Watch Trailer

The 100 [S04 : E06] with Sinhala Subtitles | අන්ධකාරයේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් සති දෙකකට පස්සේ තමා මේ අපි හම්බවෙන්නේ.අදත් ආව දවසෙම රෑ අට වෙද්දී සබ ඉවරයක් කළා ඔන්න. ගිය සතියේ කොටහ විකාශය වෙලා නෑනේ. කලින් ඔයාලට දැනුම් දෙන්න බැරි වුනාට සොරි ඈ මොකද මම දැනන් හිටියෙත් නෑ ඒ විත්තියක්. ඔන්න අද ඉදන් අපේ අඩවියේ ඔයාලට අලුත් විශේෂාංගයක් ලබා දෙනවා. ඒ තමා උපසිරසි…

The 100 S4-1

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් සති දෙකකට පස්සේ තමා මේ අපි හම්බවෙන්නේ.අදත් ආව දවසෙම රෑ අට වෙද්දී සබ ඉවරයක් කළා ඔන්න. ගිය සතියේ කොටහ විකාශය වෙලා නෑනේ. කලින් ඔයාලට දැනුම් දෙන්න බැරි වුනාට සොරි ඈ මොකද මම දැනන් හිටියෙත් නෑ ඒ විත්තියක්. ඔන්න අද ඉදන් අපේ අඩවියේ ඔයාලට අලුත් විශේෂාංගයක් ලබා දෙනවා. ඒ තමා උපසිරසිවලට වෝට් කිරීමේ හැකියාව. ඔයාලට පුළුවන් සබක් බලලා දැන් ඒකට රේටින් එකක් දෙන්නත්.. එහෙනම් බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා.

ආකේඩියාවේ විනාශයෙන් පස්සේ දැන් තියෙන එකම බලාපොරොත්තුව නයිට්බ්ලඩ් විසදුම විතරයි.. හැබැයි ඒකටත් කොස්සකට තියෙන්නේ රොකට් ඉන්ධනවල හිගකමක් පැවතීම. අද ක්ලාක් බෙලමි දෙන්නා රොන් එක්ක එකතු වෙලා මේ තියෙන ඉන්ධන ටික රේවන් ඉන්න තැනට ගෙනියන්නයි ලෑස්තිය. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නෑ.. මොකද කිව්වොත් අයිස් ජාතීන්ට විරුද්ධව අනික් ගෝත්‍ර සටනකට එකතු වෙනවා වගේම රෝන්ගේ සේනාව පවා සී සී කඩ වෙලා. කොටින්ම කිව්වොත් රොන්ටම අයිස් ජාතීන්ගේ ඇතැම් අය ද්‍රෝහී වෙනවා.

මෙදාපොටේත් හොද යුද්ධයක් තියෙයි.. අයිස් ජාතීන්ට ආකාශ ගෝත්‍රය උදව් කරන නිසා ගස් ගෝත්‍රය ඇතුලේ අනෙක් ගෝත්‍ර මේ දෙගොල්ලන්ටම විරුද්ධව නැගී සිටියි කියලයි මටනම් හිතෙන්නේ. හැබැයි දැන්ම ඒ ගැන කියන්නත් කල් වැඩියි ඉතින්.

තව දෙයක් තියෙනවා ඔයාලාගෙන් අහන්න මම ගෝත්‍ර දෙකකට සිංහල නම් දැම්මා.. පුළුල් පත්‍ර සහ තැනිතලා ධාවකයින් කියලා.. ඔයාලා කතාව බලලා කියන්නකෝ ඉස්සරහට ඒ විදිහටම තියන්නද නැත්නම් ඒ අයගේ ඉංග්‍රීසි නමෙන්ම සබ් දාන්නද කියලා එහෙනම්. කට්ටිය දන්නවත් ඇතිනේ දැනටම මේක පස්වැනි කතාසමය දක්වාත් අලුත් කරලා කියලා. දන්නේ නැති අය ඉන්නවනම් ඉතින් දැන් දැනගන්නකො.

 

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.100.S04E06.HDTV.x264-SVA
The.100.S04E06.HDTV.XviD-AFG
The.100.S04E06.480p.HDTV.x264-mSD
The.100.S04E06.480p.HDTV.x264-RMTeam
The.100.S04E06.720p.HDTV.x265.ShAaNiG
The.100.S04E06.720p.HDTV.HEVC.x265-RMTeam
The.100.S04E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E06.720p.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ. 

33,634 downloadsDownload The-100-S04E06.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

33,634 downloadsDownload Subtitles61 KB

92 comments

  1. කවින්ද බුද්ධික

    දාපු ගමන්ම බෑවෝ... බොහෝම ස්තූතියි ඉක්මනටම සබ් එක දුන්නට..ජය වේවා..

  2. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    #ජය වේවා...

  3. Lakmal Rusira

    THNX BRO . DENAKAN BALAGENA HITIYE

  4. noizce

    Jaya wewaaaa

  5. Sudheera Kasun

    thanks bro.....

  6. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි..

  7. රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි සහෝ මේ කරන සේවයට..!!

  8. චතුරබුද්ධි

    උපසිරසියට රේට් කරන ගැජට් එක ඩවුන්ලෝඩ් කරන තැනම තිබ්බ නම් හරි. හොයාගන්න ටිකක් වෙලා ගියා. මචන් අර ගෝත්‍ර දෙකේ නම් දෙක තිබ්බ විදියටම තිබ්බ නම් හොදයි, පරිවර්තනය කලාම අවුල් වගේ නේද??

  9. Kasun Hettiarachchi

    Thanks!!!!!!

  10. ken

    patta thanks

  11. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා..

  12. Ishan

    න් ත්‍ ාන් න් .ී

  13. chamila

    thanx bro

  14. submash

    patta porak ne machan oya....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. c. dark

    ela ela aiye

  17. bhashithU

    ela

  18. Udara Cooray

    ස්තූතියි සහෝ

  19. Gathsara Umesh

    Bohoom sthuthiy upsiresiyt...ilg upsiresiyen hmuwemu

  20. Navindu

    බොහොම ස්තුති සහෝ

  21. බොබී

    නියමයි සහෝ. මම අදයි දැක්කේ මේ සීසන් එකට සබ් දාලා බව. මාර ස්පීඩ් නේ. කතාව විකාශය වෙන කාලෙම සබ් දෙනවා නේ. ඔහොම යමු.

  22. Maithree

    Thank you

  23. Manusha

    tnq very much bro

  24. Aruna

    ගොඩක් ස්තුතියි සහෝදරයා

  25. ishan

    thanka for sub

  26. harsha

    ස්තූතියි මධූක උප සිරසියට. ඒක ගත්තා හරිය. එත්කොට මේ කියලා තියන කතාව ඒ කියන්නේ උපසිරසි වලට වෝට් කරන කතාව ඒ කියන්නේ එහි (උපසිරසි ) ගුනාත්මක බව ගැනද එහෙමත් නැතිනම් අපි අදාල කතාංගයට කොපමණ කැමතිද කියන එකද? පොදුවේ මම අපි වෙනුවෙන් මහන්සිවෙන සියලුදෙනාට එක හා සමානව කැමතීයි. ඔවුන් අතරින් වඩා හොඳ කෙනා තෝරන්න මට එකඟ වෙන්න බෑ. කතාවේ එන නම් පරිවර්තනය නොකරනවානම් හොඳයි කියලයි මම හිතන්නේ. ඔන්න ඔහොමයි මගේ අදහස්. ස්තූතියි ජයවේවා

    1. Madura J. Kawshalya

      මෙන්න මේ අදහස තමයි මටත් තියෙන්නෙ..හොඳ නරක කොමෙන්ට් කරනවා අරයට වඩා මෙයා හොඳයි කියල රෑන්ක් කරන්න බෑ..

  27. manoj

    tnx saho

  28. Rakitha

    Thank you bro. Digatama krmu.

  29. buddi

    Thanks Machan..........

  30. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!

  31. Madura J. Kawshalya

    ගොඩාක් තැන්කිව් මචෝ සබට..

  32. Nchamara

    Thanks

  33. kanchana

    කතාවේ එන නම් පරිවර්තනය නොකරනවානම් හොඳයි කියලයි මම හිතන්නේ

  34. Ravin Laksitha

    ela ela sathi 2k balana hitiya........thank's madu....................

  35. Shadow

    Tnx :) pls don't change the names of the each subjects to sinhala ... :)

  36. praneeth madu

    බොහෝසම ස්තූතියි කඩුපුලෝ ජය

  37. Thilina Krishantha

    Thanks Broooo

  38. Sajeevi

    Thanks

  39. geeth dilshan

    ela machan...digatama sub eka deepan me wage... mma wada karana gaman thama mehema hri comment ekak dagena yanne. tnz brow

  40. හර්ෂණ

    මචං සිංහල නම් එපා.. තියෙන විදිය හොඳා. උන්ගේ නම් වලින් දෙමු. නැත්නම් ඊළගට මිනිස්සුන්ටත් සිංහල නම් දාන්න වේවි රන්බණ්ඩා, ටිකිරි මැණිකේ කියල :p

    1. DSA

      ow ow sinhala nam epa machan english walinma dana eka odai. :D :)

  41. නිෂූ

    පුරැදු නම් හොදයි නේ ද ? නැත්නම් ටිකක් අවුල් වගේ !

  42. shanaka

    thankzzz

  43. DSA

    sinhala nam epa machan english walinma dana eka odai. :D :)

  44. Pradeep M Gamlath

    තැන්කු වේවා ජේයීන් ජෙයම වීවා...***

  45. Chamod98

    Thanks mcn sub ekata ....

  46. Chamod98

    ඒ මචං.. පුලුවන්නම් THE ORIGINAL එකටත් subtitles දාපන්කො හෙට ඉදන්.. බොහොම ස්තුතියි.....

  47. Lasawblpk

    Machan sub gelapeida web DL eakakata.150 mb
    Kathawe eana nam ea vidihatama damu kiyalai hithanne.kohoma unath bohoma sthuthi saho

  48. සඳුන්

    Sathi dekakata passe nawathath...
    Ela ela mcn..

  49. Ravin

    Thanks for the Sub

  50. Thush

    Thanx malli

Load more comments