Watch Trailer

The Adventures of Puss in Boots [2015-E3] with Sinhala Subtitles | සහෝදරයෝ.. [සිංහල උපසිරසි සමඟ]

හායි, ඔන්න තුන් වෙනි කොටස.මෙතනදි වෙන්නේ සැන්ලොරෙන්සෝවට අමුතුම තාලෙක හොරු ජාතියක් ඇතුල් වෙන එක. මෙයාලා නිකම්ම හොරු නෙවෙයි, නින්ජට්සු ප්‍රවීණයෝ. ඒ වගේම සැන් ලොරෙන්සෝ අනාථ නිවාසෙ ළමයෙක්ගෙ සහෝදරයෝ. මෙයාලා හදන්නේ සැන් ලොරෙන්සෝ නිධන් ගබඩාවෙන් වටින දෙයක් සොරාගන්න. ඒ බලගතු ආයුධයක්. ඉතින් අපේ පූස් මේකට මුහු…

The Adventures of Puss in Boots(TV)

හායි, ඔන්න තුන් වෙනි කොටස.මෙතනදි වෙන්නේ සැන්ලොරෙන්සෝවට අමුතුම තාලෙක හොරු ජාතියක් ඇතුල් වෙන එක. මෙයාලා නිකම්ම හොරු නෙවෙයි, නින්ජට්සු ප්‍රවීණයෝ. ඒ වගේම සැන් ලොරෙන්සෝ අනාථ නිවාසෙ ළමයෙක්ගෙ සහෝදරයෝ. මෙයාලා හදන්නේ සැන් ලොරෙන්සෝ නිධන් ගබඩාවෙන් වටින දෙයක් සොරාගන්න. ඒ බලගතු ආයුධයක්. ඉතින් අපේ පූස් මේකට මුහුණ දෙන් හැටි බලන්න.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E03.Brothers.WEBRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,423 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E3.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                     Next Episode >>

Subtitles by

KASUN [කසුන්]

Subtitles

1,423 downloadsDownload Subtitles16 KB

14 comments

  1. Akila

    Thank you very much Kasun

  2. prasad

    thanks bro......

  3. Darahana

    නියම වැඩක් සහෝ. ඊලග කොටසත් ඉක්මනටම දෙන්න. උපසිරසට බොහොම ස්තුතියි..

  4. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. thisal

    උපසිරසට බොහොම ස්තුතියි

  6. Nishan Lahiru

    උපසිරසට බොහොම තුති..

  7. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. anushka dilshan

    suuppaaa.

  9. zidath

    උපසිරසට බොහොම තුති..

  10. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Don

    thnx kasun mcho &gt;&gt;&gt;

  12. punisher

    macho ihuru tikath ikmanata dapanko plz

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!