Watch Trailer

The Adventures of Puss in Boots [2015-E8] with Sinhala Subtitles | ගෝලම්.. [සිංහල උපසිරසි සමඟ]

හායි, ඔන්න ගෙනාවා ඊලඟ කොටස. මේ කතාවෙ තියෙන්නේ අපේ පූස්ගේ පරණ වැඩක් නිසා අද වෙනකනුත් එයාගෙ පස්සෙන් එලවන නපුරු දෙයක් ගැන. මේ නගරෙට එනවා ගෝලම් කියලා කෙනෙක්, ඇත්තටම එයා එන්නේ අපේ පූස්ව හම්බවෙන්න. ඒ මොන අරමුණකින්ද කියලා මම කියන්නේ නෑ.නමුත් එන්නේ එච්චර හොඳකට නම් නෙවෙයි. මේ අමුත්තා මන්ත්‍රබලයෙන් නිර්මාණය…

The Adventures of Puss in Boots

හායි, ඔන්න ගෙනාවා ඊලඟ කොටස. මේ කතාවෙ තියෙන්නේ අපේ පූස්ගේ පරණ වැඩක් නිසා අද වෙනකනුත් එයාගෙ පස්සෙන් එලවන නපුරු දෙයක් ගැන. මේ නගරෙට එනවා ගෝලම් කියලා කෙනෙක්, ඇත්තටම එයා එන්නේ අපේ පූස්ව හම්බවෙන්න. ඒ මොන අරමුණකින්ද කියලා මම කියන්නේ නෑ.නමුත් එන්නේ එච්චර හොඳකට නම් නෙවෙයි. මේ අමුත්තා මන්ත්‍රබලයෙන් නිර්මාණය උන කෙනෙක්. මෙයාව එවුවේ කවුද කියන එකත් ඔයාලට දැන්ගන්න ලැබෙයි. සැන් ලොරෙන්සෝව ආශ්‍රිතව තමයි මේ කතවත් සිද්ධවෙන්නේ. ඒ වගේම ටෝබි ගේ වැඩක් නිසා පූස්ට පොඩි කරදර වගේකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතුරු ටික ඔයාලම බලන්න. හරි කතාව ගැන විස්තර ඇති. එහෙනම් ඊලඟ කොටසින් ලඟදීම හමුවෙමු.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E08.Golem.WEBRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

770 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E8.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

KASUN [කසුන්]

Subtitles

770 downloadsDownload Subtitles18 KB

12 comments

  1. Dg

    Thanks saho sub akata

  2. Nicol Vishan

    සුපිරි මෙකදෙනකන් බලාගෙන උන්නේ

  3. Yenu

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි..................

  4. එල්.සී. දමැල්

    Thanks For Sub Kasun Bro!

  5. Nishan Lahiru

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි :D

  6. Darahana

    Sab ekata thanks saho..

  7. Kulanjana Maduranga

    niayamai…thanks KUSUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. thisal

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!