තමන්ට අමතක වුනු මතකයන් හොයන චා ඩූ හයින්ටත් තමන්ට අමතක වනු අතීතයක් තියෙනව කියල නොදැන සිටි රි ජින් ටත් ඒ මතක ආයෙත් මතක් වෙන්න පටන් අරගෙන. ඒත් ඒ මතක හොඳ මතක නම් නෙවේ. රිත රිද්දන, බය හිතෙන මතක තමයි ඒවා. චා ඩූ හයින් කියන්නෙ තමන් නොවන බවත් ඒ නම රි ජින් ගෙ බවත් ඩූ හයින් […]
තමන්ට අමතක වුනු මතකයන් හොයන චා ඩූ හයින්ටත් තමන්ට අමතක වනු අතීතයක් තියෙනව කියල නොදැන සිටි රි ජින් ටත් ඒ මතක ආයෙත් මතක් වෙන්න පටන් අරගෙන. ඒත් ඒ මතක හොඳ මතක නම් නෙවේ. රිත රිද්දන, බය හිතෙන මතක තමයි ඒවා. චා ඩූ හයින් කියන්නෙ තමන් නොවන බවත් ඒ නම රි ජින් ගෙ බවත් ඩූ හයින් දැන ගත්තම ඒක ඔහුට දරාගන්න අමාරු දෙයක් වෙනවා. තමන්ගෙ පියාගෙ නීත්‍යානුකූල බිරිඳගෙ නීත්‍යානුකූල නොවන දරුවතු වන රි ජින් ගෙ නමට ඇති අයිතියෙ ඉඳන් ඇයට සෙයුන්ජින් සමූහය ඇතුලෙ ලැබියයුතු සියලුම අයිතීන් තමන්ගෙ පියා තමන් වෙනුවෙන් හොරකම් කරල කියල ඩූ හයින් දැනගන්නවා. ඒ මතක් වෙන මතක අතර භයානකම මතකය වන්නේ අවුරුද් 21කට කලින් මන්දිරයේ ඇතිවුන ගින්න පිලිබඳ මතකයයි. ඩූ හයින්ගෙ මතකයට අනුව ඒ ගින්න ඇති කරල තියෙන්නේ ඩූ හයින් විසිනුයි.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
450 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
804 downloadsDownload Kill-Me-Heal-Me-EP-17.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
5 comments
sani
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yenu
උපසිරසියට බොහොමත්ම ස්තුතියි...............
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 17] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

thank you kanishka