හායි. කොහොමද? ඔන්න මම ආයෙමත් සමාව ඉල්ලනවා ඔයාලගෙන්, මොකද මම හදමින් හිටපු sub ටිකයි කතාටිකයි මගේ අතින් delete උනා. ඉතින් ආයෙමත් මුල ඉඳලම මේව download කරගෙන හදන්න උනා.අනිත් ඒවා එනකොට දවසක් දෙකක් පරක්කු වෙයි. නමුත් ගනන් ගන්න එපා. අනිවාර්යෙන්ම දෙනවා. ටිකක් ඉවසලා ඉන්න කියලා විතරයි ඉල්ලන්නේ. හරි, ඔන්න මේ…
හායි. කොහොමද? ඔන්න මම ආයෙමත් සමාව ඉල්ලනවා ඔයාලගෙන්, මොකද මම හදමින් හිටපු sub ටිකයි කතාටිකයි මගේ අතින් delete උනා. ඉතින් ආයෙමත් මුල ඉඳලම මේව download කරගෙන හදන්න උනා.අනිත් ඒවා එනකොට දවසක් දෙකක් පරක්කු වෙයි. නමුත් ගනන් ගන්න එපා. අනිවාර්යෙන්ම දෙනවා. ටිකක් ඉවසලා ඉන්න කියලා විතරයි ඉල්ලන්නේ. හරි, ඔන්න මේ 7 වෙනි කොටස. ඔයාලට මතකනේ අර බයගුළු නගරාධිපති තෙමෙරෝසෝව, අන්න එයා වටා ගෙතුන කතාවක් තමයි අද කතාව.මෙයාගෙ මේ බය පූස්ට් හරි වදයක් වෙනවා. ඉතින් එයා තීරණය කරනවා මේ බය කොහොම හරි නැති කරනවා කියලා.ඉතින් අපේ පූස්ට මේ දේ නිසා ලොකු කරදරේක වැටෙන්න වෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.මේක ටිකක් හදිසියේ කරේ. අඩුපාඩු තියනවනම් මට කියන්න. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Adventures.Of.Puss.In.Boots.S01E07.Adventure.WEBRip.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
821 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E7.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
12 comments
Darahana
එල්.සී. දමැල්
උපසිරසට තුති කසුන් සහෝ...
ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු නේද?
ජය...කසුන්
අනිවා මචන්.
yumal
thankzzzzzzzzzzz
thisal
උපසිරසට තුති කසුන් සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
kanchana
happee... mama okkoma gattha...
ela eeee
sthuthiy
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan Lahiru
බොහොම ස්තුතියි උපසිරසියට …………… :D
dhanushka
thank you bro.......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Adventures of Puss in Boots [2015-E7] with Sinhala Subtitles | නිර්භීතකම.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/The-Adventures-of-Puss-in-Boots.jpg)
Sab ekata bohoma sthuthiy saho.. Ilaga ekath denakan balan innawa.