ඔන්න එහෙනම් THE 100 හයවැනි කතාමාලාවේ 10වැනි කොටස අරගෙන ආවා. ඒ කියන්නේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නේ කොටස් ත්‍රිත්වයක් විතරයි ඔන්න. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටහ ගැන මතක් කළොත් කට්ටියට මතක ඇති විෂමතාවය ඇතුළට ගිහිල්ලා එළියට ආපු ඔක්ටේවියා එළියට ආවේ සුව වෙලා. අපිට ඒක තප්…

ඔන්න එහෙනම් THE 100 හයවැනි කතාමාලාවේ 10වැනි කොටස අරගෙන ආවා. ඒ කියන්නේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නේ කොටස් ත්‍රිත්වයක් විතරයි ඔන්න. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ කොටහ ගැන මතක් කළොත් කට්ටියට මතක ඇති විෂමතාවය ඇතුළට ගිහිල්ලා එළියට ආපු ඔක්ටේවියා එළියට ආවේ සුව වෙලා. අපිට ඒක තප්පර කීපයක් වගේ උනාට ගේබ්‍රියල් හිතන විදිහට ඔක්ටේවියා විෂමතාවයෙන් එළියට ආවේ ඊට වැඩි වෙලාවක් ගත කරලා, ඒ වගේම යම් දෙයකට හෝ කෙනෙකුට බයේ. ඉතින් ගේබ්‍රියල්ගෙ මේ අදහස අනුවනම් කාල තරණයක් ගැන සිතුවිල්ලක් තමා එන්නෙ. ඒ කොහොම උනත් ගේබ්‍රියල් ඔක්ටේවියා දෙන්නා මේ රහස හොයාගන්න කියලා කරපු වැඩෙන් අපි දැක්කා ඔක්ටේවියාට තමන්ගෙ හිත ඇතුලාන්තයේ තැන්පත් වෙලා තිබ්බ දේවල්වලට මූණදෙන්න වුනා. මතකනෙ පයික්ව එහෙම දකින්න ලැබුනා. ඒ වගේම තමා ඔක්ටේවියා ගිය සතියේ තමන්ගෙ ඇතුළත හිටියේ බ්ලඩ්රෙයිනාව නැති කරලම දැම්මා. දැන් ආයෙම ඉන්නෙ කලින් හිටිය ඔක්ටේවියා.
ඔය අතරේ ගේබ්‍රියල්ව හොයාගෙන ආව බෙලමිටයි ජොසෆින්ට සිද්ද උනේ ගේබ්‍රියල්ගෙ දරුවන්ගේ හිරකාරයෝ වෙන්න. බෙලමි මොළේ පාවිච්චි කරලා ගේබ්‍රියල්ව හොයාගන්න හදනකොට ජොසෆින් ලොකුකම් කියවන්න ගිහින් තව නූලෙන් මැරුම් කන්න ගියා මතකයිනේ.ඉතින් ඒ අවස්ථාවේ ජොසෆින් පාලනය අතෑරලා ක්ලාක්ට දුන්නේ ජීවිතේ බේරගන්න. කොහොමහරි එතනින් බෙරිච්ච ක්ලාක් බෙලමි නැතුවම පැනලා ගියේ ගේබ්‍රියල් ළගට යන්න.
ඒ වගේම මව් යානයේ මතකයිනේ නැවත පණ ලබපු කේන් ඒ ගැන ඉන්නෙ ලොකු සතුටකින් නෙවේ. සතුටකින් නෙවේ වගේම සෑහෙන්න කළකිරීමකින්. ඉතින් ඇබි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේ වැඩේ අනුමත කරන්නෙ නෑ. ඒ නිසාම මතක ඇතිනේ කේන් ඉන්ද්‍රාව එහෙමත් ඇහැරවලා සැලැස්මක් ගැහුවා. ඒ සැලැස්ම උනේ ඇබි සිමෝන්ට හදලා දුන්න නයිට්බ්ලඩ් සිරම් එක විනාශ කරනගමන්ම කේන් ජීවිතෙන් සමුගන්න එක. ඉතින් ඒ විදිහට කතාවේ මුල ඉදලම හිටිය චරිතයක් වෙච්ච කේන් අවාසනාවන්ත විදිහට ජිවිතයෙන් සමුගත්තා. නමුත් කේන් මේ කරපු වැඩෙන් අපිට හිතන්න පුළුවන් ඉස්සරහට ඇබි උනත් ප්‍රයිම්ලට උදව් නොකරාවි කියලා.
ගිය සතියේ කොටසේ ඔහොම වෙන කොට, අද කොටසේත් සෑහෙන්න දේවල් වගයක් වෙනවා. ගේබ්‍රියල්ව හොයාගෙන ගිය ක්ලාක්ට අවසානයේ ඔහුව සොයාගන්නට ලැබෙනවා. සැන්ටම්වල මොන වගේ විපත්තියක් වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් මං මෙතෙකින් නතර වෙනවා. ලබන සතියේ ආයේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
28,475 downloadsDownload The-100-S06-E10.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
70 comments
Uchitha_induranga01
ChamalKanishka
thnx bro
Ayesh Prashan
Thank You Sub Ekata
NuwandiSM
බොහොම ස්තූතියි සහෝ මේ කරන කැපකිරීමට..බයිස්කෝප් එකට අපේ ඉල්ලීම් දැනුම් දෙන්න විදිහක් නැතිද..දන්නෙ නෑ අපේ කමෙන්ට් කවුරුත් කියවන්නෙ නැතිද කියලා..අනේ ප්ලීස් අපිට බයිස්කෝප් එකට මොනාහරි දැනුම්දීමක් ඉල්ලීමක් කරන්න විදිහක් තියේ නම් කියන්න..එහෙම නැති නම් අපිට විදිහක් හදල දෙන්න කියල ඇඩ්මින්ලව දැනුවත් කරන්න..ගොඩක් ස්තූතියි
Soori
සනිඳු ලක්ඛිත
ඕක කාලෙක ඉදන් අපිත් කරන ඉල්ලීමක්. ඒත් තාම ප්‍රතිචාරයක් නෑ..කට්ටිය හරියට කමෙන්ට් එකක්වත් දන්නෙ නැති නිසා එපා වෙලා වගේ තමා දැන් සබ් කරනවත් ඇත්තේ.. ඒත් පොඩ්ඩක් කමෙන්ට් කියවලා අවශ්‍ය එකකට රිප්ලයි එකක් දාන්න කියන ඉල්ලීම කරන්න ඕනි.
Nilupul Madukapriya Perera
අපේ ඊමේල් ලිපිනයට දැනුම්දෙන්න..
[email protected]
dilan1990
thank you bro
chanuka_lakshan1996
Tanks brother
ÎñĎůŔăŇğÄ BāŇđĂřĂ
පට්ටම❤️ අද උදෙ ඉදන් ඇවිල්ලද බැලුවා❤️ තෑන්ක්ස් මචන්
dsdkavishka
Thenks bro
sanjeewakbg
Thanks bro...
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
harshahjk
බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා
Suranjan
Thanks machan.....jayawewa.....!
Dilshan Awranga
මෙ වගෙම අනිත් එවටත් webrip එකෙ සබ් එකත් දෙන්නකො HDTV වගෙම.ස්තුතියි
W.N.M.Perera
thank you
Madanayas
Thank you bro..
Chinthakawi
Thanx machn
Aruna Lakshan
Thnx bro...!!!
Sachintha Thilakarathna
☻☻☻
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...!
Dulshan Arosha
එලම .. බොහොම ස්තූතියි
dil_shan
tnz sub ekata
Dushan Tharuka
Thanks.....Niyamai....Jaya wewa !!!!
Shehan putha
Thanks bro!
Lasithgayan
Thanks brother ❤️
Pasindu16022
Thanks aiye...
Brawoo
Tnx bro.....
Sanath Indika
thx broo
Iiiiiiooooo
Sub ekata tnx bro
Sujee
thnq
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන් හිටියේ....kelumchathuranga
thanks
suranuwan
thank you..
wajira
Thanks for sub
Dewadithya
Thanks for Sub!
nimsara malindu
files.fm
LVG98
thankz
s.s.m
tz sub ekata....
sum
Thank you saho
Milind@
Thanks saho
Hasantha_Sajeewan
Thanks machan…..jayawewa
Kapila4499
thanks for sub
charithbaiscope
thank you machan..
Thusitha Sampath
Thank you very much
oshanmp
උපසිරැසියට ස්තුතියි!
sudumanika
tnx
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Shashi
බොහොම ස්තූතියි!
Dumin
ගොඩක් ස්තූතී
ThusharaIndunilRathnayaka
Thanks for sub....!
Sharada Dilshan
Tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The 100 [S06 : E10] Sinhala Subtitles | මරණය තමයි ජීවිතය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



Thanks ikkmnt sub eka dunnata