Watch Trailer

The 100 [S02E02 – Inclement Weather] | හොරේ එළිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. කතාවට අලුත් ආරම්භයක් ගත්තා කියලා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අපි පොඩ්ඩක් කතාව ගැන මතක් කරගම්මු මුලින්ම. පොළවට එවපු සිය දෙනාගෙන් සටන් වලින් වගේම විවිධ හේතු නිසා මියගිය කොටස ඇරුණහම ක්ලාක් සහ තවත් 47 දෙනෙක් මවුන්ට් වෙදර් වෙත ගෙනගොස් තියෙනව…

T100TVSE2-1

කොහොමද කට්ටියට? කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. කතාවට අලුත් ආරම්භයක් ගත්තා කියලා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අපි පොඩ්ඩක් කතාව ගැන මතක් කරගම්මු මුලින්ම.

පොළවට එවපු සිය දෙනාගෙන් සටන් වලින් වගේම විවිධ හේතු නිසා මියගිය කොටස ඇරුණහම ක්ලාක් සහ තවත් 47 දෙනෙක් මවුන්ට් වෙදර් වෙත ගෙනගොස් තියෙනවා. එහි ජනාධිපති කෙනෙක් සමඟ ස්වයංපෝෂිත ජීවන රටාවක් එම බංකර තුළට වී ගෙනයන මිනිසුන් කණ්ඩායමක් තමා සිටින්නේ. ක්ලාක්ට ඇරෙන්න අනික් 47 දෙනාටනම් එතැන සුරපුරයක් වගේ. ඇයි තවත් මර බයෙන් ජිවත් වෙන්න ඕනා නෑනේ. හැබැයි ක්ලාක්ට මෙතන ගැන ගොඩක් සැක සහිතයි. ඔවුන් කියනා විදියට එම 48 දෙනා ඇරන්න වෙන කිසි පනබේරාගත් කණ්ඩායෙමේ අයෙක්වත්, කඩා වැටුණු ආක් මධ්‍යස්ථානයේ කිසි කෙනෙක්වත් පිටත නෑ. හැබැයි අපි දැක්ක විදියට රේවන් වුණත් ඉඳලා තියෙන්නෙ අර යානය ඇතුළෙමයි. ඒ වගේම දැන් රේවන්ව, බෙලමිව, ෆින්ව හා මර්ෆිව ආක් මධ්‍යස්ථානයෙන් ගොඩ බැහැපු ක්ලාක්ගේ මව ඇතුළු කණ්ඩායම විසින් ඔවුන් සිටින තැනට ගෙනගියා. ඒ වගේම දැන් බෙලමිට පරණ විදියට වැඩ දාන්නත් බෑ. ඔවුන් වුණත් හරියටම දන්නෙ නෑ ක්ලාක් ලට මොකද වුණේ කියලා. ඒ වගේම ලින්කන් එක්ක ගමෙන් පිටවෙච්ච ඔක්ටේවියාට විෂ ශරීරගත වෙලා හින්දා ලින්කන් ආපහු ජීවිත අවදානම නොසලකා තම ගමට යනවා බේත් අරගෙන එන්න.

හොඳයි අද කොටසෙන් අපි බලමු මේ එක එක කණ්ඩායම් ගැන තවත් විස්තර මොනාද දැනගන්න ලැබෙන්නෙ කියලා.එහෙනම් රසවිඳින්න.

පහුගිය කොටසෙ මම හිතුව තරම් කමෙන්ට් නම් වැටිල තිබ්බෙ නෑ. කට්ටිය දැන් මේ කතා මාලාවට කැමති නැතිවා වත්ද?

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

37,216 downloadsDownload The.100.S02.E2.sinhala.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

37,216 downloadsDownload Subtitles92 KB

129 comments

  1. Harshana

    ස්තූතියි සහෝ... :)

  2. xpress cine max

    thanks

  3. Mahesh

    sub ekata thnx aaaaaa

  4. Kushancharith

    එල sub එක එනකල් හිටියෙ...... sub එකට තුති.......රොයිලිට ජය............Grimm tv serise එකටටත් sub දෙන්ඩකො..........

  5. sasanka

    patta niyamai ethuru tikath ekmanta denna budusaranai

  6. Kulanjana Maduranga

    menna dila...ela meka denakm unne.subata thanks ROYLI Aiye.....digatama sub demu.jaya wewa........

    1. Kulanjana Maduranga

      meka digatama demu ROYLI Aiye....commment adui kyla nodi nm inna epa....

  7. musthaq

    thnkss royli aiyye digatama denna.. bokka oyata jaya

  8. යශෝධ

    බොහෝම ස්තූතියි රොයිලි අයියේ උපසිරසට... ජයම වේවා...! එලස්ස්ස්...

  9. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඔය ආවේ බලාගෙන හිටපු එක.
    නියමයි.

    මාත් මේක බලන්න පටන් ගන්නවා.
    දැන් එපිසෝඩ් එකතු කරගෙනයි යන්නේ.

  10. Anuradha

    බොහොම ස්තුතියි උපසිරසියට..එවගේම මේ කතා මාලාවේ සබ් ඉක්මනින්ම දෙන එක ගැන ගොඩක් සතුටුයි..

  11. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි‍යි.
    ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍ගෙ‍නල්‍‍ලා ‍ව‍ගේ.
    ‍මාත්‍ ‍දෙ‍වැ‍නි ‍එ‍කේ ‍ප‍ල‍මු ‍එ‍ක ‍බැ‍ලු‍වා.
    ‍ක‍තා‍ව ‍වෙ‍න‍ම ‍පැත්‍‍ත‍ක‍ට ‍ඇ‍ද‍ගෙ‍න ‍යන්‍‍න‍යි ‍හ‍දන්‍‍නේ ‍ව‍ගේ.
    ‍ම‍ට ‍තේ‍රු‍නු ‍වි‍දි‍හ‍ට.
    ‍ඒ ‍කෙ‍සේ ‍වෙ‍තත්‍, ‍ක‍තා‍ව‍ට ‍තිබ්‍‍බ ‍ඇල්‍‍ම ‍නම්‍ ‍පොඩ්‍‍ඩක්‍‍වත්‍ ‍අ‍ඩු ‍උ‍නේ ‍නම්‍ ‍නෑ.
    ‍මේ ‍ද‍වස්‍ ‍ව‍ල ‍නම්‍ ‍ඉ‍තින්‍ ‍ලැ‍බෙ‍න ‍ක‍මෙන්‍ට්‍ ‍ගැ‍න ‍කි‍ය‍ලා ‍වැ‍ඩක්‍ ‍නම්‍ ‍නෑ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍‍සිය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  12. hashan

    roily aiye ela

  13. sadu

    ane ahema akak nehe sub denakam balan hitiye.anith ewath api siyalu denama ikmaninma balaporoththu wenawa.sub ekata thankzzzzzzz wewa.........

  14. ruchira

    ela saho...

  15. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
    මෙන්න ගන්නවා
    අපිනම් ඉතින් ගන්න වෙලාවට ස්තුතියි කියාගෙන යනවා ඔන්න ;)

  16. Nadusha

    thnx bro..... sahena kalayak balan htya meka enakn :)

  17. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ....
    බලාගෙන හිටියේ....
    මේ කතාව බලන බලන සැරේට පිස්සු හැදෙනවා...:)
    ගිය සතියෙ කොටස බලලා ප්‍රශ්න ගොඩයි...
    අදවත් උත්තර ලැබෙයිද බලමු ඒවට..
    ජය!!!

  18. Sam

    thnkss sahooo..sub eka ikmanta dunnata..niyami
    elzzzzz..

  19. CHAMEE

    thanks sub walata...
    mekanam patta kathawak

  20. Uditha kavinda

    Thank you Royli Aiya......Diganatama damu a....Patta kathawa a...............

  21. chamara

    machan godak hodaye
    degatama karagan yannna

  22. SameeraRajapakha

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරසට… ජය වේවා…!

  23. suresh

    elekiri machan... thanks...

  24. DILAN

    niyamay bro...tnx

  25. dinu senarathne

    supiri katawa digatama denna.

    kauru nobaluwat mama taniyama hari balanawa.

  26. Laksh!tha

    Thanks Bro...!!!

  27. නලින්

    ස්තුතියි රොයිලි අයියේ..

    ජය වේවා!

  28. CHANDANA

    thanks bro..............................

  29. Dhammika

    Thank you aiye sub ekata,
    Jaya Wewa!

  30. tharanga sanjeewa

    බොහොම ස්තුතියි උපසිරසියට සහෝ….

  31. La හිරු

    niyamai machooooooo

  32. Laniru

    api kamathi... meka patta kathawane... :-)

  33. සමීර චතුරංග

    නියමයි රොයිලි අයියා..

    මේ කතාවත් ඔයා නැහැ කිව්වට ගොඩක් අය බලනවා කියලා තමයි මට හිතෙන්නේ.

    ඔයා දුන්නොත් කවුද අප්පා නොබලන්නේ.

    ජය!!!

  34. eshan

    තෑන්ක්ස් රොයිලි අයියේ මගෙ නම් කැමතිම කතාව මේක

  35. sanath indika

    wow ela sahooo :) thx (y)

  36. rony silva

    බොරු නෙමෙයි මේ කතාව බලන්න හරිම ආසාවක් ඇල්මක් තියෙන්නෙ මට විතරක් නෙමෙයි මගෙ යාලුවො සෙට් එකටත් සබ් එකත් නියමෙට කරල තියෙනවා කතාවනම් සිරා පට්ටම පට්ට thanks ඔයාට

  37. priyantha

    machan katawanam supiri.eka kotasak beluwahama anet kotasa enakam pissu wage.sub ekata thanks macho.bs

  38. lasith

    thanx.........

  39. shehan

    apo naa sahoo..digatama sub denna vadenam athaarinna apaaaaaa

  40. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  41. [Prash]

    elz

  42. ලාhiru444

    niyamyi dr

  43. Keshan Wasala

    මමත් ආසාවෙන් බලන කතාවක් :D ගොඩක් ස්තුතියි අයියේ ..

  44. sahan

    ammooo kwda kemathi ne kiwe...me pandarama negitala isaralama bluwe meka dalada kiyala...gooodaaak tnkz bro....

  45. Sach

    තැන්කු වේවා අය්යේ !

  46. asa

    thnq thnq sahoooooooooooooooo

  47. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  48. Shanu

    Tnx royli ayyeee, enakn bln hitiye, unu unuwema denawata tnx gdaaaaaakk, ape kollo set eka pissu wetila inne kathawata, keep it up ayya...

  49. harsha

    කොයි සමාජයෙත් පවත්නා ක්‍රමයට අබියෝග කරන්න කෙනෙක් ඉන්නවා නේද? ඇබී සහ එයාගේ දුව ක්ලාක්. ආබාදිතයෙක් උනත් රේවනුත් සෑහෙන ලොකු චරිතයක් වෙයි වගේ එතකොට ඔක්ටාවියා ඔක්කොම ගෑනු හප්පා ඉරිසියාත් හිතෙනවා. රොයිලි මචෝ ගොඩක් ස්තූතියි දෙවනි කොටස බලලම තමයි මේ කොමෙන්ට් එක දැම්මේ

  50. sajeevi

    thanks

Load more comments