Watch Trailer

The 100 [S07 : E13] Sinhala Subtitles | රතු හිරු යට ලේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් සති 3ක විතර විරාමයකින් පස්සෙ THE 100 කතාමාලාවේ 13වැනි කොටස විකාශය උනා. එහෙමනම් සෑහෙන්න නොඉවසිමෙන් බලා හිටියෙ හැමෝම කියලා දන්නවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. පෙර කොටස අන්තිමට ඉවර උනේ ක්ලාක්, ෂෙපර්ඩ් ඇතුළු පිරිස සැන්ටම්වලට ඇවිත්. මේ කට්ටිය කෙළින්ම මතු උනේ ෂෙයිඩ්හෙඩාග…

හොදයි එහෙමනම් සති 3ක විතර විරාමයකින් පස්සෙ THE 100 කතාමාලාවේ 13වැනි කොටස විකාශය උනා. එහෙමනම් සෑහෙන්න නොඉවසිමෙන් බලා හිටියෙ හැමෝම කියලා දන්නවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

පෙර කොටස අන්තිමට ඉවර උනේ ක්ලාක්, ෂෙපර්ඩ් ඇතුළු පිරිස සැන්ටම්වලට ඇවිත්. මේ කට්ටිය කෙළින්ම මතු උනේ ෂෙයිඩ්හෙඩාගෙ ඉස්සරහාට. ඉතින් ෂෙයිඩ්හෙඩාගෙ ඉදිරියට ආ මේ අමුත්තෝ ටිකට ෂෙයිඩ්හෙඩාගෙන් ලැබෙන්නෙ ඒ හැටි හොද පිළිගැනීමක් නෙවේ. හැමෝටම වගේ දණ නවන්න නැත්නම් මැරෙන්න කියලා තමා කියන්නෙ. හැබැයි ෂෙපර්ඩ් තනියෙන් ඉන්නවා වගේ පෙනුනාට එහෙම නෙවේ කියලා හැමෝම දන්නවා නොවෑ. ඔව් ඔව් ෂෙපර්ඩ් ශ්‍රාවකයෝ රොත්තක් එක්ක තමා ඇවිල්ලා ඉන්නෙ. අන්තිමේ ෂෙයිඩ්හෙඩාට වෙන්නෙ ෂෙපර්ඩ්ගෙ සිරකරුවෙක් වෙන්න.

ඉතින් දැල්ල හොයාන ආව අල්ලපනල්ලේම තවත් කලබගෑනියක් සැන්ටම්වලට පහත් වෙනවා. කට්ටියට මතකයිනෙ රතු සූර්යයා ග්‍රහණය වෙන දවසට මොකෝ වෙන්නෙ කියලා? ආන්න ඒ සිද්ධියට මේ කට්ටියටම මූණ දෙන්න වෙනවා. සැන්ටම්වල පිරිස මේ ගැන දන්න නිසාත් ෂෙපර්ඩ්ගෙ පිරිස වැඩිය නොදන්නා නිසාත් යම් වාසියක් ක්ලාක්ගෙ පිළට අත් වෙනවා. විෂවල බලපෑම නිසාම ගේබ්‍රියල් හිටන් හොද පිස්සුවක් නටන්නයි යන්නෙ. බලමු මොනා වෙයිද කියලා.

ඒ වගේම තමයි අද කොටසින් කතාවේ ප්‍රධාන චරිතයකට ලොකු දෙයක් වෙනවා. ඒ කවුද මොකද වෙන්නෙ කියලා ඔයාලම බලාගන්න එහෙනම්. ලබන සතියෙ හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමු ගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

23,541 downloadsDownload The-100-S07-E13.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

23,541 downloadsDownload Subtitles47 KB

76 comments

  1. Vishva

    Ela bro sub eka
    Mulinnma bawe mama
    Hama dama comment nodammata
    Mamanam ubata tanx karanawa

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Sandaru Nimsara

    අම්මෝ බොහොම ස්තුතියි සහෝ මේක එනකම්මයි බලාගෙන හිටියේ

  4. Anonymous

    Thanks Bro

  5. Anonymous

    Thanks

  6. Dewadithya

    Thanks for sub!

  7. Dan

    Thank You ...

  8. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  9. Anonymous

    thankz bro puluvan ekmanatama sub eka denavata

  10. Kushi

    Thank you saho..m thawa dingen maga balan idala as dekath penne nathi wenawa.

  11. Anonymous

    Tnx sub ekata

  12. Geeth

    Thanks bro

  13. Anonymous

    thanks brother

  14. nirosha

    agili gana gana hitiye

  15. අශාන්

    ගොඩාක් ස්තූතියි බයිස්කෝප්

  16. Anonymous

    Thank u broo sub ekata....❤️❤️

  17. MadRad0912

    Thank you brother

  18. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  19. Anonymous

    Thanks mcn...

  20. Anonymous

    ado thanks bokka ..

  21. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  22. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    එනකම් බලන් හිටියේ...

  23. Anonymous

    thanks

  24. Nisa

    Thnq bn

  25. Anonymous

    thanks . enam balan hitiye

  26. Uvi

    thanks bro

  27. Anonymous

    adooo thq ahhh

    pulvnm kauru hari

  28. thilina

    adooo thq ahhh

    pulvnm kauru hari

    The Jetsons & WWE: Robo-WrestleMania! mekta sub denako

  29. Hasantha

    Thanks brother

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  31. Yasith Randika

    Thanks bro for sub

  32. Uvindu Induwara

    Bro පුලුවන්නම් rised by wolevs වලටත් සබ් කරපන්

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. prasanga

    thanks...

  35. Janitha

  36. Asanka mapa

    Thankas.. නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ. ඉලග කොටස පරක්කු වෙන්නැතුව එයිද?

    1. Nilupul Madukapriya Perera

      ඔව්.

    2. Anonymous

  37. Lahiru Lakshan

    thanks machn

  38. suranuwan

    thanks...

  39. indika75

    thanks..

  40. jani

    කරුමයක් තමයි ඉතින් .මට මේ සබ් එක වැඩ නෑනේ.අකුරු පේන්නේ එක එක විදියට.මට විතරක්ද එහෙම

    1. udat

      matath ehemai please font eka dendako machan thanks

    2. SameeraN.

      VLC wala wada

    3. Anonymous

      maget aul.penne na.kohomada hada ganne?

    4. Anonymous

      Matath oka una man itapasse ***Subbr free*** app eka install karagena sun eka hada gaththaa...oyalath try karanna eken wede hari yanawaa... screenshot ekak danna bahanee methana...

  41. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  42. ab

    thnx saho

  43. Anonymous

    Sub ekata thanks.jayawewa..

  44. ebuwa456

    Thanks

  45. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  46. Anonymous

    14 sub ekath ikmata dennko aiye

    1. ebuwa456

      Sub walata thanks. 14 ikmanata dennooo

  47. Anonymous

    14 onee

  48. Sheha

    14 oni❤

  49. Anonymous

    අවසාන කොටස් තුනවත් ඉක්මනට දාන්න බැරිද

    1. Menuka Dilhan Jayasinghe

      එහෙම කියන්න එපා එ මිනිස්සුන්ට වැඩ තියෙනවා ඇති.තමන් ගැන විතරක් හිතන්න එපා අපි මෙවා සල්ලි දිලා නෙමෙයි නේ ගන්නේ

  50. Menuka

    අයියේ පුලුවන් ඉක්මනින් 14 ත් දෙන්න මෙච්චර කල් උපසිරැසි ගෙනත් දුන්නට ගොඩක් පින්.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.