Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 23] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අපි දැන් බලන්න යන්නේ 23 වෙනි කොටස. 22 වෙනි කොටසේ අග කොටස ඔයාලට මතකයිද? කොහොමහරි මින් ක්යුට පුළුවන් වෙනවා ජි ආ වැඩ කරන තැන නවාතැන් ගන්න. ඉතින් ඇය ඔහුට ඔහුගේ කාමරේ පෙන්වනවා. මේ අතර මින් ක්යු තමන්ට ඩොක්ටර් හොන්ග්ගෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති බව දැනගන්නවා. ඉතින් ඔහු නැවත කතා කරන්න පටන් ගන්නකො…

 

ඔන්න ඉතින් අපි දැන් බලන්න යන්නේ 23 වෙනි කොටස. 22 වෙනි කොටසේ අග කොටස ඔයාලට මතකයිද? කොහොමහරි මින් ක්යුට පුළුවන් වෙනවා ජි ආ වැඩ කරන තැන නවාතැන් ගන්න. ඉතින් ඇය ඔහුට ඔහුගේ කාමරේ පෙන්වනවා. මේ අතර මින් ක්යු තමන්ට ඩොක්ටර් හොන්ග්ගෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති බව දැනගන්නවා. ඉතින් ඔහු නැවත කතා කරන්න පටන් ගන්නකොටම ඩොක්ටර් හොන්ග් කියන්නේ ඇයි ජිආ ට ඉන්න දෙන්නේ නැත්තේ කියලා. ඒ වගේම ඔවුන් දැන් ජේජු දූපතට පැමිණෙන බවත් කියනවා. මුලදී පුදුම වුණත් පසුව මින් ක්යු දැනගන්නවා ජි ආ ඩොක්ටර් හොන්ග්ට මේ බව පවසා ඇති බව. ඉන් පසු මින් ක්යු තමන්ගේ කාමරයෙන් පිටතට එනවා කෝපි කෝප්පයක් ගන්න. මේ වෙනකොට ජි ආ සූදානම් වෙලා ඉන්නේ වෙළඳ ගබඩාවට යන්න. ඇයට මින් ක්යු සමඟ යන්න සිද්ධ වෙනවා. ඒ වගේම අවසානයේදී ඔවුන් දෙදෙනා එම ගබඩාවේ සිරවෙනවා!!!

ජි ආ ටනම් මේ වෙන දේවල් විශ්වාස කරන්නත් බැහැ. මොකද තමන් මඟ හරින්න හදන මින් ක්යු සමඟ වෙළඳ ගබඩාවේ එළිය වැටෙන තුරු හිරවී ඉන්න ලැබීම ගැන ඇයට කරදරයකට වඩා ඇත්තේ බියක්. මොකද සත්‍යය ඇයගෙන් හෙළි වියහැකි නිසා. ඉතින් ඔවුන් ගල් ගැහෙන සීතලෙන් මිදීම සඳහා කුමක් හෝ උණුසුම් දෙයක් හොයනවා. නමුත් ඔවුන්ට හමුවෙන්නේ පිදුරු මිටියක්. ජි ආ එයින් ඇතිරිල්ලක් හදනවා. නමුත් මින් ක්යු එහි නිදාගැනීමට කැමති වෙන්නේ නැහැ. ඉතින් අවසානයේ මොවුන්ට කෑමට සහ බීමටද සුළු ආහාර පානයක් හමුවෙනවා. කෙනෙකුට කතා කරන්නවත් දුරකථනයට සංඥා ලැබෙන්නේ නැහැ. ඉතින් ඔවුන් මෙහෙම ඉන්න අතරේ මින් ක්යු ආජී 3 පිළිබඳව ඔහු තුළ තිබුණ අදහස් කියනවා. එය අසන ජි ආට දැනෙන්නේ ලොකු කණගාටුවක්. ඉතින් පහුවදා උදා වන තුරු ඔවුන්ට කුමන ආකාරයේ අකරතැබ්බයන්ට මුහුණ දෙන්න වේවිදැයි දැනගන්න මේ කොටසත් නරඹන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් මීළඟ කතාංගයෙන් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,713 downloadsDownload Im-Not-a-Robot-E23.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,713 downloadsDownload Subtitles19 KB

12 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

    1. skscom

      ela

  2. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  3. Udara Damith Dissanayaka

    ස්තුතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sasala

    thanks nangi

  6. uvi

    බොහොම ස්තුතියි

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. skscom

    ela

  9. TharakaWAS

    Subata Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!