Watch Trailer

Legion [S01 : E06] with Sinhala Subtitles | ඔක්කොටම පිස්සු! [සිංහල උපසිරැසි සමඟ]

මොලේ කොලොප්පන් වෙන ලීජන් කතා මාලාවේ 6 වෙනි එපියත් එක්ක තමයි ඔයාලා මෙ එකතු වෙන්නෙ . කලින් සතිය ගැන මතක් කරනවනම් ඩේවිඩ් කාටත් හොරා එයාගේ සහෝදරියව බේර ගන්න යනවා. ගිහින් තුන්වෙනි කාර්යාංශය නැත්තම් ඩිවිෂන් 3 එක සුන්නද්දූලි කරලා දානවනේ.කොහොම උනත් සිද් ඇතුලු ඩේවිඩ්ගේ යාළුවෝ ටිකත් යනවා මෙයා පස්සෙන්. අන්තිම…

Legion P1

මොලේ කොලොප්පන් වෙන ලීජන් කතා මාලාවේ 6 වෙනි එපියත් එක්ක තමයි ඔයාලා මෙ එකතු වෙන්නෙ . කලින් සතිය ගැන මතක් කරනවනම් ඩේවිඩ් කාටත් හොරා එයාගේ සහෝදරියව බේර ගන්න යනවා. ගිහින් තුන්වෙනි කාර්යාංශය නැත්තම් ඩිවිෂන් 3 එක සුන්නද්දූලි කරලා දානවනේ.කොහොම උනත් සිද් ඇතුලු ඩේවිඩ්ගේ යාළුවෝ ටිකත් යනවා මෙයා පස්සෙන්. අන්තිමට මෙයාලට යනවා ඩේවිඩ්ගේ පරණ ගෙදරට. එතනදි තමයි ඔන්න වැඩේ වෙන්නේ. කට්ටියට මතකනේ කලින් එපිය ඉවර වෙනකොට ඩේවිඩ්‍ට වෙඩි වදින්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවේ සිද් හා ඩේයිඩ් එයාලට හදා ගත්ත මනෝ ලොකෙට යනවා. නමුත් පිටත ලෝකයේ ඔවුන් මිය ගිහින්ද නැද්ද කියලා බලන්නනම් අද එපිය බලන්න වෙනවා. අද ගැන මොකුත් කියන්න යන්නෙනම් නෑ. ගොඩක් රසවත් අද කොටසත්. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්. 

ඔබට ජය!!!

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Legion.S01E06.HDTV.x264-FLEET
Legion.S01E06.720p.HDTV.x264-FLEET
Legion.S01E06.720p.HEVC.x265-MeGusta
Legion.S01E06.720p.HDTV.HEVC.x265-RMTeam

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

903 downloadsDownload Legion-01x06-update.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

903 downloadsDownload Subtitles23 KB

32 comments

  1. Udesh Kumara

    Ammata kolla wada karayaaaa aaa danma neda tag gala godak thanks aaa.

  2. Udesh Kumara

    Mam hithuva dai kiyala balan hitiye dana kam :D

  3. Udesh Kumara

    Thanks

  4. Udesh Kumara

    Thanks <3 <3

  5. KAVINDA GAMAGE

    thank you

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Chamal Perera

    ස්තුතියි සබට නාවල ඇල්ල අයියේ

  8. අසිත

    elama saho thanks

  9. එල්.සී. දමැල්

    niyamai fast subs thankss praneeth

  10. janith parasanga perera

    Marvel's iron fist akatath apuvma sub krpn mco .legion sub set aka mru .thnx bro sub akata

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  12. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  13. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  14. tharindu gunarathna

    thanks thanks

  15. Sohan Harshana

    දැන් තමයි යන්තම් සිද්දිය තේරැම් ගන්න පුළුවන් වුනේ. සබත් නැත්නම් අපිටත් පිස්සු තමා.
    බොහොම ස්තූතියි සහෝ.

  16. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  17. Chalana Rukshan

    thnx bro...

  18. Pradeep M Gamlath

    සබ් එකට ස්තුතියි සහෝ.! ඔක්කොටම පිස්සු බලන අපිටත් දැන් පිස්සු..**

  19. koshila lakshani

    pissu hadawanna epa deiyane.... api pauneeee....

  20. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Kasun Widusha

    Tnx mcn

  22. LSM HUSKAA

    elama maduwa thnks.

  23. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  24. silent$

    Thnxxxxxxxxxxx

  25. Viraj

    sub ekata thanks saho..

  26. සචින් කෙවින්

    Elzzzzzzzzz. Thanx mchn :)

  27. podda

    tnx bro!!!!!!

  28. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  29. chinthaka.max4

    thankx machan

  30. Shaggy

    Thank you very much

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  32. lahiru sachithra

    Baluvata therenne nane melo reddak.oluva kachal venawa thama