Watch Trailer

The 100 [S02E01 – The 48] | අළුත් ලෝක. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න මෙච්චර දවසක් තිස්සෙ මගෙන් මැසේජ් දම දමා මගෙන් ඉල්ලපු මේ කතා මාලාවෙ දෙවෙනි අදියරත් අරගෙන ආවා. හැබැයි පුතෝ කලින් වගේ නම් බ්‍රහස්පතින්දා දවල් වෙද්දි නම් දෙන්න අමාරු වෙයි. රෑ වෙලා හෝ සිකුරාදා හෝ අනිවා ලබා දෙන්නම්. අපි ටිකක් විතර පළවෙනි අදියර මතක් කරගමුද? මතකයිනේ න්‍යෂ්ටික යුද්ධයක…

T100TVSE2-1

කොහොමද කට්ටියටම? මෙන්න මෙච්චර දවසක් තිස්සෙ මගෙන් මැසේජ් දම දමා මගෙන් ඉල්ලපු මේ කතා මාලාවෙ දෙවෙනි අදියරත් අරගෙන ආවා. හැබැයි පුතෝ කලින් වගේ නම් බ්‍රහස්පතින්දා දවල් වෙද්දි නම් දෙන්න අමාරු වෙයි. රෑ වෙලා හෝ සිකුරාදා හෝ අනිවා ලබා දෙන්නම්. අපි ටිකක් විතර පළවෙනි අදියර මතක් කරගමුද?

මතකයිනේ න්‍යෂ්ටික යුද්ධයකින් බේරෙන්න කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථාන හී ජීවත් වන පණ බේරාගත් මිනිසුන් කොටසක් සෑහෙන පරිත්‍යාග කරමින් ජීවත් වෙනවා. සම්පත් හිඟ වෙච්ච හින්දම අවුරුදු 97 කට පස්සෙ කවදාවත් පෘථිවියේ ජීවත් නොවෙච්ච තරුණ අපරාධකරුවන් 100 දෙනෙක්ව පෘථිවියේ වාසය කිරීමට සුදුසු දැයි බැලීමට එවනවා. හැබැයි එයාල හිතන තරම්ම පෘථිවිය මනුෂ්‍ය වාසයෙන් තොර වෙච්ච තැනක් නෙවෙයි. මේ තරුණ තරුණියන් ආක්‍රමණිකයින් කියලා හිතන භූමි වාසීන් මේ කට්ටිය එක්ක සටන් කරනවා. ක්ලාක්, බෙලමි මූලිකත්වයෙන් මේ අය කොහොමහරි පණගැට ගන්නකොට ඔන්න ආක් මධ්‍යස්ථානයේ අය තීරණය කරනවා ආක් මධ්‍යස්ථානයේ ඉතුරු අයවත් රැගෙන පෘථිවියට කඩා වැටෙන්න. හැබැයි මේ වෙද්දි තරුණ අපරාධකරුවන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙනවා භූමිවාසීන්ගෙන්. ඒකට මුහුණ දෙන්න පුළුවන් වුණත් භූමිවාසින් පවා බය කඳුකර මිනිසුන් ඇවිල්ලා මේ ඔක්කොමල්ලා අල්ලගෙන යනවා.

හැබැයි අන්තිමේ පෙනිච්ච විදියට මේ කඳුකර මිනිස්සු කියන්නෙ ආක් මධ්‍යස්ථානයේ අය වගේම මවුන්ට් වෙදර් හී ජීවත් වෙන බොහොම ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරන කට්ටියක්. ඒගොල්ලො ගැන සහ අපේ හිරකාරයෝ ගැන අද බලාගත්ත හැකි. මේ අතර ආක් මධ්‍යස්ථානයෙන් පොළවට ආපු ක්ලාක්ගේ මව ඇතුළු පිරිස තාමත් මේ සිද්ධිය ගැන දන්නෙ නෑ.

එහෙනම් හදිස්සියෙන් ලිව්වට සමාවෙන්න. අද බාගෙන බලන්නකෝ මොකෝ වෙන්නෙ කියලා. ලබන සතියෙත් හම්බවෙමු එහෙන්ම්. ජය෴෴

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

40,478 downloadsDownload The.100.S02E01.sinhala.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< First Season                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

40,478 downloadsDownload Subtitles95 KB

128 comments

  1. Pamuditha

    Thank you........................

    1. sumi

      ela kolla man balan hitiya dan gatha onna

  2. hashan

    mama 1

  3. මලින්ද ලන්දේවෙල

    අම්මෝ තැන්කු.....
    ඔන්න down කර..

    1. malindamalinda

      The 100 wala torrent link 1 dennko

  4. hashan

    aiyo 2 kamak ne thanks baiscope

  5. harsha

    ආ නියමයි පිස්සු කොර කොරන්ස් මෙන්න ගත්තා ස්තූතියි

  6. hashan

    බොහොම ස්තුති රොයිලි අයියේ.මම නම් බලාගෙනමයි හිටියේ.බොහොම ස්තුතියි.....&lt;3 &lt;3 &lt;3 &lt;3 &lt;3 &lt;3

  7. janith

    thank you sahoooooo.....

  8. Binara Kavishka

    බොහොම ස්තුති රොයිලි අයියේ.

  9. pradeep

    ela.ela.thnx sahoo..........

  10. amila kaushalya

    Thanx saho

  11. යශෝධ

    මොනවා අහනවාද මේ දීලා තියෙන්නේ... උදේ ඉඳන් බලන් හිටියේ.... බොහෝම ස්තූතියි රොයිලි අයියේ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්.........

  12. Kulanjana Maduranga

    ela...menna dela.....onna ehenm gatta.thanks ROYLI aiye...digatama sub demu.jaya wewa.......

  13. Dharshana....

    Thanks...

  14. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ප‍ල‍මු ‍ස‍ම‍ය ‍ඉ‍ව‍ර ‍උ‍නේ, ‍බ‍ර‍ට‍ම ‍කු‍තු‍හ‍ල‍ය ‍ඉ‍තු‍රු ‍ක‍ර‍මින්‍.
    ‍ඒ ‍හින්‍‍දා ‍මේ‍ක ‍එ‍න‍කම්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු..........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  15. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  16. Praneeth

    බලාගෙන හිටියේ මේක දෙනකම්. බොහොම ස්තුතියි දෙවන එකත් දෙන්න පටන් ගත්තට. ජයෙන් ජය පතනවා.

  17. prashan

    thanks ayye, maga balagena hitiye.

  18. silent $

    thanx bro !!!!!!

  19. chinthaka

    supiri kathawak thanks

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ මේකාට දැන් පුදුම තදියමක්නේ තියෙන්නේ...
    අනික්වා ඔක්කොම කරලා ලිපි ලියද්දි පුදුම තදියමක් තියෙන්නේ...
    මමනම් කියන්නේ කෝපි පොඩ්ඩක්වත් බිව්වනම් හොඳ වෙයි...
    කොහොම හරි කමක් නැහැ දැනුයි මතක් උනේ මෙහෙම කතාවකුත් බැලුවා කියලා..
    ඒ වගේම මේ වෙනකම්ම දනන් උන්නේ නැහැ මේකේ දෙවැනි සීසන් එකත් පටන් ගෙන කියලා..
    ඔන්න බාන්න දානවා..
    ජය වේවා!!

  21. VisH

    bohoma isthuthiy : )

  22. CHANDANA

    thanks macho

  23. Yenu

    Ane enakam maga balan unne...thanks sub ekata...thawa deyak kiyanna oni HUMAN PLANET gena,ekata sub dunna oya athulu anith hemotama hugak pin,e kaale download kalata iye thamai baluwe. aththatama hugak watinawa movie 1k balanawatath wada,sinhala sub nisa thamai godakma hodin eka therumganna puluwan une.mama eka download karapu ekkenek witharak unata mama download karapu copy1 man hugak ayata dunna,e hemoma oyalata hugak sthuthi karanawa.wisheshayen ape ammala thaththala wage wedihiti ayata thamai mama godakma dunne.e hemoma hugak asawen balala thibuna.ewa balanakota thamai therenne me tharam duk widina minissuth innawada kiyala.oyala ekata sub dunna ekanam aththatama hugak agaya karanna oni.puluwannam thawa thawath e wage reporting program denna.BAISCOPE 1TA JAYEN JAYA....

  24. Shanu

    Ela kiriiiiiiiiiiiiiiiiii royli ayyeee, dgatama demu.... gd luck!!!

  25. Uditha kavinda

    Thnx balagena hitiye danakam......Jaya wewa.........................

  26. Ranil srimal

    බොහොම ස්තූතියි රොයිලි සහෝ, සිංහල උපසි‍රැසියට.
    බලාගෙන හිටියේ දෙනකම්.
    මම හිතුවා මේ වෙලාව වෙද්දි දෙයි කියලා. :)
    Thanks again

  27. R.D

    නියම ටයිම් එකට දීලා තියෙන්නේ.Arrow බලලා ඉවර උනා විතරයි.බොහෝම ස්තුතියි සහෝ ..............

  28. ගයාන් රූකාන්ත (ජෝනා)

    එලම තමා එපිය නම් උදේම ගත්තා
    දැන් බලන්න තියෙන්නේ සබට රොම්බ තැන්ක්ස් අයියේ.
    ජය වේවා!!!! :) :) :) :) :)

  29. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks Bro !!!

  30. shehan

    thanks saho

  31. Saketha Pulasthi

    දැන් බදදායි බ්‍රහස්පතින්දයි දවස් දෙකේ ටීවි සීරීස් බලන එක තමයි කරන්නේ.ඒවට තවත් එකක් එකතු වුනා. උපසිරසියට බොහොම ස්තූතියි :)

  32. Tharindu Perera

    elazz roili sahoo..
    meka denakammaibalan hitiye sahoo..
    thanks saho sub ekatahh...
    danma banava mekaa...

  33. ෂෙරින් සමාධි ගිනිගේ

    අම්මෝ!!!
    නිකන් පිස්සු වගේ.....
    දැන් නම් වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ...
    කතා පෝලිමක් බලන්න තියෙනවා හැම සතියෙම..
    බයිස්කෝප් එකෙන් දෙන නිසා නොබලා ඉන්නත් බෑ...

    බොහොම ස්තූතියි සහෝ...
    එළමකිරි....
    ජය!!!

  34. eranda shalitha

    aiye, puluwan nam mefilms tiket subs denawada? loku udauuwak.... plsss
    The.Book.of.Daniel.2013
    The Book Of Ruth Journey Of Faith 2009
    The Book of Esther (2013)

  35. Thanu

    Thanku roily saho,,, gdak thanx

  36. Gayashan

    මචන් සබ් දෙන්න පරක්කු උනාට කමක් නෑ මෙවා එක පාර ඔක්කොම බාගන්න විදියක් ටිකක් කියනවද?

  37. චතුර බුද්ධික

    එල එල රොයිලි අයියේ.. එනකම් හිටියේ...

  38. sanath indika

    thx sahoo

  39. chandu

    tks so..much...but mata sub gattata play wenne nane film ekath ekka..pls kiyala denna...

  40. Isuru

    පට්ට සහෝ sub දානකම් බල බල හිටියේ................, ඔන්න බෑවා

  41. charith

    මේක එනකන් තමා මෙච්චර කල් බලා හිටියෙ... පට්ටම ස්තුටුයි..
    උපසිරැසි දුන්නට බොහොම ස්තූතුයි.

  42. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. නෙරංජි

    එනකං මඟ බලං උන්නෙ.

  44. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියේ...
    සුපිරි කතාව..
    පළනි සීසන් එකමා බාගෙන තියන්නේ..
    තාම බැලුවේ නෑ..
    ඔන්න දෙකත් දීලා..
    අනිවා බෑමක් තමා..
    කවදා බලන්න වෙයිද නම් නොදනී..
    ජය වේවා...!!!

  45. Mahesh

    sub ekata thanx aaaaaa

  46. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්නේ :D මමත් දැන් තමා දන්නේ මේකේ දෙක පටන් ගත්තා කියලා ඔන්න එහෙනම් සබ ගත්ත

  47. janith

    enakan maga bala bala hitye thanx

  48. නුවන්ත දුලාන්

    අම්මෝ මෙන්න දාලා...
    මරුනේ රොයිලි අයියා....
    බොහොම ස්තූතියි!!!!!!!!!!!

  49. Sach

    බොහොම ස්තුතියි roily අය්යේ !
    සබ් එක දානකම් තමා ඇගිලි ගැන ගැන හිටියේ .

  50. ANTON

    supiri kathawak thanks

Load more comments