කොහොමද කට්ටියට. ඔන්න එහෙමනම් අද මේ ආවේ THE 100 පස්වන සමයේ දෙවැනි කොටසත් අරගෙනයි. අදත් ඔන්න ආව දවසෙම රෑ 8.30 වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්න පුළුවන්කම ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. මේ සමයත් වෙනදා වගේම ආරම්භ උනේ හොද පටන්ගැන්මකින් කියලා කලින් කොටහා බලපු උදවිය දකින්න ඇතිනේ. ගිය ස…

කොහොමද කට්ටියට. ඔන්න එහෙමනම් අද මේ ආවේ THE 100 පස්වන සමයේ දෙවැනි කොටසත් අරගෙනයි. අදත් ඔන්න ආව දවසෙම රෑ 8.30 වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්න පුළුවන්කම ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
මේ සමයත් වෙනදා වගේම ආරම්භ උනේ හොද පටන්ගැන්මකින් කියලා කලින් කොටහා බලපු උදවිය දකින්න ඇතිනේ. ගිය සතියේ හුදෙක්ම පාදක උනේ ෆ්‍රයම්පායා විනාශයෙන් පසුව පොළව මත ඉතුරු වෙන ක්ලාක් සිය ජීවිතය ගැට ගහගත් ආකාරය පෙන්වන්නයි. ඒ වගේම අලුත් චරිතය වෙන මැඩි කවුද කින්දමන්ද කියන එකටත් ගිය සතියේ කොටසින් අපිට පිළිතුරක් ලැබුනා. ඒ වගේම අපිට දැකගන්න ලැබුනා අභ්‍යවකාශ ගතවුණු උදවියවත්. එහෙදි ඇතැම් සබදතා බිදී යද්දී නව සබදතා එහෙම බිහිවෙලා තිබ්බා. දකින්න ඇතිනේ එමොරි සහ මර්ෆි වෙන් වෙලා. එතකොට බෙලමි එකෝ එක්කලා හාදවෙලා. මං හිතන්නේ ඒ සිදුවීමත් එක්කලා රසිකයෝ ගොඩක් ආසාවෙන් බලන් හිටිය ක්ලාක්/බෙලමි ආදර අන්දරයක් මේ පාරවත් පටන්ගනිදෝ කියන මතය සුනුවිසුනු වෙලා ගියා.
ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා අළුත් පිරිසක් අභ්‍යවකාශ යානයකින් පෘථිවියට පැමිණෙන ආකාරය. බැලු බැල්මට මේ අය පෙනුනේනම් හොද අය වගේ නෙවෙයි. ඒක තවත් සනාථ උනානේ දෙන්නෙක් මැඩිව මරන්න උත්සහ කළ එකෙන්. හැබැයි මේ ආව අය ඉතාමත් දියුණු අවි තාක්‍ෂණයක් සහ දැනුමක් සහිත අය කියලනම් කිව්ව හැකි. කට්ටියට මතකද දන්නේ පෙර කොටසක මේ අය ගැන සදහනක් තිබ්බා කියලා.
හතරවැනි සමයේ සදහන් උනා eligius corporation යටතේ තාරකා පතල්වලට සිරකරුවන් ප්‍රවාහනයක් සිද්ද උනාය කියලා. බෙකා මුලින්ම නයිට්බ්ලඩ් නිර්මාණය කරලා තිබ්බෙත් මේ අයට විකිරණවලින් ආරක්ෂා වෙන්න කියලානේ. ඉතින් එහෙම යවපු පිරිසක් තමා මේ පාර ඇවිත් ඉන්නෙ. සිරකරුවෝ කියන්නේ ඉතින් කොහොමත් හොද උදවිය වෙන්න විදිහක් නෑනේ ඉතින්.
ඉතින් ගිය සතියේ හුදෙක් ක්ලාක් ගැනම පෙන්නුවනේ ඔන්න අද බංකරේ ඇතුලෙ පිරිස ගැනම විතරයි පෙන්වන්නේ. ගෝත්‍ර 13ක් එක්කලා ඔක්ටේවියා බංකරේ ඇතුළට ගියාට මොකද ටික දවසක් යද්දී මෙයාල අතර ප්‍රශ්න මතුවෙනවා. ආහාර නිෂ්පාදනය කරන්න තියෙන සීමිතකම නිසාම ආකාශ ගෝත්‍රය යළිත් වරක් බංකරේ කොටසක පාලනය තමන් යටතට ගන්නවා. හැබැයි ඒක කරන්නෙ ගෝත්‍රයේ එක්තරා පිරිසක්. අනිත් කොටසට වෙන්නේ භුමිවසින් එක්ක ඉන්න. ඉතින් ඔක්ටේවියාගෙ නායකත්වය පවා මේ වෙද්දී අභියෝගයකට ලක්වෙලා. දන්නවනේ භුමිවාසින් පිළිගන්නේ නයිට්බ්ලඩ් තියෙන කමාන්ඩර්ලව විතරයි කියලා.ඉතින් කොහොමහරි ආකාශ ගෝත්‍රයේ මේ වරදත් නිවැරදි කරමින් සිය පාලනාධිකාරිය පිහිටුවාගන්නට ඔක්ටේවියා සමත් වෙනවා. ඒ වගේම කතාවේ ආරම්භයේ පටන්ම සිටියා වූ විටෙක වීරයෙකු විටෙක දුෂ්ටයකු වූ චරිතයක් අද කොටසින් අවසන් ගමන් යනවා.
එහෙමනම් මම මෙතෙකින් ලිපිය හමාර කරනවා. ලබන සතියේ ආයේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.
තව කියන්න දෙයක් තියෙනවා. මම දැක්කා සමහරු කමෙන්ට් කරලා තියෙනවා උපසිරැසිය බාගත කර ගැනීමට නොහැකි අපහසුතා ඇතිවෙනවා කියලා. එහෙම අයට කියන්න තියෙන්නෙ ඒ වෙලාවට පොඩ්ඩක් තමන්ගෙ බ්‍රවුසර් ඒකෙ කෑෂ් ක්ලියර් කරලා නැවත උත්සහ කරන්න කියලා. මොකද එහෙම දේවල් අපිට හදලා දෙන්න පුළුවන්කමක් නෑනේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
35,223 downloadsDownload The-100-S05E02.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
184 comments
Malaka25195
Ranga lakshan
තෑන්ක්ස් සහෝ
Enzdaylz
ty sub ekata, DC Legends eke sub denna godak parakku wenawada Q_Q
Eranga Sandaruwan
DCs Legends of Tomorrow සබ් දීලා ඉවරයිනේ බ්‍රෝ
Enzdaylz
ep 17n passe sub nane :( tiyenawanam link plzzz
nilankakun
yakoo ubanam yakek saho thanks
Lasantha Priyankara
thanks machan
Hasil
thanks machan
R.Chamara
Thanks sub ekat.anikath awa ikmanta denna.
DUBSTEPSKK
එල මචන් තෑන්ස් සබ් එකට
විදුෂාන් සජිත්
:-) බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!! දිගටම යමු, ජය වේවා!!... :-)
Ashan Maduranga
thanks for the sub bro good luck keep it up baiscope team ekata jaya budu saranai
Supun02perera
Thank you bro.... Into the badlands eketh sub ikmanatama denna
randunu
Page not found .download wenne nh sho help please
Ladushimasha
Mgeth na bn...ai ee
Subhash13
Ubala download kara web browser ake awula .. google Chome aken download karanna
Masss
Hama ekakinma try kara.et ba bn
randunu
wede hri
Janith Ramanayaka
thanx bro sub ekata
Chathukandy
Thank you brother....
Dinupamathisara
Thankx bro..
Kavinda Buddhika
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට, ජය වේවා
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාමේ පාරත් Into The Badlands එකට කලින් The 100 එල එල
naughty
ස්තූතියි සහෝ උපසිරැසියට
Udithakavinda123
Thnx machooo elamaaaa
shehan weerasinghe
Thanks bro !
sudesh1997
Thanks a lot macho
ජය ✌️Bossbaby
Elaaaa
Nimesh sasanka
thanxx saho
100
Sub eakata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSubhash13
Thxs saho.
Subhash13
Thxs saho
Jana
Thanks brother :)
Aruna Lakshan
Elma saho...sub ekta thnks...
Bandaramudiyansi
Wow thank ma karana wadata nm malli... meka balanagaman inna mn palawani warata balapu katawa meka tv series walin e dawas wla. Sinhala walata bohoma sthuti
Kahdeshan
Thanks මචං !
Nilupul
Thankx machan
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි සහෝ සිංහල සබ් එකට... :cool:
ජය වේවා :!:Kanishka.7
Thanks bro.
Suranjan
Thanks bro......jayawewa......!
Damsith
Thank you! Sub ekata
Damsith
Arrow S03E19 sub eka na neda tma? Flash E0420 yet episode eka downloads site eke dala tynwa. arrow sub parakku mokada bro?
Nilupul Madukapriya Perera
ඉක්මනින්ම ලබා දෙයි සහෝ...
Madura J Kawshalya
ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..
supun madushanka Fernando
Thanks bro sub ekata..into the badlands E02 ekatath puluwan ikmanata sub denna..
Gayathra
Sub eka ikmanatama denawata godak ස්තූතියි bro..
bkumaa
Thanks සහෝදරයා
nadeeranc
thq.............
Sherlock holmes
Thanks bro
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි මචං.. එනකං බලාගෙන හිටියෙ .. :D
Chameeradilshan
sthuthi saho :)
Chathush
ela Supiri macho thanks.
kodagoda
tnx sahoo
thiwanka95
ela ela thada thada
Panther
Thanz saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub aeka aenakam maga balagena hitiye....