Watch Trailer

Terra Nova 2011 [E 12 & 13 – Occupation & Resistance] | යටත් කර ගැනීම හා නැඟීසිටීම….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න අවසාන කොටස. දොළොස් වෙනි හා දහතුන් වෙනි කොටස් දෙක එකට එකතුකොට තනිකොටසක් විදියට තමා මේක විකාශය වෙන්නේ. පහුගිය කොටස මතක් කරගම්මු එහෙනම්. ස්කයි ඔත්තුකාරිය බව එළිවෙනවා. ඒත් ඇය මේ දෙවල් කරන්නේ මියගියා යැයි හැමෝම සිතා සිටිනා තම මව ආරක්ෂා කරගැනීමට බව ඇය එළිකරනවා. අවසානයේ ටේලර් කෙසේ හෝ මවව බේරාග…

Terra Nova 8
හොඳයි මෙන්න අවසාන කොටස. දොළොස් වෙනි හා දහතුන් වෙනි කොටස් දෙක එකට එකතුකොට තනිකොටසක් විදියට තමා මේක විකාශය වෙන්නේ. පහුගිය කොටස මතක් කරගම්මු එහෙනම්.

ස්කයි ඔත්තුකාරිය බව එළිවෙනවා. ඒත් ඇය මේ දෙවල් කරන්නේ මියගියා යැයි හැමෝම සිතා සිටිනා තම මව ආරක්ෂා කරගැනීමට බව ඇය එළිකරනවා. අවසානයේ ටේලර් කෙසේ හෝ මවව බේරාගෙන ආවා වුණත් ඒ වෙද්දිත් ඇය ලූකස් හටත් උදව් කර අවසානයි. ලූකස් කෙසේ හෝ තම පියා ඉදිරිපිටදිම ද්වාරයෙන් අනික් පැත්තටත් යෑමට සමත් වෙනවා. ඒ වගේම ඔහු නැවත පැමිණෙන්නේ හමුදාවක් සමඟ බව ටේලර් තේරුම් ගන්නවා.

ඉතින් දැන් ජනපදය යුද්ධයට ලෑස්ති වෙනවා. විශේෂයෙන් එකොළොස්වෙනි කණ්ඩායම එන්න නියමිත දිනයේදී මෙය සිදුවන බවට හැමෝම විශ්වාස කරනවා.

ඉතින් අද තමා ඒ දවස. බලමු ටේලර් ප්‍රමුඛ ජනපදයේ අයට ලූකස් එල්ල කරන තර්ජනය කොහොම එකක්ද, ඇතිවෙන යුද්ධය කොහොම එකක්ද, කාට ජය අත්වෙයිද කියලා. එහෙනම් මේ කතා මාලාවත් මෙතනින් අවසානයි. කමෙන්ට් එකකින් සහයෝගය දැක්වූ හැමෝටම ස්තූතියි. 228

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

699 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 373 MB කොපිය (Direct Download)

5,368 downloadsDownload Terra-Nova.2011.E12and13.Sinhala.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode  

Subtitles

5,368 downloadsDownload Subtitles55 KB

89 comments

  1. samir

    thanks roily sahodaraya

  2. indika

    thanks

  3. Shan Gamage

    කෝ තවම ඩිරේක්ට් ලින්ක් එක නෑ නේ?

  4. Gagan

    Series ekatama Thanx.

  5. Sanjaya

    aiyo ekath iwarai. bohoma sthuti roili saho.

  6. dush

    thawath me wage supiri kathawak ekka nawatha apa atharata enna yaluwa

  7. senesh dissanayake

    ඉක්මනට sub දුන්නට බොහොම ස්තුති ..bro ..ලස්සන කතාවක් 2nd season එකක් ආවේ නැහැනේ....ජයවෙවා රොයිලි සහෝදරයා ....

  8. Shera

    Thank you very much. godak asawen balapu series ekak......

  9. dilan

    thanks machan

  10. ishanka,,

    niyamai saho,,, thawa me wagema supiri tv series ekakin hamu wemu,,

  11. rasika

    බොහෝම ස්තුතියි ඉක්මනින්ම sub දුන්නට....

  12. kanthaDLA

    thanks..kollo...you are great man...

  13. hetti

    Roili saho bohoma pin karapu, karana wada walata. jaya wewa !!

  14. rajitha

    tnx saho..me wagema thawa Series1k ikmanata denna,jayawewa..!!

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බලාපල්ලකෝ වැඩේ හැටි...
    කතාව ඉවර කොරලා කිසිම ගානක් වත් නැතිව අවසානයි කියල යන හැටි...
    හරි ශෝක්.....
    කොහොම උනත් රොයිලි සහෝ, ඔයා ගැන නම් වර්ණනනා කරන්න වචන නැහැ..
    සිරාවටම...මෙච්චර ඉක්මනට දීලා නිකන්ම යනවා..
    හත්වලාමේ වෙන අය නම්, මම උනත් හෙන ටෝක් එකක් දීලා තමයි කතාව අහවර කරන්නේ, ඒකට මේකා...
    බොහොම ස්තුතියි රොයිලි සහෝ..
    බොහෝම ස්තුතියි...
    ජය වේවා!!

  16. Amil

    Thanks Brother.... i really enjoyed this TV serious.

  17. චින්තකයා

    නියම වැඩක් රොයිලි අයියේ!!
    ඒත් කතාව ඉවර උන එක ගැන දුකයි!!
    තවත් පට්ටම මේ වගේ ටීවී සීරිස් එකක් දෙන්න!!
    ජය!!

  18. sameera

    thanks okkoma dunnata

  19. saliya

    thanks a lot.Teen Wolf TV Series eka denawada.

  20. me

    Thanks

  21. Lahriu

    thanks macho uba nam marai

  22. ruwan

    thanks frnd good job

  23. “චූටී මල්ලි”

    ඒක තමා සද්ද නැතිවම යනවා
    දුන්න නොදුන්න ගානට එල එල සහෝ
    ඔයා තමා දැනට ඉන්න වේගවත්ම ප්‍රහාරකයා
    දෙන්න ගියාම දෙනවා ඇඩෙන්නම, ඒක හොදයි
    බලන් ඉන්න ඔනි නෑනෙ එතකොට, තව එකකින් හමුවෙමු එහෙනම්
    හැමදාම වගෙ
    ඔබට ජය............

  24. AMA

    ගොඩාක් ස්තූතියි හොදම ටීවී සීරියස් එකක් දුන්නට. පුලුවන්නම් සුපර් මෑන් සීරියස් එකත් දෙන්න සිංහල සබ් එක්ක. ජයවේවා.

  25. kushan

    Thank you very much.

  26. rkkasun

    බොහොම ස්තුති

  27. Rumesh Dilshan

    ANE ROILY AIYA THAWATH ME WAGE TV SIRIYAS EKAK DENAKO HEBEI VIDYA PRBANDAYAK

  28. Anjana

    thankzzz....

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. දිනිඳු සම්පත්

    තවත් කතා මාලාවක් ඉක්මනින්ම ඉවර කරා නේද රොයිලි සහෝ.. දැන් 200ට කිට්ටු ඇති මයෙ හිතේ..

  31. My Life as a Gaijin!

    තැන්ක්ස් රොයිලි දවස් දෙක තුනෙන් සිරියස් එකේම සුබ්ස් කවර් කලාට.ඔක්කොම ටික බලලා ඉවර කලා.ලස්සන කතාව. රොයිලි ආපහු මේ වාගේම එළකිරි කථාවක් දෙන්න.

  32. Shan Gamage

    ඇත්තටම දැන් ටිකකට කලින් තමයි මේක බලලා ඉවර කළේ...කියන්න වචන් නෑ ඇත්තටම සුපිරිම කතාවක්,මම අන්තිම කොටස බලන්න ගන්න කොට මේක බලලා ඉවර කරන්නත් පොඩි දුකක් හිතුනා,ඒ තමයි මේ කතාවේ තියන සුන්දර බව​... :D

    රොයිලි අයියටත් ස්තුති නොකළ කොහොමේ ඉතින් :) ඇත්තටම අයියේ ඔයා දුන්න වගේ මේ සබ් දීමක් මම දැකලම නෑ,හැම උපසිරසියකම කිසිම අඩු පාඩුවක් නැතුව ලස්සනට තියනවා,නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ කතාව අපට ලබා දුන්නට​..මම නම් කියන්නේ මේකේ 2වැනි සීසන් එකක් කවද හරි ආ යුතුමයි :)

    ජය වේවා!!!

  33. gayan

    me tv series eke 2nd season eka neti eka nam puduma paduwak.. mama balapu hodama tv series eka......... me wageewa thawa tiyei nam danna.... thank you everyone.............

  34. කේ.යූ.ජී. උදාර

    හිතා ගන්නවත් බැරි වේගෙකින් එහෙනම් රොයිලි මේකත් දීල ඉවර කළා..........
    බොහොම ස්තූතියි රොයිලි.
    බොහොම ඉක්මනට ම ආයේ උපසි‍රැසියක් එක්ක හම්බුවෙමු.

  35. Lucky

    Thanks good work

    1. Dilan

      oke seosan2 eida?taylar 2 eke nehelu..kalin giya channel eketh newei pennanda yanne.

  36. mudiya / මුදියා

    ඒකත් සං සං ගාල ඉවර කරා නේද රොයිලි අයියෙ.නියමයි හොඳේ.තවත් සුපුරි එකක් ගේන්නකො ඉක්මනටම.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  37. Thisara NEO

    පට්ට. ස්තුතියි සහෝ.

  38. Tharaka Dilshan

    Thankz royili aiya...godak thankz

  39. Dinesh

    meke aluth ekak thiyanawada
    World War Z (2013) movie eka dennako

  40. samiddha

    roylee@ meke 2nd series eka nadda machan? mewage katha unu unuwe apita dunata machan bohoma sthuthi.marama therima wa wa wa patta padiri ape aha illana series ekak meka superb .thanks a lot roy lee good great work .thanks a lot patta.

  41. Arandara

    Thank you very much.

  42. DilanH

    ela thanks mulu mini series ekatama

  43. vernie

    okkoma sub gaththaa .... oyaa ta mage pranaamaya

  44. Ranil sampath

    This TV series is very very attractive .Thanks Dear

  45. HarshA LahirU

    Thanks

  46. Eranga

    බොහොම ස්තුතී...!!! ^_^

  47. Pramoj

    එල කිරි වැඩක් අයියෙ ආ...
    …පට්ටම කතාවක් මේක...
    …මම හරිම ආසාවෙන් බැලුව...
    …සුබ පතනව ඉදිරියටම යන්න ලැබේවා කියලා...
    …ජය වේවා.......

    …

  48. Anyonimus001

    ada thamai anthima dawasa part 11.12.13 last series dan vidio okoma bagena extract kara welawa 4.24pm dawasa 2013/7/22

  49. nirosha

    ලස්සන කතවක් අවසානය දක්වා දිම ගෑන රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අනෙකවරයක් ස්තුතියි.මෙකෙ 2වන සිසන් එකත් අපුගමන් දෙන්න .ජය වෙව.

  50. osh

    නියමයි රොයිලි.....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.