හොඳයි මෙන්න එහෙනම් දහවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්. කලින් කොටසේදී මීරාට ඔත්තු යවන ක්‍රමය අඳුනාගත්තා. ඒ වගේම ටේලර්ගේ රහසක්ද එළිවුණා. ඒ වගේම 2149 ඉන්නා බලවත් අයගේ අපේක්ෂාවද එළි වුණා. ඒ තමා ටෙරා නෝවා හී සියලුම සම්පත් 2149 ට ගෙනයෑම. ඒ සඳහා ද්වාරය දෙපැත්තටම විවෘත කරවීමට තමා ලූකස්…

හොඳයි මෙන්න එහෙනම් දහවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්.
කලින් කොටසේදී මීරාට ඔත්තු යවන ක්‍රමය අඳුනාගත්තා. ඒ වගේම ටේලර්ගේ රහසක්ද එළිවුණා. ඒ වගේම 2149 ඉන්නා බලවත් අයගේ අපේක්ෂාවද එළි වුණා. ඒ තමා ටෙරා නෝවා හී සියලුම සම්පත් 2149 ට ගෙනයෑම. ඒ සඳහා ද්වාරය දෙපැත්තටම විවෘත කරවීමට තමා ලූකස් පැමිණ තිබෙන්නේත්. එසේම ලුකස් පණිවිඩයක් යවා ටේලර්ගේ ප්‍රධානියාව ගෙනැවිත් ඔහු මගින් ටේලර්ව බලයෙන් පහකිරීමට දරනා උත්සහය වැළැක්වීමට යෑමේදී ඔහු අතින් තම ප්‍රධානියාව ඝාතනයට ලක් වෙනවා. එහෙත් ඔහු ලූකස් ගේ පණ බේරනවා.
අද කොටසේදී ටේලර් හට සිත්ගන්නා සුළු අමුත්තෙක්ව හමුවෙනවා. ඒ වගේම ජිම් ගේ ඔත්තුකාරයා සොයා ගන්නා පරීක්ෂණයේ ප්‍රගතියක්ද දකින්න ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 226
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 197 MB කොපිය (Direct Download)
4,781 downloadsDownload Terra-Nova.2011.E10.Sinhala.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
31 comments
rajitha
My Life as a Gaijin!
රොයිලි තැන්ක්යු මචෝ උදේ 9 ය බැලුවා විතරයි ...ගිඳර වාගේ දැන් 10 බලන්න පටන් ගන්න ඔනේ...
සමීර කරුණාරත්න
රොයිලි අයියා නතානියෙල් ටේලර් එක්ක තරහෙන් වගේ පුදුම වේගෙන් ඉවර කරන්න මේක.
කොහොම හරි කමක් නෑ කාටත් හොදා ඉක්මනට බලන්න ලැබෙන එක.
එහෙනම් අවසාන කොටස ලැබෙයි කියල හිතනව ඉක්මනට.
බොහොම ස්තුතියි.
ෂැනන් පවුලේ වික්‍රමය තව කොටසයි කියල හිතෙනකොට FOX නාලිකාවේ ලොක්ක හොයාගෙන යන්න හිතෙනවා.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි, නියමයි..දැන් නම් ටිකක් මමත් සමගාමී උපසිරැසි කරණයට ලං වෙලා ඉන්නේ...
ජය වේවා...vee
ela ela machan
cahamara
maxxxa mara speed macho
f_live
තවම 5 හා බලන්නේ :( දුන්න කියන්නේ ඇටි හැලෙන වේගෙන් දුන්නේ
kanthaDLA
thanks machan...uba nam niyama kollek......
“චූටී මල්ලි”
දෙන්ඩ දෙන්ඩ
තව ටිකයි
ඔබට ජය..............senesh dissanayake
නියමයි මචන්....මේක එනකන් බලන් හිටියේ...thanks මචන් sub දෙනවට ..අපි වෙනුවෙන්..එක ලොකු දෙයක් ....
Sanjaya
බොහොම ස්තුතීයි සහෝ....
tikiri
patta
me
Thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
Thisara NEO
පට්ට. ස්තුතියි සහෝ.
vernie
ජය වේවා
samiddha
GREAT. MEKA BALALANDA BALADA ASAYI.SUPIRI. THANKS A LOT
HarshA LahirU
Thanks
Eranga
බොහොම ස්තුතී...!!! ^_^
Achintha sameera
රොයිලි
ප්රනාන්දු thanks sub ekata...Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sasi
thanksss
සඳරු අංජන
niyamai
asanka
supiri wadak ..keep it up wish u all the best
asanka
episode 3 eka download karanna bane ...mokada karanne,, eka net eke wena kohewath nane
chinthaka
Thanks good work
Sajith Akalanka
Thanks...
eranda
thanks macho
Udamith Damith (b\k )
බොහොම ස්තූතියි උපසිරැසියට............
.............................
..................................Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
tnx saho..denakam dawasama balan hitiya..jayawewa..!!