මෙන්න ගෙනාවා මේ සුපිරි කථාවේ පළවෙනි අදියරේ අවසාන කොටස. හැබැයි බය වෙන්න දෙයක් නෑ. ලබන ඔක්තෝබර් වෙද්දි මේකේ දෙවෙනි අදියරත් එන්න නියමිතයි. ඒ වෙද්දි මම නැතත් වෙන කවුරුහරි අනිවා මේක බයිස්කෝප් සිංහලෙන් තුළින් ඔබට ලබා දේවී. එහෙනම් පහුගිය කොටස දිහාට හැරමු. පහුගිය කොටසේදී ආක් මධ්‍යස්ථානයේ අය තීරණය කරනවා ආක්…
මෙන්න ගෙනාවා මේ සුපිරි කථාවේ පළවෙනි අදියරේ අවසාන කොටස. හැබැයි බය වෙන්න දෙයක් නෑ. ලබන ඔක්තෝබර් වෙද්දි මේකේ දෙවෙනි අදියරත් එන්න නියමිතයි. ඒ වෙද්දි මම නැතත් වෙන කවුරුහරි අනිවා මේක බයිස්කෝප් සිංහලෙන් තුළින් ඔබට ලබා දේවී. එහෙනම් පහුගිය කොටස දිහාට හැරමු.
පහුගිය කොටසේදී ආක් මධ්‍යස්ථානයේ අය තීරණය කරනවා ආක් මධ්‍යස්ථානයේ ඉතුරු අයවත් රැගෙන පෘථිවියට කඩා වැටෙන්න. මේ අතර ක්ලාක් හා ෆින් දෙන්නා ලින්කන්ගේ උදව් ඇතිව පණ බේරගෙන කඳවුරට යනවා ළඟ එන ආක්‍රමණය ගැන කියන්න. මර්ෆිගේ යටිකූට්ටු වැඩ ගැන කට්ටිය දැනගත්තත් ඔහු වෙඩි බේතුත් නාස්ති කරගෙනම එයින් පැනල යනවා. දැන් බෙලමි කඳවුරේ නැවතිලා සටන් කරමු කියලා කිව්වත් ක්ලාක් කියන්නේ ආක්‍රමණයට කලින් පණ බේරගෙන පැනලා යමු කියලා.
එහෙනම් මම අදින් නවතිනවා. මෙතක් කල් මා එක්ක උන්නු ඔබ සියලු දෙනාටම ස්තූතියි. කමෙන්ට් කරපු නොකරපු හැමෝටමත් බොහොම පිං. එහෙනම් අද බලමු මොකක් වෙයිද කියලා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
38,211 downloadsDownload The.100.S01xE13.Sinhala.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
149 comments
SANJEEWA
leka
Many Thanks
Thanu
Thanx roily ayye sub 1ta
බොරා
එනකම් හිටියේ,
එල තැන්ක්ස්Thanu
Thanq wewa sub 1ta
dushmantha
thnx brother
nuwan
elazz thanks machan
Praneeth
balagna hitiye denakam. bohoma sthuthi. ela ela.
කුලේ
රිවොලුෂන් වගේම මේකත් ආසාවෙන් බැලුවා. අදින් මේකත් ඉවරයි..... කිසිම ප්‍රමාදයකින් තොරව උණු උණුවෙම අපිට බලන්න දුන්නාට රොයිලි සහෝට බොහෝමත් ස්තුතියි...!!! තවත් විද්‍යාත්මක පැත්තට බර මාලා නාටකයක් අපට දෙන්න බලන්න. ආයෙමත් ස්තුතියි....!
UDPEDRO
AIYO MEKATH IWARI THAWATH SUPIRI EKAK ARAN ENNA HODEH B.S
වරුණ රංගජිත් (වරූ)
මේක එනකම් බලාගෙන හිටියේ
තෑන්ක්ස්...
ජය වේවා...
මේකේ 2 ටත් ඔයාම තමයි සබ් දෙන්න ඕනි
ආයමත් ජය හොඳේ..ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඒකත් ඉවරයිද..විනාසයි..
අනිද්දයින් පස්සේ ගේම් ඔෆ් ත්රෝන් එකත් ඉවරයි, මොකද්ද බොලේ ඊටපස්සේ අපි බලන්නේ...
කොහොමද උනත් බොහොම ස්තුතියි රොයිලි අයියේ මේ කරන සත් ක්‍රියාවට..
ඔන්න එහෙනම් ගත්තා...
මම හිතන්නේ මම මේ මුළු කතාවටම කමෙන්ට් දැම්මා ද කොහෙද?
කාරියක් නැ, අතපසු උනා නම් සම්වෙච්චාවේ..
ජය වේවා..තව පට්ට කතාවක් ගේනවයි ඉතිං...Sadu..
apita me kathamalawa nokadawa laba dunnata oyatath godak pin.api maga balan innawa anith awath balanna ok
වලාකුළ
Thanks machan...
ගයාන් තාරක
ජයවේවා... ස්තූතියි උපසිරසියට.. දෙකත් ආවහම දෙන්න...
Buddika Gamage
niymai machoo thankss
Keshan Wasala
එල ..ඔයා අපිට පිං දෙන්නේ අපි එපයි ඔයාට පිං දෙන්න අයියේ :D
ගොඩක් ස්තුතියි ...අනේ මේ සතියා ඔයා දෙන කතා දෙකම ඉවරයි .. :(
අලුත් එකක් ගේමුදෝ .. Breaking Bad පුළුවන් නම් දෙන්න බලන්නකෝ B|Sam
Thanks sahooo..sub ekata..
Neranji Sulakkana
නවතින්න? මේ මේ!! ඒවා බෑ හරිද? අපි තව එකක් හොයා දෙනවා!
lahiru
thnx bro royli
Sumali
Thnks 4 the sub!!!!!>>>>>>>>>>
sach
Thanks Saho !
Bring the next season soon.D.chamara
niyama wadak saho niyamai ..!
sam
THnaks macho..Wonderful job...
Tharindu
Thnxxx a lot !!!
deshan
thankz roily lokka.....man asama katha walin ekak meka
Suranga eshan
Thank you very much for you.
Theran
Thank you for all episodes brother
shabey
ඒ වෙද්දි මම නැතත් වෙන කවුරුහරි අනිවා මේක බයිස්කෝප් සිංහලෙන් තුළින් ඔබට ලබා දේවී
එහෙනම් මම අදින් නවතිනවා
මෙතක් කල් මා එක්ක උන්නු ඔබ සියලු දෙනාටම ස්තූතියි
me kiyala thiyena dewalnan echchara alluwe ne sahodaraya..............
sanath Indika
thax sahoo
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)නවතින්න? මේ මේ!! ඒවා බෑ හරිද?
SAMEERA DILSHAN
Thanx........ machan,,,,,
Mahesh
sub ekat thanx aaaaaa sahooo
harsha
මොකකද බං 'මම නැතත්' කියන කතාවේ තේරුම කොහේද යන්නෙ? තවත් පට්ට සිසන් එකක නිමාව. ඊලඟට ගේම් ඔෆ් ත්‍රෝන් ඒකත් ලබන සඳුදා ඉවරයි ඉතින් ඊට පස්සේ?????? එහෙනම් බොහෝම ස්තූතියි. මෙන්න ගත්තා
dev
niayamai niyamai....
me katawat negala giya......maxxxxxxa...
bohoma stuti saho.... .Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
වාව්, නියමයි රොයිලි අයියේ.
මේ තමා මම සතියෙන් සතිය බාගත කරමින් බලපු දෙවැනි කතා මාලාව.
මීට කලින් එහෙම බැලුවේ ඇරෝ එක විතරයි.
දැන් ඒ වගේ දෙකක් බලනවා. ඒ දෙකේම සබ් දෙන්‍නේ ඔයා.
ඒවා නම් THE 100 & GOT යන දෙක තමා.
ඒකෙන් දැන් THE 100 පලමු කතා සමය අහවරයි.
GOT එකත් ලබන ඉරිදායින් ඉවරයි. ඇති යන්‍තම්.
ආයේ ඉතින් කතා මාලා බලන්‍න ගන්‍නේ අගෝස්‍තු 16න් පස්‍සේ තමා.
මම මේ කතා මාලාව මුල ඉදන්‍ම ආසාවෙන් නැරබුවා, ඒ එක්‍කම ඔයාගේ සබ් එකත්
නියමෙටම දීලා තිබ්‍බා. ඒ සදහා හද පිරි ප්‍ර්‍නාමය පුද කර සිටිනවා.
ඒ වගේම කිසි පරක්‍කුවක් නැතිව අපට මේක ලබා දුන්‍නාට බෙහෙවින් තුති.
එහෙනම් මේ කොටසේ සබ් එකටත් ගොඩ ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
( GOT 10වෙනි එපිය එනකම් මග බලන් ඉන්‍නවා, පොඩි තොරතුරු වගයකුත් සොයා ගත්‍තා.
අන්‍තිම එපියට බර කමෙන්‍ට් එකක් දාන්‍න එපායා...... :-D :-D :-Dindika
thanks
Sisira Hegoda
Thanks.
dilan
thanks machan
theekshanax
tnx royly ayye (Y)
shani
thanks a lot
thawath new tv series ekak patan gamukoooooooooooooAmanda Jayasinghe
Thankz Roily ayye sub ekata....asawen baluwa Series eka...thank you so much..thawa thawa sub denna labewa kiyala prarthana kranawa.
නලින්
ස්තුතියි රොයිලි අයියා මේක නම් මුල ඉදලාම බැලුවා !
ජය වේවා!
Gayan sampath
ගොඩාක් ස්තූති රොයිලි සහෝදරයා
මමත් මේ season1ම බැලුව.
season 2ත් ඔබම දේවි කියලා බලාපොරොත්තු වෙනවා
ඔබට ජය.....!!!!dedunu- yatalamatta,
Thank you for all episodes.
Ranga
thank u aiye...
Season 2 1kath oyama denawanam watinawa,
Jaya wewa..!chamath
thanx bro.... adin mekath iwarayi. aya balanna dekuth ne. tv eka iwara wenakam dunnata fatta thanx saho
sampath
Thanks Roy......
asitha
thanks+machan....good
යශෝධ
ඔන්න අයියේ දැන් තමයි බාගන්න යන්නේ.... ඊලඟ සීසන් එකටත් අනිවා ඔයාම උපසිරසි කරන්න ඕන. මේ කතා මාලාවට බයිස්කෝප් අඩවියෙන් මුලින්ම කමෙන්ට් කලේ මම. ඔයා සබ් කරන නිසා හොඳ කතාමාලාවක් කියලා හිතුනා. ඒ වගේම අද පළමු අදියරේ අවසාන කොටස වෙනකන්ම සතියෙන් සතිය බැලුවා. ජයම වේවා එහෙනම්..! බොහෝම ස්තූතියි උපසිරට. එලස්ස්ස්........
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :D ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The 100 [S01E13 – We Are Grounders, Part 2] | අවසන් සටන. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-100.jpg)

Thank you for all episodes. enjoyed so much.