හරි. මේකයි දෙවනි කොටස. මේ කතාවෙදි වෙන්නේ, පූස් නගරයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම පටන් ගන්න එකයි.මොකද දැන් නගරය ආරක්ෂා කරපු මායා වැට නෑනන. ඉතින් පූස් ළමයින්ට සටන් පුහුණු කරලා එයාලව නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනවා. ඉතින් මේ ළමයින් හොඳින් මේ පාඩම් ඉගෙන ගන්න නිසා, පූස් තීරණය කරනවා ළමයින්ට අපූරු කැවිලි සංග්…
හරි. මේකයි දෙවනි කොටස. මේ කතාවෙදි වෙන්නේ, පූස් නගරයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම පටන් ගන්න එකයි.මොකද දැන් නගරය ආරක්ෂා කරපු මායා වැට නෑනන. ඉතින් පූස් ළමයින්ට සටන් පුහුණු කරලා එයාලව නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනවා. ඉතින් මේ ළමයින් හොඳින් මේ පාඩම් ඉගෙන ගන්න නිසා, පූස් තීරණය කරනවා ළමයින්ට අපූරු කැවිලි සංග්‍රහයක් දෙන්න. ඉතින් මේ කැවිලි නිසා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා, ඉතින් මේ ප්‍රශ්නය විසඳන එක තමයි පූස්ගෙ මීළඟ අභියෝගය වෙන්නේ.එයා මේක විසඳන්න සෑහෙන මහන්සියක් වෙනවා. අවසානෙ ඔයාලම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
The Adventures Of Puss In Boots S01E02 Sphinx WEBRip x264 eSc
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
1,708 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E21.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
20 comments
kanchana
Darahana
ඔයාගෙ කතාව ඇත්ත තමයි මචන්. ඩව්න්ලෝඩ් 179යි ඒත් comment 5යි තියෙන්නෙ.
darahana
බොහොම ස්තුතියි සහෝ...
jema
tnx machan digatama karagana yamu...... jaya...
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
බොහොම ස්තුතියි සහෝ…
pehan
Thanx machan.podi help ekak one saho spongebob aluth movie eke sutitle denna barida.
chathura
thanks saho weldone
Nishan Lahiru
ptta.. :) tnx mchoo
එල්.සී. දමැල්
ස්තූතියි...
ජය...pathum
thankz sub ekata wedi wediyen sub danna lebewaaaaaaaaaaa
rajitha
patta machn
piluwn nam kauru hari csi cyber eke sub akat denna :DAmil
Ela...Good Work bro...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dbasnayaka
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Don
thnx machooooooooo (y)
zero
Suppa machan digatama karamu wadee...
Elaaaaaaaaazතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Adventures of Puss in Boots [2015-E2] with Sinhala Subtitles | යුරිතියන් හි වාලුකා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/The-Adventures-of-Puss-in-Boots.jpg)

ah.... me thiyenne ... ela ikmanatama sub dalane,
thank u...
mmmmm mama ganne nam 45 weniyata eth comment 1st
1st una eka sathuthuy
gattha anith ayath aduma tharame thank u kiwanam mokada kiyala hithenawa....
mata mehema hithenawa nam mahansiwela hadapu oyata kohoma hithenawa adda...
kamak ne selenna epa...
digatama sub denna
jaya wewa