MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S04 : E06] with Sinhala Subtitles | අන්ධකාරයේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 196 votes.
Please wait...

The 100 S4-1

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් සති දෙකකට පස්සේ තමා මේ අපි හම්බවෙන්නේ.අදත් ආව දවසෙම රෑ අට වෙද්දී සබ ඉවරයක් කළා ඔන්න. ගිය සතියේ කොටහ විකාශය වෙලා නෑනේ. කලින් ඔයාලට දැනුම් දෙන්න බැරි වුනාට සොරි ඈ මොකද මම දැනන් හිටියෙත් නෑ ඒ විත්තියක්. ඔන්න අද ඉදන් අපේ අඩවියේ ඔයාලට අලුත් විශේෂාංගයක් ලබා දෙනවා. ඒ තමා උපසිරසිවලට වෝට් කිරීමේ හැකියාව. ඔයාලට පුළුවන් සබක් බලලා දැන් ඒකට රේටින් එකක් දෙන්නත්.. එහෙනම් බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා.

ආකේඩියාවේ විනාශයෙන් පස්සේ දැන් තියෙන එකම බලාපොරොත්තුව නයිට්බ්ලඩ් විසදුම විතරයි.. හැබැයි ඒකටත් කොස්සකට තියෙන්නේ රොකට් ඉන්ධනවල හිගකමක් පැවතීම. අද ක්ලාක් බෙලමි දෙන්නා රොන් එක්ක එකතු වෙලා මේ තියෙන ඉන්ධන ටික රේවන් ඉන්න තැනට ගෙනියන්නයි ලෑස්තිය. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නෑ.. මොකද කිව්වොත් අයිස් ජාතීන්ට විරුද්ධව අනික් ගෝත්‍ර සටනකට එකතු වෙනවා වගේම රෝන්ගේ සේනාව පවා සී සී කඩ වෙලා. කොටින්ම කිව්වොත් රොන්ටම අයිස් ජාතීන්ගේ ඇතැම් අය ද්‍රෝහී වෙනවා.

මෙදාපොටේත් හොද යුද්ධයක් තියෙයි.. අයිස් ජාතීන්ට ආකාශ ගෝත්‍රය උදව් කරන නිසා ගස් ගෝත්‍රය ඇතුලේ අනෙක් ගෝත්‍ර මේ දෙගොල්ලන්ටම විරුද්ධව නැගී සිටියි කියලයි මටනම් හිතෙන්නේ. හැබැයි දැන්ම ඒ ගැන කියන්නත් කල් වැඩියි ඉතින්.

තව දෙයක් තියෙනවා ඔයාලාගෙන් අහන්න මම ගෝත්‍ර දෙකකට සිංහල නම් දැම්මා.. පුළුල් පත්‍ර සහ තැනිතලා ධාවකයින් කියලා.. ඔයාලා කතාව බලලා කියන්නකෝ ඉස්සරහට ඒ විදිහටම තියන්නද නැත්නම් ඒ අයගේ ඉංග්‍රීසි නමෙන්ම සබ් දාන්නද කියලා එහෙනම්. කට්ටිය දන්නවත් ඇතිනේ දැනටම මේක පස්වැනි කතාසමය දක්වාත් අලුත් කරලා කියලා. දන්නේ නැති අය ඉන්නවනම් ඉතින් දැන් දැනගන්නකො.

 

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.100.S04E06.HDTV.x264-SVA
The.100.S04E06.HDTV.XviD-AFG
The.100.S04E06.480p.HDTV.x264-mSD
The.100.S04E06.480p.HDTV.x264-RMTeam
The.100.S04E06.720p.HDTV.x265.ShAaNiG
The.100.S04E06.720p.HDTV.HEVC.x265-RMTeam
The.100.S04E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E06.720p.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 32004 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

92 thoughts on “The 100 [S04 : E06] with Sinhala Subtitles | අන්ධකාරයේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    THank you sahoo

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ…..

    Reply
  • akilagawesha

    එළ කිරි තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි..

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Gayan weerasinghe

    ela niyamai

    Reply
  • vishwanathmadhushanka

    Thanks machan

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • Thank Bro……………..

    Reply
  • 7 ewith dawasakuth wenawa sub eka ne ne

    Reply
  • Asanka Mapa

    Thankas bro…. kathawe ena name ewedihatama tiyan eka hodai…. E07] Subtitles mokada parakku…oyala videos ganna torrent link eka danna plz.

    Reply
  • thanks machan…
    english walinma thiyamu

    Reply
  • ela machan… patta…. thanx sub ekata……

    Reply
  • Thnks bro…
    My point is, its good to have same names. No need to translate to Sinhala version.
    Its just my idea…

    Reply
  • ඉංග්‍රීසියෙන්ම හොදයි නේද සහෝ..

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • thanks mchn sub 1kata. 5kuth enawanm supiri.

    Reply
  • මචං නියමයි වැඩේ එත් නම් පරිවර්තනය නොකර තිබ්බනම් හොදයි

    Reply
  • සුපිරි… ඒ්ත් මේ අලුතින් දාන් සබ් හොයාගන්න හෙන දුකක් විදින්න ඔන.search කරාට පෙන්නන්නේ නෑනේ.මේවා ලින්ක් කලානම් තමා වඩා හොද.හොයාගන්න ලේසීනේ

    Reply
  • බොහොම ස්තුතියි . ඉංග්‍රීසි නම් වලින්ම දාපන් මචන්.

    Reply
  • බුද්ධික

    ආසාවෙන් බලන කතාව චාටර් වෙන්න දෙන්න එපා බං… ඉංග්‍රීසියෙන්ම දාපං..

    Reply
  • niyamai giya satiye ai ai kiyala balagena hitiye…aub ekata thanks godak…

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි …

    Reply
  • koshila lakshani

    harima shoi ane oyage sub.. oyaa laththnata karala thiyenawa.. thnakuuu wewaa….

    Reply
  • සඳුන්

    Sathi dekakata passe nawathath…
    Ela ela mcn..

    Reply
  • Machan sub gelapeida web DL eakakata.150 mb
    Kathawe eana nam ea vidihatama damu kiyalai hithanne.kohoma unath bohoma sthuthi saho

    Reply
  • ඒ මචං.. පුලුවන්නම් THE ORIGINAL එකටත් subtitles දාපන්කො හෙට ඉදන්.. බොහොම ස්තුතියි…..

    Reply
  • Thanks mcn sub ekata ….

    Reply
  • sinhala nam epa machan english walinma dana eka odai. 😀 🙂

    Reply
  • නිෂූ

    පුරැදු නම් හොදයි නේ ද ? නැත්නම් ටිකක් අවුල් වගේ !

    Reply
  • මචං සිංහල නම් එපා.. තියෙන විදිය හොඳා. උන්ගේ නම් වලින් දෙමු. නැත්නම් ඊළගට මිනිස්සුන්ටත් සිංහල නම් දාන්න වේවි රන්බණ්ඩා, ටිකිරි මැණිකේ කියල :p

    Reply
    • ow ow sinhala nam epa machan english walinma dana eka odai. 😀 🙂

      Reply
  • geeth dilshan

    ela machan…digatama sub eka deepan me wage… mma wada karana gaman thama mehema hri comment ekak dagena yanne. tnz brow

    Reply
  • Thilina Krishantha

    Thanks Broooo

    Reply
  • praneeth madu

    බොහෝසම ස්තූතියි කඩුපුලෝ ජය

    Reply
  • Tnx 🙂 pls don’t change the names of the each subjects to sinhala … 🙂

    Reply
  • කතාවේ එන නම් පරිවර්තනය නොකරනවානම් හොඳයි කියලයි මම හිතන්නේ

    Reply
  • thankZZZZZZZZZ bro!!!!!!!!!

    Reply
  • Thanks Machan……….

    Reply
  • Thank you bro. Digatama krmu.

    Reply
  • ස්තූතියි මධූක උප සිරසියට. ඒක ගත්තා හරිය. එත්කොට මේ කියලා තියන කතාව ඒ කියන්නේ උපසිරසි වලට වෝට් කරන කතාව ඒ කියන්නේ එහි (උපසිරසි ) ගුනාත්මක බව ගැනද එහෙමත් නැතිනම් අපි අදාල කතාංගයට කොපමණ කැමතිද කියන එකද? පොදුවේ මම අපි වෙනුවෙන් මහන්සිවෙන සියලුදෙනාට එක හා සමානව කැමතීයි. ඔවුන් අතරින් වඩා හොඳ කෙනා තෝරන්න මට එකඟ වෙන්න බෑ. කතාවේ එන නම් පරිවර්තනය නොකරනවානම් හොඳයි කියලයි මම හිතන්නේ. ඔන්න ඔහොමයි මගේ අදහස්. ස්තූතියි ජයවේවා

    Reply
    • මෙන්න මේ අදහස තමයි මටත් තියෙන්නෙ..හොඳ නරක කොමෙන්ට් කරනවා අරයට වඩා මෙයා හොඳයි කියල රෑන්ක් කරන්න බෑ..

      Reply
  • ගොඩක් ස්තුතියි සහෝදරයා

    Reply
  • බොබී

    නියමයි සහෝ. මම අදයි දැක්කේ මේ සීසන් එකට සබ් දාලා බව. මාර ස්පීඩ් නේ. කතාව විකාශය වෙන කාලෙම සබ් දෙනවා නේ. ඔහොම යමු.

    Reply
  • බොහොම ස්තුති සහෝ

    Reply
  • Gathsara Umesh

    Bohoom sthuthiy upsiresiyt…ilg upsiresiyen hmuwemu

    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • patta porak ne machan oya….

    Reply
  • න් ත්‍ ාන් න් .ී

    Reply
  • උපසිරසියට රේට් කරන ගැජට් එක ඩවුන්ලෝඩ් කරන තැනම තිබ්බ නම් හරි. හොයාගන්න ටිකක් වෙලා ගියා. මචන් අර ගෝත්‍ර දෙකේ නම් දෙක තිබ්බ විදියටම තිබ්බ නම් හොදයි, පරිවර්තනය කලාම අවුල් වගේ නේද??

    Reply
  • රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි සහෝ මේ කරන සේවයට..!!

    Reply
  • Sudheera Kasun

    thanks bro…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *