Watch Trailer

The 100 [S06 : E11] Sinhala Subtitles | කූට ප්‍රයෝගයන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 11වැනි කතාංගය. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් ද්විත්වයක් විතරයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටස මතක් කළොත් මතක ඇතිනේ ගේබ්‍රියල්ව හොයාගෙන ගිය ක්ලාක්ට මගදී අකරතැබ්බයක් උනා. තව පොඩ්ඩෙන් ක්ලාක්ට…

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 11වැනි කතාංගය. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් ද්විත්වයක් විතරයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ කොටස මතක් කළොත් මතක ඇතිනේ ගේබ්‍රියල්ව හොයාගෙන ගිය ක්ලාක්ට මගදී අකරතැබ්බයක් උනා. තව පොඩ්ඩෙන් ක්ලාක්ට වෙන්නේ වනාන්තරයේ කෑමක් වෙන්න. ඒවගේම ඔය වෙලාව වෙනකොට සැන්ටම්වල ආරක්‍ෂක උන්දලා එහෙමත් ක්ලාක් පස්සෙ වැටිලා නෙව හිටියේ. කොහොමහරි ක්ලාක් මැරෙන්න ඔන්න මෙන්න යද්දී එතනට එන ගේබ්‍රියල් සහ ඔක්ටේවියාව ක්ලාක්ව බේරගත්තා මතකයිනේ. හැබැයි ඒ වෙනකොට ඉන්නෙ ක්ලාක් නෙවේ ජොසෆින්. ඉතින් මතකනෙ ජොසෆින් ආරක්‍ෂකයන්ට කතා කරලා ගේබ්‍රියල්ව හිරබාරේට අරගෙන ඔක්ටේවියාව මරන්න කිව්වා. එතකොට එතන උන්නු ආරක්‍ෂකයෙක් අනිත් ආරක්‍ෂකන්ව මරලා දැම්මා මතකයිනේ. ඒ හිටියේ බෙලමි කියලත් මතකයිනේ.

ඔය දේවල් ඔහොම වෙන කොට ක්ලාක් සහ ජොසෆින්ගෙ මනස ඇතුලෙත් සෑහෙන්න දේවල් උනා. මනසට දරාගන්න බැරුව විනාශ වෙන්න යද්දි මතකනෙ ක්ලාක් ජොසෆින්ගෙ ඇතැම් මතකයන් විනාශ කරමින් කාලය ලබාගත්ත හැටි. යම් වෙලාවක දෙන්නා යාළුවො වගේ ළගින් පවා හිටියා. ඉතින් ඒ දේවල් එහෙම වෙනකොට අන්තිමේ ගේබ්‍රියල් ඩ්‍රයිව් එක අයින් කරන්න කටයුතු කළා. කොහොම නමුත් ඒක පලක් උනේ නෑ. මොකද ජොසෆින් ඩ්‍රයිව් එකෙන් අයින් වෙලා ක්ලාක්ගෙ මනස ඇතුලේ හිටිය නිසා. අන්තිමේ ක්ලාක්ව මරන්න ගිය ජොසෆින්ට උනේ ක්ලාක්ගෙ අතින් මැරුම්කන්න. ඉතින් ඒ අනුව ජොසෆින් ප්‍රයිම් සදහටම මියගියා.

ඔය අතරේ සැන්ටම්වල රසෙල්ගෙ සූදානම තිබ්බේ කට්ටියවම පුච්චලා මරලා දාන්න. මේකට හේතුවක් වෙන්නේ සිමෝන්ගෙ මරණෙ. එකෝ සහ ගායා රයිකර් ලව්වා සැන්ටම්වල මිනිස්සුන්ට ඇත්ත හෙළි කෙරෙව්ව නිසා මතකනෙ එක්තරා පුද්ගලයෙක් සිමෝන්ව මරලා දැම්මා. ඊට පස්සෙ රසෙල් තීරණය කළා මැඩි ඇරෙන්න අනිත් හැමෝවම පුච්චලා මරන්න. ඉතින් ඔය අතරේ එකෝගෙ සැලැස්ම උනේ රසෙල්ව මරලා දාන එක, ඒත් මතකනෙ රයිකර් අන්තිම මොහොතේ පැත්ත මාරු කළා. කොහොම නමුත් ජෝන් මර්ෆිගෙ කුට මොළේ නිසා කට්ටියට තව ටික කාලයක් ලැබුනා ජීවත් වෙන්න. ඒ තමයි ඇටමිදුළුවලින් නයිට්බ්ලඩ් හදන පොරොන්දුව. ඉතින් මේ කාර්‍යයට රසෙල් කෙලින් ගන්නෙ මැඩිව.

ගිය සතියේ කතාව ඔහොම වෙන කොට ඔන්න අද ක්ලාක් ආයේ ඇවිල්ලා ඉන්නෙ. ජොසෆින් ආයේ නෑ. ඉතින් දැන් කට්ටියගේ සැලැස්ම සැන්ටම්වලට ඇතුල් වෙලා තමන්ගෙ අයව බේරගන්න එක. එහෙමනම් මම මොකුත්ම කියන්නේ නෑ අද කොටස ගැන. ලබන සතියේ හමුවෙමු ආයේ.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

27,972 downloadsDownload The-100-S06-E11.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

27,972 downloadsDownload Subtitles53 KB

63 comments

  1. ÎñĎůŔăŇğÄ BāŇđĂřĂ

    ammo danakm balan hitiye

  2. Danujanilupul

    Thanks for the subtitle brother ❤️

  3. Sanath Indika

    THX BROO

  4. UI

    thx ayye,,

  5. Ayesh Prashan

    Thank You

  6. Ashan Maduranga

    thank you saho

  7. indika75

    thanks..

  8. Anujaya chathuranga

    thanks

  9. imyk

    money heist S03..???

  10. suranuwan

    thanks bro...

  11. wajira

    Thanks for sub

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!

  13. Brawoo

    සබ් එකට බොහොමයක් ස්තුතිය.....

  14. s.s.m

    Tz sub ekata....

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  16. uvtharaka1993

    Thanks for sub....

  17. Dewadithya

    Thanks for Sub!

  18. Pasindu16022

    Thanks aiye...

  19. Sujee

    ela

  20. Jayanthiseram

    Thanx brooooo

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. LVG98

    thankz

  23. saseendra

    Thank you..!

  24. Sandarunimsara

    Sub ekata tnx bro

  25. Asanka Nadishan

    machan Direct download eka weda nene...

  26. lakiya1998

    thnx bro ikmnatama sub eka genawta

  27. Kapila4499

    thanks for sub

  28. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම සබ් එක දීලා....

  29. dhanuteshi

    tnx..broo

  30. Hasantha_Sajeewan

    Thanks bro

  31. Tharuka shehan

    SUB එකට තැනක් මචන්.
    පුළුවන් නම් දිගටම Webrip වලට දියන්.හොද කොලටි එකෙන් එපිය බැලුවැකි එතකොට

  32. kelumchathuranga

    thanks

  33. Milind@

    Thanks saho

  34. sum

    Thank you

  35. jiiwantha lakmal

    Elma

  36. Ravindu Rukshan

    තැන්ක්ස්

  37. prabhath mahela

    Thanks for sub

  38. Hasith Madusanka

    Thankz machn...

  39. Gihan732

    Ela

  40. pgs

    thank you bro...

  41. Lahiru Lakshan

    thanks machn......

    all the best....

  42. Asiri Mahalaksha

    Thanks Brother..

  43. GihanC

    thank you ....

  44. priyanthapremarathna

    thanks macho hodata karala thiyenawa

  45. Pahan Tharu

    Tnx bro

  46. sandaruwan2442

    Ela

  47. Shehan putha

    Thanks macho

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  49. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks....!

  50. yohanka

    Anyone can send me this torrent link?

Load more comments

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.