova 7
හොඳයි මෙන්න එකොළොස්වන කොටස. මීට පස්සේ දෙන්න තියෙන්නේ අවසාන කොටස් දෙක එකතු කරලා හදපු තනි කොටස විතරයි. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු.

කලින් කොටසේදී ලූකස් ලබපු ප්‍රගතිය බලන්න යන ටේලර්ට මීරාව හමුවෙනවා. දෙදෙනා මාරුවෙන් මාරුවට දෙදෙනාවම අත් අඩංගුවට ගත්තත් අවසානයේ දෙදෙනා එකට අනතුරකට මුහුණ දී වෙන්වී යනවා. එසේම ටේලර් දැනගන්නවා ලූකස් ද්වාරය දෙපැත්තටම විවෘත කිරීමට ඉතාමත් ආසන්න බව.

එසේම නියම ඔත්තුකාරයා වෙච්ච ස්කයි කොටුවෙන්න ආසන්න අවස්ථාවකින් බේරෙනවා. ඒත් ජිම් මේ වන විට දන්නවා ඔත්තුකරු අනිවාර්යයෙන්ම කාන්තාවක් බව.

හොඳයි අද කොටසේ සෑහෙන සිද්ධීන් ටිකක් සිදුවෙනවා. බාගෙන බලන්නකෝ. ඊළඟට අවසාන කොටස අරගෙන එනකම් ආයුබෝවන්. 227

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 197 MB කොපිය (Direct Download)

4,799 downloadsDownload Terra-Nova.2011.E11.Sinhala.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,799 downloadsDownload Subtitles43 KB

27 comments

  1. pawan

    tnxx aiya pattama kathaka.ada mn 1 wageee :D

  2. dushman

    jayama wewa
    anikath ikmanatama dila iwarayak karanna sahoooo
    thanks sub eakata

  3. dilan

    tanks macho

  4. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අපොයි, තව කොටසකින් මේකත් ඉවරද...
    මේ සේරටම වග කියන්න ඕනේ රෝයිලියම තමයි..
    මොකද, මම හිතන් උන්නා, ටි වී සීරියස් සේරම එක සැරේ වගේ ඉවර උන නිසා, මේ කතාවෙන් ඒ සේරම මග ඇරගන්න පුළුවන් වෙයි, මාස කිහිපයක් යනකම් කතාවක් නැති අඩුවක් දැනෙන එකක් නැහැ කියලා...
    දැන්, මාසයක් යන්න කලින් මේකත් ඉවරයිලු තව එක කොටසකින්...
    ඊට පස්සේ මක්කා බලන්නද...
    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා...
    ජය වේවා!!

  5. ishanka,,

    supiri tv series ekak jeewitha kaaletama balapu,, niyamai saho,, awasaana ekath ikmanata daala iwara karanna,,,

  6. tharindu

    strike back kiyala pattama tv series ekak thiyenavahh....puluvannam sau dennakoo sahoooo.....plsss plsssss

  7. dushman

    thanks sahooooo

  8. me

    Thanks

  9. “චූටී මල්ලි”

    මෙච්චර ඉක්මනට දුන්නා කියලා
    හිතාගන්නත් බෑ කොහොම කොටනවද මන්දා
    සිංහල, එල එල
    අනිකෙන් හෙට හම්බ වෙන්න එන්නකො එහෙනම්
    ඔබට ජය.......

  10. Sanjaya

    good job roily....

  11. kanthaDLA

    thanks mage kollo......

  12. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  13. දිනිඳු සම්පත්

    තව එකයි.. ඔහොම යන්...බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..ජයවේවා!!

  14. samiddha

    maru macho.patta therimak godak asayi mewage adventure serise walata.patta roy.thanks a lot.super fast

  15. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!

  16. Thisara NEO

    පට්ට. ස්තුතියි සහෝ.

  17. vernie

    niyamai saho..

  18. samiddha

    WOW PATTA .KALEKIN DAKKE MECHARA HODA TV SHOW EKAK THANKS A LOT

  19. HarshA LahirU

    Thanks

  20. Eranga

    බොහොම ස්තුතී...!!! ^_^

  21. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks sub ekata...

  22. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  23. sasi

    patta patta okkoma banna ona

  24. chinthaka

    Thanks good work

  25. Sajith Akalanka

    Thanks...

  26. Udamith Damith (b\k )

    බොහොම ස්තූතියි උපසිරැසියට............
    ................
    ..................

  27. Rumesh Asanka

    thank you